කෙල්ලෙක් එක්ක යාලු උනා

object9

Member
Sep 20, 2013
71
7
0
EK ekata awama lay (blood) pirisudu wenaya hina welama:yes:
උබලත් යාලු වෙලාම බලපන්කො...පට්ට කතාව පොඩි එකා උනාට මූ දන්නා දේවල්.;)
 

object9

Member
Sep 20, 2013
71
7
0
අනේ බන් මට වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත.. කෙල්ලගෙන් msg එකක් එනකන් මම මහා රෑ වෙනකන් බලන් ඉන්න ඕනේ.. මට ඕන කරලා තියෙන්නේ උබේ වගේ කෙල්ලෙක්... අනේ මන්ද
අඩෝ මම බොක්කෙන් නෙවෙයි නම් කරන්නේ මාරු කරනවා..:rofl::rofl:මොන කරන්නද බන් හදවත රිදුම් දෙනවා බන් එකී නැතිකොට...:love::confused: උබ ඒකිට ආදරේ කරපන් හොදට එකී එපාම කිව්වත්.. කාටවත් බැරි විදිහට අවන්කවම ..:yes::love:උබට ජය වේවා ..:love::love:
 

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔහොම තමයි බන් මුල් කාලේ බලපන්කෝ ටික දවසක් යනකොට ඒකි ඉක්මනට නිදියගනී උබට නින්ද යන එකක් නැහැ මේ මට වගේ කෙල්ලෝ හරිම ඩිස්කස්ටින් බන් :yes:
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    මට හිනා ගිහින් පන යනවා.. :rofl::rofl:මේ නුල දැම්ම එකත් අමතක උන..ෆට්ට කොල්ලොනේ බන් මේකේ ඉන්නේ..අඩෝ උබල නම් සිරා බන්..හැම එකගේම කතා අත්දැකීමෙන් බව තේරෙනවා..:yes:අපි තම පොඩි කොල්ලෝ නේ ..:P
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    adoooo daamuda paatiyak.......!!!

    images
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0

    පොඩි එකෝ, කෙල්ල රැ වෙනකල් ඉන්නවා කියන්නෙ එක අතකින් ආතල් එකක් තමයි,

    ඒත් පුතෝ ඔය ගැන පර්යේශන කරපු පැරැන්නො (පැරැන්නො කිව්වෙ මමයි තව ඔය සබ්ජෙක්ට් එකට phd ගත්ත මගෙ යාලුවො ටිකයි) හොයා ගත්ත විදියට මචො ..

    පැය දෙක කට වඩා කෙල්ලත් එක්ක Call කරන්න එපා එක ඩිගට msg කරන්න එපා. පැය 2න් පස්සෙ අනිවා රන්ඩුවෙනවා මොකක් හරි මෝඩ කතාවකට.

    අනිත් එක මචෝ, කෙල්ලට නින්ද යනකල් කතා කරන්න එපා, මොකද මචෝ, ඒකි නින්ද ගියාම උබ ඒකි ගැන කල්පනා කර කර නිදාගත්තට ඒකි හොදට නිදි. එ නිසා නිදා ගන්න කලින් Conversation එක ඉවර කරපං, ඒතකොට ඒකි උබ ගැන කල්පනා කර කර ඉදියි. .. දීර්ග කාලින ආදරයකට ඒක වටිනවා.

    අනිත් එක phone එකටම සේසත ඉවර කරගන්න එපා. සල්ලි ඉතුරු කරගනිං, , phone එකෙන් කතා කරා කියලා කෙල්ල count කරගන්නෙ නැ, සත පනහක හරි දෙයක් අරන් අරන් දෙනව නම් තමයි කෙල්ලො ආස,

    අනිත් එක පැනියා වගේ එකි msg කරපු ගමන් reply දාන්න එපා, ඒකි වැදගත් දෙයක් එහෙම ඇහුවම පොඩ්ඩක් ඉදලා උත්තර දෙන්න, පස්සෙ දවසෙ හරි කමක් නැ, එතකොට කෙල්ල තරහටත් එක්ක ලව් එක වැඩි කරනවා,

    පැන පැන දීලා ගෙම්බෙක් වෙන්න එපා, එහෙම උනොත් කෙල්ල හිතයි උබට කොන්ද පන නැ කියල, කෙල්ලොන්ට ලව් එකට වඩා ආස කොන්ද පන තියෙන , උන්ව බය කරලා තියාගන්න කොල්ලෙක්ට, ඒක තමයි ස්වාභාවධර්මය.
    දෙයියම්පල්ල උබේ කතාව මසුරන් වටිනවා කොල්ලෝ,, බොහොම ස්තුත්යි තේරුම් කරලා දුන්නට..:yes::yes:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    පැය දෙක කට වඩා කෙල්ලත් එක්ක Call කරන්න එපා එක ඩිගට msg කරන්න එපා. පැය 2න් පස්සෙ අනිවා රන්ඩුවෙනවා මොකක් හරි මෝඩ කතාවකට.


