EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ මේ පැත්තේ :nerd:
    අර උඩ වලවේ අලි බඩගිනි උනාම පාර අයිනේ ගහලා තියන වැට ගාවට එනවා වගේ තමයි මුත්.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :)

    mokadda ara kala honda passen ena scn eka ban..? umba dala thibba thred eka makalane... :nerd:
    ThRkK6rOENI.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........

    (අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........

    (අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )

    මම පතන්නේ බොට දෙක සෙට් වේවා කියල තමා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........

    (අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )
    ලබන මාසේ ඕවා හදලා ඉවර උනාම උඹ කියයි දැන් ශෝක් එකට තියනවා, දූව අරන් හවසට ඇවිදින්න යනවා කියලා ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම පතන්නේ බොට දෙක සෙට් වේවා කියල තමා :P

    අවුරුදු ගානකින් පුරවන්න තියෙන අර වල උඹ සතියෙන් පුරවන විදියට පතන්නද පැතිල්ලක් ආයේ ඇප නැතිවෙන්නම............. :lol::lol::lol::lol::lol::lol:

    මේ අවේලාවේ මේකේ මොකෝ අදත් ඔෆිස් එකේද.........? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබන මාසේ ඕවා හදලා ඉවර උනාම උඹ කියයි දැන් ශෝක් එකට තියනවා, දූව අරන් හවසට ඇවිදින්න යනවා කියලා ..

    :baffled: ඇත්ත තමා කතාව......... එ වුනාට ඔය මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනේ......... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනෙ තොපි වගේ උන්.. :growl:

    නෑ ඇත්තටම කොසො ඔය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ වැඩක්නේ........ මෙහෙ යස අගේට සේනානායක හන්දියේ ඉඳලා රාජගිරිය පැත්තට තියෙන පාරේ තිබුන පේමන්ට් කඩලා අලුතෙන් හදනවා....... ඇයි හොඳට තිබුන එව්වා කඩලා අලුතෙන් හදන්නේ.......? කාගේද මේ සල්ලි........ :eek::(
     
    Status
    Not open for further replies.