Lexus LS 600h L Hybrid in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata akunak vath wedunada ban?:oo::oo::P:P:P
    mata ona uneh lankavata brand new lexus enawada kiyala dena ganna
    uba meh pissu vikaren kiyavanava:eek:car sale ekaka hitiyata uba danne naha BN & recondition kiyana deke wenasa:eek:.mama brand new dha recondition dha kiyala ahavvaama uba qwe UN-registered lu:eek:

    oke mileage eka keyada?(recondition ekak nang duwapu KM ganana)


    මම කාර් සෙල් එකේ නෙවෙයි වැඩ කරන්නේ.. ඒක දන්න අය දන්නවා..
    අනික උඹට හැම විස්තරයක් ම දැන ගන්න අහන්නේ..
    ඇයි මේක ගන්න ද ? :පී
    කොහොම වුනත් අහපු එකේ කියන්නේ නැතිව ඉන්න හොද නැති හින්දා කියන්නම්..
    කි.මි 25,500 ක් වගේ දුවලා තියෙනවා..
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills

    මම කාර් සෙල් එකේ නෙවෙයි වැඩ කරන්නේ.. ඒක දන්න අය දන්නවා..
    අනික උඹට හැම විස්තරයක් ම දැන ගන්න අහන්නේ..
    ඇයි මේක ගන්න ද ? :පී
    කොහොම වුනත් අහපු එකේ කියන්නේ නැතිව ඉන්න හොද නැති හින්දා කියන්නම්..
    කි.මි 25,500 ක් වගේ දුවලා තියෙනවා..

    moko nikan nondiyata vage:P:P:P:P
    mata meka ganna salli naha.habai mage langa prius 2007 ekak thiyanwa
    mama ganna 51400 salary ekata hodatama ethi.:P:P:P:oo::oo:(i know it cant be compared with this lovely lexus baby)

    25500k duwala nang kalin qwa nang ewara ne ban recondition kiyala

    no hard feelings anyway.peace out
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    moko nikan nondiyata vage:P
    mata meka ganna salli naha.habai mage langa prius 2007 ekak thiyanwa
    mama ganna 51400 salary ekata hodatama ethi.:P:oo:(i know it cant be compared with this lovely lexus baby)

    25500k duwala nang kalin qwa nang ewara ne ban recondition kiyala

    no hard feelings anyway.peace out

    ආහ්. එළ..
    දැන් කොයි තරම් කාලයක් වෙනවා ද අරන්... ?
    කීයට ද ගත්තේ ?
    මොනවා ද කලර් එක ?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    img41480003.jpg


    නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.......... :(:(:(:(:(:(:(:(

    :lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබ මගේ ආසාව තවත් වැඩි කළා බන් :no: . දැන් නම් ඉන්නම බෑ :baffled:. අයෙ කතා කරන්න දෙයක් නෑ. සුපිරිම භාණ්ඩයක්. :)
    බොහොම ස්තුති මචන් දැනුවත් කලාට rep 7+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ මගේ ආසාව තවත් වැඩි කළා බන් :no: . දැන් නම් ඉන්නම බෑ :baffled:. අයෙ කතා කරන්න දෙයක් නෑ. සුපිරිම භාණ්ඩයක්. :)
    බොහොම ස්තුති මචන් දැනුවත් කලාට +

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දැක් වුවාට..

    11.gif
    9.gif


    elaz macho thx for sharing.owain 2k daanna matat.passe salli dennam :P
    :lol:

    මචන්, මේ කටුගස්තොට නේද?

    ඔව්, මචන් කටුගස්තොට තියෙන්නේ..