දෙවෙනි දරු උපත

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දෙවෙනි දරු උපත

    කට්ටිය බලනවා ඇති මේ මොකක්ද මූ කියන්නෙ කියලා:rofl:
    දෙවෙනි දරු උපත කීවෙ බොලව් මම අලුත් ලැප් එකක් ගත්තා:yes::cool::love:
    දරුවගෙ නම ටොෂිබා කලින් දරුවා වායො:love:
    ලැප් එක ගත්තෙ වෙන කොහෙන්වත් නෙමේ අපේ යුරාජ් මාමිගෙන්:yes:;)
    මේ ත්‍රේඩ් එක දැම්මෙ ලැප් එක ගත්ත සතුටටයි මාමිට ස්තූති කරන්නයී:yes:
    දරුවගෙ ෆොටෝ ටිකකුත් ගැහුවා
    :cool:

    2013-10-14 17.15.29~1.jpg

    2013-10-14 17.16.09~1.jpg

    2013-10-14 17.17.38~1.jpg

    2013-10-14 17.20.13~1.jpg

    2013-10-14 17.22.24~1.jpg

    48601d282338025
    2013-10-14%2017.23.15%7E1.jpg


    මේ ඉන්නෙ කලින් දරුවා
    :love:

    2013-10-14%2017.29.46%7E1.jpg


    දරුවො දෙන්නා:love::cool:

    2013-10-14%2017.30.43%7E1.jpg


    2013-10-14%2017.32.28%7E1.jpg


    2013-10-14%2017.33.23%7E1.jpg


    තව ඔය පොඩි පොඩි කෑලි වගයකුත් ගත්තා:yes:

    2013-10-14%2017.42.05%7E1.jpg


    මාමි දරුවා බලාගන්න හැටි දේශනයක් එහෙම දුන්නා:rofl::P
    එළකිරි ගොඩාක් අය මේකෙ ත්‍රෙඩ් දාල තිබුනා ලැප් අරන් මාමිගෙන්
    (මම එහෙ යනකොටත් තව එළකිරි කොල්ලෙක් ඇවිත් හිටියා:D)
    ඒ කියන්නෙ මාමි හොර බොරු නැති හොඳ පොරක්
    ඒ ව්‍යාපාරයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු!

    සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අති
    විශේෂ වට්ටම් දෙනවා!
    :yes::yes::yes:

     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නැතුව නැතුව යුරාජ් ගොයියා හරි හිත හොද මනුස්සයා.. :D:D:D එලකිරි කොල්ලන්ට බය නැතුව ඕන කොම්පියුටර් කෑල්ලක් ගන්න පුලුවන්..100% බඩු ෂුවර්..:yes::yes::yes:
     
    • Like
    Reactions: urajdrlk

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    " සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අති විශේෂ වට්ටම් දෙනවා! "

    :eek: මේ කැල්ල ටිකක් වැදගත් වගේ :rolleyes: ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පේ දරුවන්ගේ ලස්සන......මමත් ටොෂිබා එකක් ගන්න ඉන්නේ...මාමි මටත් උපදෙස් දුන්නා....
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :rofl: ha ha ha hahahahah ha hana ha ha ahah ha aha aha ah

    maru oii uba
    :D:D

    congratz මචං :P
    Thanks මචං :)

    නැතුව නැතුව යුරාජ් ගොයියා හරි හිත හොද මනුස්සයා.. :D:D:D එලකිරි කොල්ලන්ට බය නැතුව ඕන කොම්පියුටර් කෑල්ලක් ගන්න පුලුවන්..100% බඩු ෂුවර්..:yes::yes::yes:
    අනිවා
    11.gif

    :)
    :)
    ela kiyakata gathhe
    LKR 84 750 :cool::)
    congratz මචං :P
    Thanks මචං :)
    " සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අති විශේෂ වට්ටම් දෙනවා! "

    :eek: මේ කැල්ල ටිකක් වැදගත් වගේ :rolleyes: ...
    අනිවා
    11.gif

    :)
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හප්පේ දරුවන්ගේ ලස්සන......මමත් ටොෂිබා එකක් ගන්න ඉන්නේ...මාමි මටත් උපදෙස් දුන්නා....
    ඔව් ඔව් මටත් කීවා:P
    එළ දරුවා අරගෙන නූලක් දාපන්කො
    :rofl::cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දරුවෝ දෙන්නා පාට 2 නේද? :rolleyes: තාත්තලා 2 වෙන්න ඇති මයේ හිතේ..:lol::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අතිවිශේෂ වට්ටම් දෙනවා!



    මාමි මේක ජනප්‍රිය කරවීම ගැන මාත් නිහඬවම ආඩම්බර වෙනවා...:cool::yes::yes:

    හපෝ මූ ලැප මරන්න වගේ හදන්නේ ගේම් ගහලා....:sorry::sorry:

    යුරාජ් අයියගෙන් ගත්තනම් ඉතින් බඩු ෂුවර්.:) ඒවගේම තමා සර්විස් එක. :yes:බොරුවට පුම්බන්න දෙයක් නෑ සුපිරි.:cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: අපි දුන්නොත් ඉතින් සුපිරි භාණ්ඩයක් තමා..... වොරන්ටිත් වැඩිපුර දෙනවා..... :D