උබලත් යාලු වෙලාම බලපන්කො...පට්ට කතාව පොඩි එකා උනාට මූ දන්නා දේවල්.EK ekata awama lay (blood) pirisudu wenaya hina welama![]()

උබලත් යාලු වෙලාම බලපන්කො...පට්ට කතාව පොඩි එකා උනාට මූ දන්නා දේවල්.EK ekata awama lay (blood) pirisudu wenaya hina welama![]()

අඩෝ මම බොක්කෙන් නෙවෙයි නම් කරන්නේ මාරු කරනවා..අනේ බන් මට වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත.. කෙල්ලගෙන් msg එකක් එනකන් මම මහා රෑ වෙනකන් බලන් ඉන්න ඕනේ.. මට ඕන කරලා තියෙන්නේ උබේ වගේ කෙල්ලෙක්... අනේ මන්ද

මොන කරන්නද බන් හදවත රිදුම් දෙනවා බන් එකී නැතිකොට...
උබ ඒකිට ආදරේ කරපන් හොදට එකී එපාම කිව්වත්.. කාටවත් බැරි විදිහට අවන්කවම ..
උබට ජය වේවා ..

දෙයියම්පල්ල උබේ කතාව මසුරන් වටිනවා කොල්ලෝ,, බොහොම ස්තුත්යි තේරුම් කරලා දුන්නට..
පොඩි එකෝ, කෙල්ල රැ වෙනකල් ඉන්නවා කියන්නෙ එක අතකින් ආතල් එකක් තමයි,
ඒත් පුතෝ ඔය ගැන පර්යේශන කරපු පැරැන්නො (පැරැන්නො කිව්වෙ මමයි තව ඔය සබ්ජෙක්ට් එකට phd ගත්ත මගෙ යාලුවො ටිකයි) හොයා ගත්ත විදියට මචො ..
පැය දෙක කට වඩා කෙල්ලත් එක්ක Call කරන්න එපා එක ඩිගට msg කරන්න එපා. පැය 2න් පස්සෙ අනිවා රන්ඩුවෙනවා මොකක් හරි මෝඩ කතාවකට.
අනිත් එක මචෝ, කෙල්ලට නින්ද යනකල් කතා කරන්න එපා, මොකද මචෝ, ඒකි නින්ද ගියාම උබ ඒකි ගැන කල්පනා කර කර නිදාගත්තට ඒකි හොදට නිදි. එ නිසා නිදා ගන්න කලින් Conversation එක ඉවර කරපං, ඒතකොට ඒකි උබ ගැන කල්පනා කර කර ඉදියි. .. දීර්ග කාලින ආදරයකට ඒක වටිනවා.
අනිත් එක phone එකටම සේසත ඉවර කරගන්න එපා. සල්ලි ඉතුරු කරගනිං, , phone එකෙන් කතා කරා කියලා කෙල්ල count කරගන්නෙ නැ, සත පනහක හරි දෙයක් අරන් අරන් දෙනව නම් තමයි කෙල්ලො ආස,
අනිත් එක පැනියා වගේ එකි msg කරපු ගමන් reply දාන්න එපා, ඒකි වැදගත් දෙයක් එහෙම ඇහුවම පොඩ්ඩක් ඉදලා උත්තර දෙන්න, පස්සෙ දවසෙ හරි කමක් නැ, එතකොට කෙල්ල තරහටත් එක්ක ලව් එක වැඩි කරනවා,
පැන පැන දීලා ගෙම්බෙක් වෙන්න එපා, එහෙම උනොත් කෙල්ල හිතයි උබට කොන්ද පන නැ කියල, කෙල්ලොන්ට ලව් එකට වඩා ආස කොන්ද පන තියෙන , උන්ව බය කරලා තියාගන්න කොල්ලෙක්ට, ඒක තමයි ස්වාභාවධර්මය.


දාමු ලොක්ක මන් බොන්නේ නම් නැහැadoooo daamuda paatiyak.......!!!
![]()
එත් කමක් නැහැ පාර්ටි නම් ඕන දේවාලෙක එනවා..

sira kathawaaඑහෙනම් කෙල්ලට ඇහැරන් ඉදල හොදට ඒක්ස්පීරියන්ස් ඇති බං...




අනේ නැහැ බන් එකී මන් වගේම දුප්පත් කෙල්ලෙක්..ඉන්න ගෙයක්වත් නැහැ හරියට..man huuna kiwwa wage kiyannam kella fb eken set wune kellage no eka dialog. mama harida?
අපි පන්ති ඇවිත් යාලු උනේ..ගිය සතියේ තමයි හා කිව්වේ..නොම්බරේ හුලංටෙල්..
ඔව් බන් එත් මේක දැනුනම පාරේ වහනෙකට යට උනත් මීටර් නැහැ මලාද කියල..kello harima wathayak aruma puduma jathiyak!
balapan thota wena de


එහෙනම් කෙල්ලට ඇහැරන් ඉදල හොදට ඒක්ස්පීරියන්ස් ඇති බං...


ඔව් බන් එත් මේක දැනුනම පාරේ වහනෙකට යට උනත් මීටර් නැහැ මලාද කියල..

අනේ මන් හිතන්නේ නැහැ බන් එහෙම නරක ඇති කියලා..ඒ උනත් මන් එයට මිසක් ඉනෙන් පහල බලල යාලු උනේ නැහැ බන්..sira kathawaa![]()
පැදුරේ නිදාගන්න මට ස්ප්‍රීන් මෙට්ටෙක ඉන්න කෙල්ලෙක් වැඩක් න බන්..මගේ දුක් අයි බන් ඒවා පුරුදු නැති කෙනෙක් විදින්නේ කොහොමද..බලාපොරොත්තු නම් ගොඩයි මගේ..අනේ මන්දා..









නැහැ බන් මත එක්ක msg කරනවා..අනාගතේ ගැන ලස්සන හීන දකිනවා අපි ..
mokada ban kella 2 wenakan karanne? computer da?![]()


අනේ නැහැ බන් එකී මන් වගේම දුප්පත් කෙල්ලෙක්..ඉන්න ගෙයක්වත් නැහැ හරියට..අපි පන්ති ඇවිත් යාලු උනේ..ගිය සතියේ තමයි හා කිව්වේ..නොම්බරේ හුලංටෙල්..
love එකත් නිකං චක්‍රයක් වගේ මචන්..
ඕන affir එකක් පටන් ගත්ත මුල් කාලේ ඔහොම තමයි.. තව ටික දවසකින් දැන් කෙල්ලට තියෙන ඔය ගතිය ඇරිලා යනවා බන්..
ඊට පස්සේ වැඩිය කතාබහ, msg කරන්නේ නැ..
මගෙත් මුල් කාලේ ඔහොම තමයි බොළ. දැන් එකී මන් උන්නද මලාද කියලාවත් බලන්න නැ..
වැදගත්ම දේ මචන් කෙල්ල හින්දා උබේ වැඩ ටික පාඩු කරගන්න එපා..
මොකද කෙල්ලෝ කොයි වෙලේ වෙනස් වෙයිද කියලා දෙයියෝන්ටවත් කියන්න බැ...
කෙල්ලට love කරපන් එත් බොක්කෙන් නම් love කරන්න එපා..
සුබ පැතුම් සහෝ..

