කෑම්පින්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    REPOST නම් සොරි වේවා... :( :( :( මට මේක Mail එකකින් ලැබුනේ එකයි යාලුවනේ.. බලපු නොබලපු හැමෝටම ආතල් එකට දැම්මේ.. :D :D :) :D :D :dull:


    මගේ කලින් POST එකට හොද ප්‍රතිචාර ලැබුනා.. :D :D කාටත් THANX වේවා... :) ;)
    නොබලපු අයට මෙන්න ලින්කුව..

    http://www.elakiri.com/forum/showthread.php?t=1581307


    සිරිසේනයි, යාළුවෝ තුන් දෙනයි හැම අවුරුද්දෙම යන වාර්ෂික කෑම්ප් එකට මේ පාරත් සෙට් උණා. :) සයිට් එකත් බුක් කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න එනවා කෝල් එකක් ගුණසේනට එන්න වෙන්නේ නෑ කියලා... :no: :no: අළුත බැඳපු නිසා ගුණසේනගේ වයිපරේ බර බරේ දාලා... :frown: :frown: මොනවා කරන්නද? සිරිසේනයි, අනිත් දෙන්නයි ගුණයා නැතිව යන්න සෙට් උණා... :growl: :growl: :growl:

    කෑම්ප් ගිහින් දවස් දෙකකට පස්සේ කස්ටිය කෑම්පින් සයිට් එකට එනකොට මෙන්න ඉන්නවා ගුණයා දර කෝටු වලින් ගිනිමැලයක් ගහලා රෑ කෑම හද හද..අනිත් උන් ෆුල් හොල්මන් වැඩේට!!!! :rofl: :rofl::baffled::baffled: :P:P :frown:

    “අඩේ, උඹ කොහොමද බන් ආවේ? ගෑණි උඹට පර්මිෂන් දුන්නද?” :shocked: :shocked:

    “මම ආවේ ඊයේ හවස බන්” ගුණදාස සන්සුන් විදිහට උත්තර දුන්නා, :( :( “ඊයේ හවස මම ගෙදර පුටුවකට වෙලා පත්තරේ බල බල ඉන්නකොට එක පාරටම අපේ ගෑණි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක අතින් වැහුවා.. :lol: :shocked: :sorry:. මම අත් දෙක ඈත් කරලා බැලින්නම් මෙන්න ගෑණි ඉන්නවා දුහුල්ම දුහුල් නයිටි කෑල්ලක් ගහගෙන!!! :P :P :dull: ඊට පස්සේ ගෑණි මගේ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා. ආසාවේ බෑ ඕයි!!!! :P :P ඇඳ පුරාම රෝස මල් පෙති, ඒ මදිවට කාමරේ ඇතුලේ ඉටිපන්දම් පත්තුකරලා. පට්ට රොමෑන්ටික්!” :lol: ගුණදාස කතාවේ ඉතිරි ටික කියන්න වතුර ටිකකින් තොල තෙමාගද්දි අනිත් උන් කෙළ වලින් තොල කට දෙකම පිහගත්තා කතාවේ ආතල්ම හරිය අහගන්න... :lol::lol::lol: :sorry::sorry: :P:P :rofl::rofl: :baffled:

    “ඒ මදිවට ඇඳ උඩ පොඩි මාංචු ජෝඩුවකුයි, කඹ කෑල්ලකුයි, කසයකුත් තියලා. ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා.:shocked: :shocked: මමත් ඉතින් කළා. ඊළඟට ගෑණි කියපි, දැන් ඉතින් ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න කියලා…” :frown: :shocked: :sorry::eek::rofl::baffled:

    “ඉතින්..ඉතින්..” නොඉවසිලිමත් ශ්‍රාවක පිරිස කෙළභරිත මුවින් ප්‍රශ්න කරන්න ගත්තා, “උඹ ඉතින් මොකද කළේ?????????” :nerd::nerd::nerd::sorry::sorry::eek::shocked:

    “මොනවා කරන්නද?” ගුණේ දර මැලේට දර කෑල්ලක් දාන ගමන් සන්සුන්ව උත්තර දුන්නා, “මං කෙලින්ම මෙහේ ආවා!“ :growl::growl::growl::growl: :lol: :frown::frown::P:oo::dull::baffled::rofl::baffled:




    BUMP සහ REP අනුමතයි.. :):):):):)
     
    Last edited: