අනාතයිනි.......
ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.

අනාතයිනි.......
ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

:හිස නමා ආචාරය:උණුසුම් සුභ පැතුම් !!!![]()

ජයවේවා!!!
mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.![]()
:හිස නමා ආචාරය:
උඹ දන්නව නේ මම කොච්චර නම් නැහුණ ද කියලා......
ටැගුත් කාගෙන...............
ජයවේවා!!!
මම නම් එකකට දැම්මේ ටක්කෙට ම බලලා
ඒක සෙට් වුනේ නැත්තං ඉතිං වහ කන්න තමා වෙන්නේ.....

අනාතයිනි.......
ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!
niyamai~!අනාතයිනි.......
ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

mokada parakku....ජයවේවා.......... සතියේ පලවෙනිදාවක අහපු මරුම සුභාරංචියක්...........![]()

mokada parakku....
lokkage bana deshanava ahuvada.....![]()
happa, e mokada.....ලොග් වෙන්න බැරුව හිටියේ.......... කිරිය ලෝඩ් වෙන්නේ නෑ....... ලෝඩ් වුනත් ලොග් වෙන්න බෑ......
අනාතයිනි.......
ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!
mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.![]()
මාමලා දෙන්නටම සුභ පැතුම් 
ඇන්ටිලා 2ක්ද එතකොට ?![]()
බකමූණේ නම් ඈන්ටි කෙනෙක්ද දන්නේ නෑ..... හෝමාගම නම් ඩොක්ට් ඈන්ටි කෙනෙක්...... 
meh, kiyanna hitiye.....මාමලා දෙන්නටම සුභ පැතුම්
![]()

happa, e mokada.....

බකමූණේ නම් ඈන්ටි කෙනෙක්ද දන්නේ නෑ..... හෝමාගම නම් ඩොක්ට් ඈන්ටි කෙනෙක්......
![]()

bosa gemak deela vathda....අනේ මන්දා...... ගිය සතියේ දවසකුත් දෙකකුත් ඔහොම උනා....... අනිත් සයිට්ස් වැඩ.......![]()

meh, kiyanna hitiye.....
umben oya room eka illana eka issaraha kade ekage charapurushayek venna bari na neda.....
karana deyak hithala parissamin karapan.![]()
මට බය නම් ඒ ගැන නෙවේ, උගේ සර්වර් එකේ මොන මගුලක් කරනවද කියන එක....?? දැන් රටේ තත්ත්වේ හොද නෑ නේ.... සයිබර් නීති තදයි නේ දැන්.... මූ වැල සයිට් එකක්වත් හොස්ට් කරනවා නම් එහෙම...... 
eva kiyanna baha. oka honda deyakata yodaganna ekak nam uta gedara hayikaraganna unath puluvani.....මට බය නම් ඒ ගැන නෙවේ, උගේ සර්වර් එකේ මොන මගුලක් කරනවද කියන එක....?? දැන් රටේ තත්ත්වේ හොද නෑ නේ.... සයිබර් නීති තදයි නේ දැන්.... මූ වැල සයිට් එකක්වත් හොස්ට් කරනවා නම් එහෙම......
![]()