මචන් discover 125 st එක කොහොමද, මම එකක් ගන්න යන්නේ
ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ...... මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා.....

මචන් discover 125 st එක කොහොමද, මම එකක් ගන්න යන්නේ
ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......

පොඩි එකා......
![]()
ඒ අර ෆොටෝ එකේ ඉන්නේ ගෙදර පූවද....?? මට දීපන්කෝ ඕකව..... මගේ හිටිය එකත් ඔය වගේ.... මගේ මේසේ උඩ තමා..... නැත්නම් පාඩම් කරන තැන, මගේ කකුල උඩ දොයි..... මීයෙක් කැරපොත්තෙක්, උගේ ඈග උඩ හිටියත් අල්ලන්නේ නෑ.....![]()

මේ ගූගල් කාරයගෙ පූසා...

සුදුයි අලුයි.

ෆොටෝ එකක් හෙව්ව හම්බවුනේ නෑ...
(ඉස්සරහත් ජපන්න් තමා
) දැන් පොඩ්ඩ ඇත්නම් ලොක් වෙනවා...

ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......
මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා.....![]()
![]()

පොඩි එකා......
![]()
ඒ අර ෆොටෝ එකේ ඉන්නේ ගෙදර පූවද....?? මට දීපන්කෝ ඕකව..... මගේ හිටිය එකත් ඔය වගේ.... මගේ මේසේ උඩ තමා..... නැත්නම් පාඩම් කරන තැන, මගේ කකුල උඩ දොයි..... මීයෙක් කැරපොත්තෙක්, උගේ ඈග උඩ හිටියත් අල්ලන්නේ නෑ.....![]()

20ක්..... මේ තියෙන විදිහ හොදා එහෙනම්......
![]()
මේ ආව බ්රේක් පෑඩ් විසි කරලා දාලා, ඔය BOSCH වගේ හෝ ජපන් බයික් එකකට එන බ්රේක් පෑඩ් දාන්න බැරිද මේකට.....?? මේක නවත්තගන්නේ ඉස්සරහා බ්රේක් එකෙන්මනේ.....![]()

ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......
yako ohoma kiyanna epa.mage eke witharai sadde enne.anith unge bike elata thiyenawa.ohoma kiwwoth bike ekak ganna wenne ne muta.service eke kalakanni nisa thama ohoma une.
මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා.....![]()
![]()
lagadi marry karapu chamith da ek traveler team eke inne,,
pulser eka ganna giye ratharan ekka da![]()

ඔව් ඔව් ට්රැවලර් එකේ චමිතා තමා......රත්තරන් නෙවේ බොල.....
![]()
ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......
මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා.....![]()
![]()

Code:
mama thama meken ahanna kiwwe chanakata.
aaa ow ow u thama
pulser eka ganna giye urajayage raththaran ekka
lol

මෑන්ස් ලඟදි මැරී කරපු නිසා වෙන්න ඇති සද්දබද්ද වැඩි![]()

චමිතයා ලිදට වැටුනා ඈහුනා......![]()
![]()

bike පිස්සුව හොදටම වැඩිවී ඇත,
දැන් රැට හීනෙන් පේන්නෙත් pulsar ම තමා

build quality එක බාල කරලා මුන් හොඳටම.

125ST එපා වුනාද??
හොඳට කල්පනා කරල බලල ගන්න...
මට නම් ගෙවල් පැත්තේ එකෙක් ලඟදි ගත්ත 180කුයි, යුරාජ් අයියගෙ 150යයි හින්දා ආසාව ගියා..build quality එක බාල කරලා මුන් හොඳටම.
බයික් එකේ වැරැද්දක් නෙමේ මුන් එන්න එන්නම බාල කරලා හදන්නේ..
දැන් තියන එකක් පැදල ඔහොම හිතෙන්නැත්නම් අනිවා ගන්න.අවුලක් වෙන එකක් නෑ..![]()

125st second hand na ne ganna
danata padinne office eke ct100 eka..
eke double dala marine drive eke 85 ta gihella thiyenava, ita vada speed karanna ba bike eka dedaranava![]()
85 යන්න එපා දෙයියනේ ