EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනාතයිනි.......
    ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
    ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!
    :cool::cool::)
    mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උණුසුම් සුභ පැතුම් !!! :D
    :හිස නමා ආචාරය:
    උඹ දන්නව නේ මම කොච්චර නම් නැහුණ ද කියලා......
    ටැගුත් කාගෙන...............:P
    :cool::cool::)
    mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.:)
    ජයවේවා!!!
    මම නම් එකකට දැම්මේ ටක්කෙට ම බලලා
    ඒක සෙට් වුනේ නැත්තං ඉතිං වහ කන්න තමා වෙන්නේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :හිස නමා ආචාරය:
    උඹ දන්නව නේ මම කොච්චර නම් නැහුණ ද කියලා......
    ටැගුත් කාගෙන...............:P

    ජයවේවා!!!
    මම නම් එකකට දැම්මේ ටක්කෙට ම බලලා
    ඒක සෙට් වුනේ නැත්තං ඉතිං වහ කන්න තමා වෙන්නේ.....
    :):)
    wikiyage iskola vadeth hari kiyuva. malvaththa pansale hamuduruvange iskoleta danna salli banda kiyuva......:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාතයිනි.......
    ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
    ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

    ජයවේවා.......... සතියේ පලවෙනිදාවක අහපු මරුම සුභාරංචියක්........... :):):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොග් වෙන්න බැරුව හිටියේ.......... කිරිය ලෝඩ් වෙන්නේ නෑ....... ලෝඩ් වුනත් ලොග් වෙන්න බෑ......
    happa, e mokada.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාතයිනි.......
    ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
    ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

    :cool::cool::)
    mama interview giya iskola deke list vala ape kollageth nama thiyenava.:)

    :cool: මාමලා දෙන්නටම සුභ පැතුම් :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: මාමලා දෙන්නටම සුභ පැතුම් :)
    meh, kiyanna hitiye.....
    umben oya room eka illana eka issaraha kade ekage charapurushayek venna bari na neda.....
    karana deyak hithala parissamin karapan.:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා...... ගිය සතියේ දවසකුත් දෙකකුත් ඔහොම උනා....... අනිත් සයිට්ස් වැඩ....... :dull:
    bosa gemak deela vathda....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meh, kiyanna hitiye.....
    umben oya room eka illana eka issaraha kade ekage charapurushayek venna bari na neda.....
    karana deyak hithala parissamin karapan.:)

    :shocked: මට බය නම් ඒ ගැන නෙවේ, උගේ සර්වර් එකේ මොන මගුලක් කරනවද කියන එක....?? දැන් රටේ තත්ත්වේ හොද නෑ නේ.... සයිබර් නීති තදයි නේ දැන්.... මූ වැල සයිට් එකක්වත් හොස්ට් කරනවා නම් එහෙම...... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මට බය නම් ඒ ගැන නෙවේ, උගේ සර්වර් එකේ මොන මගුලක් කරනවද කියන එක....?? දැන් රටේ තත්ත්වේ හොද නෑ නේ.... සයිබර් නීති තදයි නේ දැන්.... මූ වැල සයිට් එකක්වත් හොස්ට් කරනවා නම් එහෙම...... :growl:
    eva kiyanna baha. oka honda deyakata yodaganna ekak nam uta gedara hayikaraganna unath puluvani.....
    kalpanakarala balala thiranayak ganin. thariya, kimbula, sanjiya ehema danuvath karapan. mokada umba kudu kalama apa denna enna venne unta....:baffled::P
    umbe oya extra room dekata separate entrance thiyenavada, nathnam shop eka haraha yanna onida. ehema yanna oni nam denna epa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශොප් එක හරහා යන්න ඕනා නම් නෑ.... ශොප් එකේ වෙනම දොර නේ...... ඒත් පහලින් එකම ග්‍රිල් දොරකින් වැහෙන්නේ ඔක්කොම..... එක එක රූම් එකට නම් වෙනම දොරවල්..... :yes:
     
    Status
    Not open for further replies.