අර උඩ වලවේ අලි බඩගිනි උනාම පාර අයිනේ ගහලා තියන වැට ගාවට එනවා වගේ තමයි මුත්..මොකෝ මේ පැත්තේ![]()

නුවරඑලිය යන්න පාර බලාගන්න..thariya GPS ekak gennanna wage ..

එසේම වේවා කිව්වා..


mokadda ara kala honda passen ena scn eka ban..? umba dala thibba thred eka makalane...![]()
එකදිගටම හදලා නං දැන් වෙනකොට හදලා ඉවරවෙන්න ඕන..Haton para awul neda ?
මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........
(අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )

ලබන මාසේ ඕවා හදලා ඉවර උනාම උඹ කියයි දැන් ශෝක් එකට තියනවා, දූව අරන් හවසට ඇවිදින්න යනවා කියලා ..මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........
(අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )
මම පතන්නේ බොට දෙක සෙට් වේවා කියල තමා![]()







ලබන මාසේ ඕවා හදලා ඉවර උනාම උඹ කියයි දැන් ශෝක් එකට තියනවා, දූව අරන් හවසට ඇවිදින්න යනවා කියලා ..
ඇත්ත තමා කතාව......... එ වුනාට ඔය මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනේ......... 
අනෙ තොපි වගේ උන්..ඇත්ත තමා කතාව......... එ වුනාට ඔය මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනේ.........
![]()

අනෙ තොපි වගේ උන්..![]()

