kohoma kohoma hari ape waradi gana kattiyama katha wela ban![]()
හුටා....... මොනවා කියලද දන්නේ නෑ....... 
මෙදා පොටේ නම් කට්ටිය ෆිට් වෙලා වගේ ...![]()
ඈති යන්තම්..... නැත්නම් එදා තෝලංගමු වගේ උනා නම්...... 
හුටා....... මොනවා කියලද දන්නේ නෑ.......
![]()
උඹේ ඒවා අහ ගත්තා කියල මෙලෝ රහක් නෑනේ 

..ඌම දන්නා ඇති සමහර විට
මම දැම්මේ කිඹුලා ගහන කෙග් එක 
හොට්ටක් කියන්නේ නැතුව පලඋඹ කොහෙද අපිව තම්බන්නේ
උඹේ පයනු වලට අපි අහුවෙයි
උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ !
මදැයි ලෙමන් පෆ් කන්න හිටියා
![]()
කිඹුලා ලිදේ..... ජබොක්.....
මම හොද සිහියෙන් ඉදලා ඒක ඈහුවේ...... 
එක්ස්ටර්නල් කී බෝඩයේ ඩ සහ ය වදින්නේ නැත......
බස් ලබ්බා හට පැමැණිලි කලෙමි
කී බෝඩ් සදහා වොරන්ටි නැත. Reject Hamba Brands. ඌට දැන් කලන්තේ දාලා ඇති![]()


දැන් අර සකේ
එකට වග කියන්න එන්න හදනවා.....
මම ඒක කඩන්නේ උඹටයි, තරියටයි, තුන සෙට් උනහම කියලා කිව්වා......
මෙන්න මූ කියනවා, එහෙනම් ඒක මේ කපේට කඩන්න වෙන්නේ නෑ කියලා..... 

පිඟානේ උලාගෙන කන ඒවා එපා හොඳේ 


මොකා ?මම යනවා කොස් මාමේ !!කිඹුලා ලිඳේ !! රත්නේ දැන් ඉවරයි !!
එක නෙමේ උඹ පාන් කනකොට පාන් පෙති වල ගාගෙන කන ඒවා විතරක් කාපන් හොඳේපිඟානේ උලාගෙන කන ඒවා එපා හොඳේ
![]()

දැන් අර සකේ
එකට වග කියන්න එන්න හදනවා.....
මම ඒක කඩන්නේ උඹටයි, තරියටයි, තුන සෙට් උනහම කියලා කිව්වා......
මෙන්න මූ කියනවා, එහෙනම් ඒක මේ කපේට කඩන්න වෙන්නේ නෑ කියලා.....
![]()
මාවත් රැවට්ටුවා තෝ !! 
මොකා ?![]()
බොට උදේට පාන් දෙනවා නම් පාන් පෙති වල ගාලා දෙන එකක් දෙන්න ඕනලු ... පරිප්පුවක් මාළුවක් දුන්නොත් ලැප් එක දිහා බලන් ගාගෙන කන්න බැරි නිසා 

අනේ උඹේ හුකේ එකමාවත් රැවට්ටුවා තෝ !!
![]()
කෑ ගහන්න එපා යකෝ..... ක්රිමිනල් අයිඩියා එකක් ඔලුවට ආවා.....

කොස් නැන්දී කියපු එකක් !බොට උදේට පාන් දෙනවා නම් පාන් පෙති වල ගාලා දෙන එකක් දෙන්න ඕනලු ... පරිප්පුවක් මාළුවක් දුන්නොත් ලැප් එක දිහා බලන් ගාගෙන කන්න බැරි නිසා
![]()

කෑ ගහන්න එපා යකෝ..... ක්රිමිනල් අයිඩියා එකක් ඔලුවට ආවා.....
![]()
![]()

යකෝ ඉතින් ඉදුල් පිටින් ලැපා අල්ලන්නයි කියන්නේ ?

අර ෆොටෝ එකේ තියෙන්නේ පෙට්ටිය විතරද ? ඇතුලේ බෝතලයක් නැද්ද ?අනේ උඹේ හුකේ එකමාවත් රැවට්ටුවා තෝ !!
![]()

අර ෆොටෝ එකේ තියෙන්නේ පෙට්ටිය විතරද ? ඇතුලේ බෝතලයක් නැද්ද ?![]()

මාත් බැලුවේ කව්ද බොලේ මේ ආලවකයට සකේ එකක් දුන්න ජප්පා කියල තමයි මූ ෆොටෝ එක දාපු වෙලේ 
