EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මාර්ච් එකත්, හෙට වෙද්දි, විකියගේ නම්බර් එක එක්ක, ඉක්මන් එකේ නොතිබ්බොත් තමා පුදුමේ..... :yes: ඩොටේ එකාට ඩොටෙන්ම තමා අන්තිමට වාහනේ හරි ගියේ.... :P

    ගමේ වැල ගමේ කපුටොන්ට කියන්නේ නිකන්ද ? :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නෙමෙයි හොට්ටෝ අර ඩිස්කනෙක්ට් එක :P හැබැයි ගතියකුත් හෑව් ! අඩෝ මට සිංහල සබ් එපා මම පෘතුගීසි කාරයෙක් :rofl:
    මෙන්න මේවා බලපන් බං :
    Snitch
    Oblivion
    Star Trek - Into Darkness
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේවා බලපන් බං :
    Snitch
    Oblivion
    Star Trek - Into Darkness

    මොන ෆිල්ම් ද බන් අද ! දාගෙන බිල් ටික සිස්ටම් ඇඩ් කරනවා ...මොකෝ වෙන්නේ කියල බලල යන්න ආවේ .. :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    can-stock-photo_csp6790891.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නෙමෙයි හොට්ටෝ අර ඩිස්කනෙක්ට් එක :P හැබැයි ගතියකුත් හෑව් ! අඩෝ මට සිංහල සබ් එපා මම පෘතුගීසි කාරයෙක් :rofl:

    :oo: ඩිස්කනෙක්ට් එක තේරුම් ගනින්.... පට්ට ෆිල්ම් එකක් ඒක..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔය නයා ඈවිල්ලා කිඹුලා...... :P

    අඩෝ මට පොල් රොටියක් ඕනා..... හැදුවද....?? මම එන්නදෝ....... :rolleyes:

    රිදිලා දූවාගෙන එන්න හදනවා :rofl: හැදුවේ නෑ බන් :no: ඕනේ නම් හදල දෙන්නම් :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඔය නයා ඈවිල්ලා කිඹුලා...... :P

    අඩෝ මට පොල් රොටියක් ඕනා..... හැදුවද....?? මම එන්නදෝ....... :rolleyes:
    බස් ලබ්බා උනාට යමක් කමක් තේරෙනවා වගේ මූට.. :lol:

    යකෝ රොටියක් කන්න උඹ බියගම ඉඳන් කොහුවල යනවාද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ, ඊයේ ගැසුවා සිංගල් මෝල්ට් ග්‍රීන් ලේබල් එකක් :lol: :lol:

    :eek::eek: ඒ මොකද්ද බන් ඒ ? :rolleyes: නෙස්ටමෝල්ට් නම් දන්නවා :P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:



    :rofl: අනේ මන්දා ඌ ඕක ගන්නකම් මට නම් විශ්වාස නෑ...... :dull:
    ඇක්මොන් එකේ ව්කුනන්න දානකන් මට නං ෂුවර් නෑ! :lol:
     
    Status
    Not open for further replies.