මගේ ගෙයින් එළියේ අඩි 6 ක ලොකු සිමෙන්ති ටැංකියක් තියෙනවා. එක පැත්තකට විතරයි වීදුරුවක් තියෙන්නේ. වහලයකුත් තියෙනවා. මට තියෙන අවුල දවල්ට ටැංකිය ඇතුල පෙන්නේ නෑ. වීදුරුවෙන් ආපහු අපිවමයි පෙන්නේ.
ඉතින් මම හිතුවා මේකේ වහලේ ගලවල උඩට දැලක් ගහන්න. ටැංකියට කෙලින්ම අව්ව වැටෙනවා. ඒක නිසා ඉක්මනට ටැංකිය ජරා වෙයිද?
මේකට දැලක් නොගහ වෙන විසඳුමක් තියෙයිද?
මම ටියුබ් ලයිට් එකක් දාල තියෙනවා ඒත් එකේ එලිය මදි. දවල්ට ලයිට් නොදා වෙන විසදුමක් තියෙනවනම් හොදයි.![]()
රජ්ජුරුවෝ;15731903 said:viduruwa hodata clear thiyeddida penne naththe? samanyen penda badenawane viduruwe eliye thiyeddi.
UBATA ONA PLATINUM BIG EARS NE..![]()
mulu maaluwama platinum wenna onna bang!!!!!
ubat aneee manda!!!!

රජ්ජුරුවෝ;15729071 said:shrimpsla malu allan kanne nane machan. un godak podiyne. crayfishla thama oya widiyata goldfish wage malunwa kanne.
use bleach
set unoth kiyannam... un hena ganan neda?
4x2x2 ටැන්කියක් දැන් කීයක් විතර වෙනවද?
නැත්නම් තියෙන එක කීයක් වුනාද?![]()
api glass genath tank ekak hadanna hithagena inne ban, stand ekak ona na10 wat wei tank ekai stand ekai roof ekai witark!!!!
4x 1.5 x1.5 nam 8500i

api glass genath tank ekak hadanna hithagena inne ban, stand ekak ona na![]()
10 wat wei tank ekai stand ekai roof ekai witark!!!!
4x 1.5 x1.5 nam 8500i
mcn 5x2x2 keyada ?

wateta 8mm glass daala, yatata 10mm glas ekak daala hadanna glass walata witharak 14k wage yanawa![]()