පද පේළී - EK LYRICS THREAD PART 2

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මගේ මතකයෙහි රැඳේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ
    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ
    කවදා කොයිබදි යලි හමුවේවිදැයි කියා
    පැණයකි මා සිත පාරන්නේ
    කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැඟුම්
    ඔබ වෙත් ගීයකින් එවන්නම්
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන
    මොණර පැටික්කි‍ය වාගේ ම‍යුර තාන තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන.....
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම.....//



    :P:P:P


    :rofl::D

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මගේ මතකයෙහි රැඳේ
    11.gif
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dilshan Weerasinghe...........


    යනෙන දිගු ගමනේ හෙවණැල්ල වෙන්නම්~
    මගෙ හුස්ම දවටා නුඹ ළඟ තියන්නම්..
    පපුතුරේ ගැඹුරේ රැඳී~
    මැවෙනා හැඟෙනා හීනේ ඔයා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ සතුට ඔබ මිස නැත වෙන

    ලයේ සොඳුරු සිතුවිලි පිබිදුන

    එහා ලොවේහී තනිවුනු අද දින

    සදා සිතමී සැනසෙන ඔබ් ගැන


    මගේ රහස හදවත තුල දැවේ

    මලේ බඹරු මොනවද පැවසුවේ

    සිනා දෙතොල සිහියට එන වෙලේ

    ඔබේ මුහුන මට අමතක නොවේ


    සදා සොඳුරු සිතුවිලි සිත පුරා

    සඳේ සිසිල ගත සිත ඇත අරා

    නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා

    මගේ පැතුම එනු ඇත ඔබ කරා


    ගායනය : ක්ලැරන්ස් විජේවර්දන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake...........


    ශක්තිය බලපා යුක්තිය පාගා~
    පුහු මානය හද රන්දා..
    වස්තුව නිල බලතල හින්දා~
    මිනිසා මිනිසට දෙයි නින්දා..
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    The gusts of wind are upset with the atmosphere today



    All these singing birds have become messengers today
    In their chirping(singing) they are reciting letters full of mischief
    All these singing birds have become messengers today
    In their chirping they are reciting letters full of mischief
    Tell them not to conceal who has written these letters, and reveal his identity to me
    Let me save him from the evil's eye today
    Let me decorate myself
    Let me decorate myself










    lootera_1372817456.jpg



    9.gif
    Classic
    9.gif

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පාට පාට හීනයක්........ ඒ ඔබෙයි මගෙයි ආදරේ........♫
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Dasun_madushan.jpg


    සුන්දරයි ජීවිතේ ඔබ ලඟින් සිටී නම් මගේ
    පාවුනේ ආදරේ ඔබ හමුවන තුරුයි සඳේ...

    ඔබ හමුවු ඒ නිමේෂේ එදා
    මුව ගොළුවී නෙතින් නෙත බලා
    ඔබ මා ලඟට අරගන්න සිතුනා එදා
    ඔබ නොපෙනී ගියා....:dull:

    නෙතු පියවී රෑ සිහිනෙන් පවා
    මට පෙනුනා ඔබ මගෙමයි කියා
    සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා
    අන්සතුවී මෙමා.... :(:(:(

    ගායනය - දසුන් මදුෂාන්
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුන්දර හදකට දී පෙම් වරම්
    පෙම්බර ඒ හිතටම පෙම් බැදන්
    ලං කරගන්නට මා මේ තරම්
    මං කල පින කිව මැන රත්තරන්

    පුන්සද මෝරනකොට සුන්දරයි
    සුන්දර බව වැඩි වී පෙම්බරයි
    පෙම්බර බව හැරුනම් පින්බරයි
    මං නුඹ ගැන සිතුවෙත් එලෙසමයි

    මන්දිර සිත තුල අහසට උසයි
    ලංකර සවනට කියනට සිතයි
    සුන්දර යුග දිවියට හිත කැපයි
    පෙම්වත ලග එන නැකතද සුභයි :sorry:
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]සිහිනයට තරම් තටු නෑ මට නම්[/FONT]
    [FONT=&quot]පියබන්න අරන් නුබ අහසේ.....[/FONT]
    [FONT=&quot]ආදරය තරමි සියුමැලි මනරම් [/FONT]
    [FONT=&quot]සිහිනයක් තියේවිද ලෝකේ.......[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරුත් මොකවත් කීවාද
    සෙව්වේ බැලුවේ නෑ නේද
    කීවා නම් ඇසුවා නම් හැර දා යමී
    මේ වාගෙ ගැහැනූ හින්දාම දරුණුයි
    ආශාව සුන්ව ගියා.. ආශාව සුන්ව ගියා..

    දෙන්නෙකු වෙනුවෙන්ම කෙරුවාට ප්‍රේමේ
    පෙම් ලොව සැනසෙන්න හැකි වේද
    ගත්තා නම් අරගන්න හදවත මාගේ
    හිතකින් ආදරෙන් කෙරුවද ප්‍රේමේ
    වෙනකෙකු සොයලා කෙරුවද ආලේ
    පණ වාගේ මාව දමා... පණ වාගේ මාව දමා..

    මායම් නිසා නේද රැවටෙන්නෙ පිරිමී
    හංගන්න බැහැ නේද පුහු ආලේ
    ඉවසන්න පුළුවන්ද චපලයි ළඳුන් මේ
    බලමු වෙන දේ කාටද පාඩූ
    වෙනකෙකු සොයලා කෙරුවද ආලේ
    පණ වාගේ මාව දමා.. පණ වාගෙ මාව දමා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ලඟා වෙනවා
    සිතු දේ මොන වෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝ දම් කැරගෙනවා

    බොහොසත් දරුවා කැලේ පැලේ
    දුක සේ දැඩි වෙන්නා භවේ බලේ
    දුප්පත් දරුවා සුවය හනේ
    මද සැපසේ වැඩෙනා පිනේ බලේ

    මනුභව මත්තේ ඉපදීමත්
    මරණෙත් එක වාගෙයි ඔබෙත් මගේත්
    දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ
    මෙලොවේ ලොකු පුදුමයක් වගේ

    කරුමේ සඳරා උපදිනවා අපි කවුරුත් එකා වගේ
    දුක හා සැපතා ලැබේවී අපෙ පවත් පිණත් වාගේ
    ඇතත් නැතත් පරලොවක් තිබීලා
    පවින් මිදෙව්වේ ලොවේ සැමා
    නැතෙයි සිතා පවු කලොත් විපාකේ
    දුකා ලැබේ මේ නැතේ සමා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මඳ සීත නළරැල්ල සැඟවිල්ල පා
    කැළඹිල්ල දී දසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුදුවී ගියා

    ඔබ බැල්ම දෙන කැල්ම සුරගීත පා
    සුරතල්ම බව පේන රහසක් කියා
    දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    සුදු සේල මිහිදුම් අහසින් නැගී
    නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
    ඔබ මාගෙ ජීවේ සදා

    මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
    යුග ගීත පවසන්නකෝ
    ලොව මිහිර නරඹන්න මදු මිහිර රස බොන්න
    ඔබ මාගෙ ජීවේ සදා
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රිය මනරම්...

    රාත්‍රිය මනරම්
    ඔබ ලඟ හිදින විට නම්
    විදින්නට හැකි නම්
    ජීවිතය මෙතරම්

    දෑස් පියවෙන විට ඉතින්
    යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්
    දෑස් යට රැදි සිහින උදුරන්
    මියෙන්නට පෙර විදින්නම් පිරිමන්
    මියෙන්න පෙර විදින්නට පිරිමන්

    දෑස් නලියන විට පෙමින්
    ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්
    දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
    මියෙන්නට හැකිනම්
    මියෙන්නට හැකිනම්...

    -Kasun ft Nirosha-



     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ලඟා වෙනවා
    සිතු දේ මොන වෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝ දම් කැරගෙනවා



    රාත්‍රිය මනරම්
    ඔබ ලඟ හිදින විට නම්
    විදින්නට හැකි නම්
    ජීවිතය මෙතරම්



    -Kasun ft Nirosha-




    11.gif
    11.gif
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මඳ සීත නළරැල්ල සැඟවිල්ල පා
    කැළඹිල්ල දී දසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුදුවී ගියා

    ඔබ බැල්ම දෙන කැල්ම සුරගීත පා
    සුරතල්ම බව පේන රහසක් කියා
    දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    සුදු සේල මිහිදුම් අහසින් නැගී
    නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
    ඔබ මාගෙ ජීවේ සදා

    මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
    යුග ගීත පවසන්නකෝ
    ලොව මිහිර නරඹන්න මදු මිහිර රස බොන්න
    ඔබ මාගෙ ජීවේ සදා
    පට්ටම song එක බන්...
    11.gif
    මට මතක විදියට music මුත්තු සාමී මහතාගේ නේද??? මට මතකයි ගොඩක් ඉස්සර අපි පුංචි කාලේ තාත්තා ඔය කැසට් එක van එකේ යද්දී නිතරම දානවා. රූකාන්ත මහතයි චන්ද්‍රලේඛා මහත්මීයයි තමා ගායනා කලේ. අද වගේ නෙමේ ගොඩක් රසවිඳින්න පුළුවන් ගීතයක්.අද කාලේ මෙව්වා ඇහෙන්නේ නෑ.ස්තූතියි මචන් මතක් කලාට. :cool: