EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, අපි දෙන්නම ඉන්න තැනනෙ ඌ ඔය කෝල් එක ගත්තේ.. :yes:

    :lol::lol:

    crocodile-cartoon-illustration.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා....... මොනවා කියලද දන්නේ නෑ....... :rolleyes:

    කොස් මාමිගේ ඒවා ටිකක් අහගත්තා :P උඹේ ඒවා අහ ගත්තා කියල මෙලෝ රහක් නෑනේ :baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට්ටක් කියන්නේ නැතුව පල :angry: උඹ කොහෙද අපිව තම්බන්නේ :frown: උඹේ පයනු වලට අපි අහුවෙයි :rofl: උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ ! :lol::rofl: මදැයි ලෙමන් පෆ් කන්න හිටියා :baffled:

    :rofl: කිඹුලා ලිදේ..... ජබොක්..... :lol: මම හොද සිහියෙන් ඉදලා ඒක ඈහුවේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්ස්ටර්නල් කී බෝඩ‍යේ ඩ සහ ය වදින්නේ නැත......
    බස් ලබ්බා හට පැමැණිලි කලෙමි

    :oo: කී බෝඩ් සදහා වොරන්ටි නැත. Reject Hamba Brands.

    ඌට දැන් කලන්තේ දාලා ඇති :lol::rofl:

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: දැන් අර සකේ ;) එකට වග කියන්න එන්න හදනවා..... :P මම ඒක කඩන්නේ උඹටයි, තරියටයි, තුන සෙට් උනහම කියලා කිව්වා...... :yes: මෙන්න මූ කියනවා, එහෙනම් ඒක මේ කපේට කඩන්න වෙන්නේ නෑ කියලා..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම යනවා කොස් මාමේ !!කිඹුලා ලිඳේ !! රත්නේ දැන් ඉවරයි !!:baffled:

    එක නෙමේ උඹ පාන් කනකොට පාන් පෙති වල ගාගෙන කන ඒවා විතරක් කාපන් හොඳේ :rofl: පිඟානේ උලාගෙන කන ඒවා එපා හොඳේ :baffled::P:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා කොස් මාමේ !!කිඹුලා ලිඳේ !! රත්නේ දැන් ඉවරයි !!:baffled:

    එක නෙමේ උඹ පාන් කනකොට පාන් පෙති වල ගාගෙන කන ඒවා විතරක් කාපන් හොඳේ :rofl: පිඟානේ උලාගෙන කන ඒවා එපා හොඳේ :baffled::P:lol:
    මොකා ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: දැන් අර සකේ ;) එකට වග කියන්න එන්න හදනවා..... :P මම ඒක කඩන්නේ උඹටයි, තරියටයි, තුන සෙට් උනහම කියලා කිව්වා...... :yes: මෙන්න මූ කියනවා, එහෙනම් ඒක මේ කපේට කඩන්න වෙන්නේ නෑ කියලා..... :P

    අනේ උඹේ හුකේ එක :angry: මාවත් රැවට්ටුවා තෝ !! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකා ? :confused:

    කොස් නැන්දී කියපු එකක් ! :P බොට උදේට පාන් දෙනවා නම් පාන් පෙති වල ගාලා දෙන එකක් දෙන්න ඕනලු ... පරිප්පුවක් මාළුවක් දුන්නොත් ලැප් එක දිහා බලන් ගාගෙන කන්න බැරි නිසා :P:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් නැන්දී කියපු එකක් ! :P බොට උදේට පාන් දෙනවා නම් පාන් පෙති වල ගාලා දෙන එකක් දෙන්න ඕනලු ... පරිප්පුවක් මාළුවක් දුන්නොත් ලැප් එක දිහා බලන් ගාගෙන කන්න බැරි නිසා :P:lol:
    :lol:
    යකෝ ඉතින් ඉදුල් පිටින් ලැපා අල්ලන්නයි කියන්නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ උඹේ හුකේ එක :angry: මාවත් රැවට්ටුවා තෝ !! :growl:
    අර ෆොටෝ එකේ තියෙන්නේ පෙට්ටිය විතරද ? ඇතුලේ බෝතලයක් නැද්ද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ෆොටෝ එකේ තියෙන්නේ පෙට්ටිය විතරද ? ඇතුලේ බෝතලයක් නැද්ද ? :D

    H2O.jpg
    කියහන්කෝ :growl::angry: මාත් බැලුවේ කව්ද බොලේ මේ ආලවකයට සකේ එකක් දුන්න ජප්පා කියල තමයි මූ ෆොටෝ එක දාපු වෙලේ :oo::baffled:
     
    Status
    Not open for further replies.