    Your right, our brain does make mistakes/errors every two hrs if you don't give enough time to rest to it.,
    so make sure next time you concern about your own health:yes:

     
    Last edited:

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    man huuna kiwwa wage kiyannam kella fb eken set wune kellage no eka dialog. mama harida?
    අනේ නැහැ බන් එකී මන් වගේම දුප්පත් කෙල්ලෙක්..ඉන්න ගෙයක්වත් නැහැ හරියට..:rolleyes:අපි පන්ති ඇවිත් යාලු උනේ..ගිය සතියේ තමයි හා කිව්වේ..නොම්බරේ හුලංටෙල්..;)
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    sira kathawaa :D:D:D:rofl:
    අනේ මන් හිතන්නේ නැහැ බන් එහෙම නරක ඇති කියලා..ඒ උනත් මන් එයට මිසක් ඉනෙන් පහල බලල යාලු උනේ නැහැ බන්..:confused:පැදුරේ නිදාගන්න මට ස්ප්රීන් මෙට්ටෙක ඉන්න කෙල්ලෙක් වැඩක් න බන්..මගේ දුක් අයි බන් ඒවා පුරුදු නැති කෙනෙක් විදින්නේ කොහොමද..බලාපොරොත්තු නම් ගොඩයි මගේ..අනේ මන්දා..
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    love එකත් නිකං චක්‍රයක් වගේ මචන්.. :yes::yes::yes:
    ඕන affir එකක් පටන් ගත්ත මුල් කාලේ ඔහොම තමයි.. තව ටික දවසකින් දැන් කෙල්ලට තියෙන ඔය ගතිය ඇරිලා යනවා බන්..
    ඊට පස්සේ වැඩිය කතාබහ, msg කරන්නේ නැ..
    මගෙත් මුල් කාලේ ඔහොම තමයි බොළ. දැන් එකී මන් උන්නද මලාද කියලාවත් බලන්න නැ.. :P:P:P
    වැදගත්ම දේ මචන් කෙල්ල හින්දා උබේ වැඩ ටික පාඩු කරගන්න එපා.. ;);)
    මොකද කෙල්ලෝ කොයි වෙලේ වෙනස් වෙයිද කියලා දෙයියෝන්ටවත් කියන්න බැ...
    කෙල්ලට love කරපන් එත් බොක්කෙන් නම් love කරන්න එපා..

    සුබ පැතුම් සහෝ.. :D:D:D
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK

    අනේ නැහැ බන් එකී මන් වගේම දුප්පත් කෙල්ලෙක්..ඉන්න ගෙයක්වත් නැහැ හරියට..:rolleyes:අපි පන්ති ඇවිත් යාලු උනේ..ගිය සතියේ තමයි හා කිව්වේ..නොම්බරේ හුලංටෙල්..;)


    Its ok to have a GF, but plan your life with achievable goals, then go and hit harder

    Good luck mate

    PS: F*** sake forgot about your poverty
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    love එකත් නිකං චක්‍රයක් වගේ මචන්.. :yes::yes::yes:
    ඕන affir එකක් පටන් ගත්ත මුල් කාලේ ඔහොම තමයි.. තව ටික දවසකින් දැන් කෙල්ලට තියෙන ඔය ගතිය ඇරිලා යනවා බන්..
    ඊට පස්සේ වැඩිය කතාබහ, msg කරන්නේ නැ..
    මගෙත් මුල් කාලේ ඔහොම තමයි බොළ. දැන් එකී මන් උන්නද මලාද කියලාවත් බලන්න නැ.. :P:P:P
    වැදගත්ම දේ මචන් කෙල්ල හින්දා උබේ වැඩ ටික පාඩු කරගන්න එපා.. ;);)
    මොකද කෙල්ලෝ කොයි වෙලේ වෙනස් වෙයිද කියලා දෙයියෝන්ටවත් කියන්න බැ...
    කෙල්ලට love කරපන් එත් බොක්කෙන් නම් love කරන්න එපා..

    සුබ පැතුම් සහෝ.. :D:D:D

    බොහොම ස්තුත්යි සහෝදරයා..කල්පනා කරලා බලන්නම ඕන ඕක නම්..:yes::yes: