machan ape van ekak horu issuwa. poddak help ekak denna.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Ridila™ :P
Thoge pettaka tiyena wahane weradila wena ekek aran giya ponnayane ban.
:rofl::rofl::rofl::rofl::rofl:

Issuwanam tawa kamakuth ne. :P

උබ දැක්ක වගේ නේද කියන්නෙ. කොයි හරියෙද හිටියෙ තොටලඟද? :shocked:
පුස් බයික් එක උස්සගනින්කෝ පව් නොදී :P
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පූස්;15728596 said:
    උබ දැක්ක වගේ නේද කියන්නෙ. කොයි හරියෙද හිටියෙ තොටලඟද? :shocked:
    පුස් බයික් එක උස්සගනින්කෝ පව් නොදී :P

    mekata nam ridei :lol::lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    :)
    11.gif

    Dan nadu kianne oya yanna one ne.. egollanwa wasara kochcharakata dawida.. mankolla kamak ne..
     
    TECHNO 911

    Member
    Oct 16, 2013
    2
    0
    0
    Re: Wahane onema thanaka idan nawathwanna unit ekak

    remote eken vehicle eke door eka lock karana methods dan thiyenawa nedha ? ehema nathnam vehicle eka thiyena area eka pennana indicator ekak invent kaloth vehicle owners lata useful vevi.

    Machan, onema wahaneka fuel supply nawathwanna puluwan unit ekak lankawe mama danna porak fix karanawa.

    Unit ekak 11500 including installation. Meka onema wahanekata (aluth saha parana) hai karanna puluwan. Meken karanne wahane ussapu welawata eke hai karala thiyana mobile phone no ekakata ring ekak dunnama eka lanakawe onema thanaka thibunath fuel shut off karala nawaththanawa. E wagema me unit eken puluwan wahane thiyana location ekath policiyata onenam lesiyen track karaganna. Mage Toyota Vitz car ekatath giya aurudde hai keruwa..
    Me thiyenne ad eka.. porage nama jayamal - 0722 844733 or 0725825416

    http://ikman.lk/en/car-immobilizer-systems-for-sale-colombo
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඕක හයිකලානම් මට උබේ නොම්බරේ දීපන්කෝ නිකන් ඉන්න වෙලාට මිස්ඩ්කෝල් ගහන්න:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    :(:( ත්‍රෙඩ් එක දැක්කෙ දැන්.. සති දෙකකටත් ලගයි මොකෝ උනේ... :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;15756121 said:
    ඕක හයිකලානම් මට උබේ නොම්බරේ දීපන්කෝ නිකන් ඉන්න වෙලාට මිස්ඩ්කෝල් ගහන්න:P:P
    තාම උඹ කොල්ලො සබ්ජෙක්ට් එක නවත්තලා නෑනෙ..:(
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාම උඹ කොල්ලො සබ්ජෙක්ට් එක නවත්තලා නෑනෙ..:(

    මම උබව විතරයි ආස්සරේ කරන්නේ:love::love::love:;)

    මචන්මම ඇහුවේ වාහනේ යුනිට් එකේ නම්බර් එක. හොයාගත්තනම් ඌව අනාත කලෑකි. නිකමට ඉන්න ගමන් මිස්ඩ් කෝල් එකක් ගහන්න විතරයි තියෙන්නේ, ඒත් බන් බැරි වෙලා හරි වැරදි නොම්බරේකින් කෝල් එකක් ආවොත්
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    රත්තරං;15756407 said:
    මම උබව විතරයි ආස්සරේ කරන්නේ:love::love::love:;)

    මචන්මම ඇහුවේ වාහනේ යුනිට් එකේ නම්බර් එක. හොයාගත්තනම් ඌව අනාත කලෑකි. නිකමට ඉන්න ගමන් මිස්ඩ් කෝල් එකක් ගහන්න විතරයි තියෙන්නේ, ඒත් බන් බැරි වෙලා හරි වැරදි නොම්බරේකින් කෝල් එකක් ආවොත්

    machan hema number ekenma call gaththata wedak wenne nehe. admin number eken call ekak gaththoth thamai wede wenne. :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අඩෝ උබලගේ වෑන් ඒකද කොහෙද ගෙදරක මස් කරද්දි හොයා ගත්තා කිව්වේ....එල..එල..කොහොමහරි හොයාගත්තානේ.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    den thamai gedara awe machanla.

    van eka hambuna. hithata godak santhoshai. wahane nethi unu dawase indala ada wenakan wahane hoyaganna mahansi unu hemoma me wele mama mathak karanawa.

    case eka handle kale Giriulla Policeyen and Kuliyapitiya Policeyen. driverta call karapu number eka use karapu phone eke imei anken thamai me robbery eka eli karaganna godak lesi une. kuliyapitiya policeyen inpasse imei anken outgoing giya call ekak track karala a number ekata adaala thorathuru serama hoyagena a pudgalayawa hoyagena giya.

    eyagen prashna karala eyath ekka awith thamai van eka thiyena thena hoyagena thiyenne. mekata sambanda dennawama athadanguwata gannath policeyata puluwan una.

    Elakiri eke mata Graphic Design side eken udaw karapu:

    sachith19920726
    scurvy
    xperiaL
    Evo X

    Upades deepu:

    WwW.lk
    Honest-killer

    nam nokiwa unu hemotama sthoothi karanawa.

    Elakiri wenuwen GTRZ aiya dunnu upades saha thread ekata Elakiriye dunnu space ekatath sthoothi karanawa.

    Thanks.

    අඩෝ නියමයි බං. දීපිය අපිට party එකක්. :P:P:P