දෙවෙනි දරු උපත
කට්ටිය බලනවා ඇති මේ මොකක්ද මූ කියන්නෙ කියලා
දෙවෙනි දරු උපත කීවෙ බොලව් මම අලුත් ලැප් එකක් ගත්තා

දරුවගෙ නම ටොෂිබා කලින් දරුවා වායො
ලැප් එක ගත්තෙ වෙන කොහෙන්වත් නෙමේ අපේ යුරාජ් මාමිගෙන්

මේ ත්‍රේඩ් එක දැම්මෙ ලැප් එක ගත්ත සතුටටයි මාමිට ස්තූති කරන්නයී
දරුවගෙ ෆොටෝ ටිකකුත් ගැහුවා

මේ ඉන්නෙ කලින් දරුවා
දරුවො දෙන්නා

තව ඔය පොඩි පොඩි කෑලි වගයකුත් ගත්තා
මාමි දරුවා බලාගන්න හැටි දේශනයක් එහෙම දුන්නා

එළකිරි ගොඩාක් අය මේකෙ ත්‍රෙඩ් දාල තිබුනා ලැප් අරන් මාමිගෙන්
(මම එහෙ යනකොටත් තව එළකිරි කොල්ලෙක් ඇවිත් හිටියා
)
ඒ කියන්නෙ මාමි හොර බොරු නැති හොඳ පොරක්
ඒ ව්‍යාපාරයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු!
සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අති විශේෂ වට්ටම් දෙනවා!

)ඒ කියන්නෙ මාමි හොර බොරු නැති හොඳ පොරක්
ඒ ව්‍යාපාරයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු!
සැ. යු. : එම ආයතනයෙන් බඩු ගන්න සෑම එළකිරියන්ටම විශේෂ වට්ටම් දෙනවා! මාමි කියලා කියනවට හුගාක් ආසයි යුරාජ්..එහෙම කියන අයට අති විශේෂ වට්ටම් දෙනවා!

Last edited:
මේ කැල්ල ටිකක් වැදගත් වගේ
... 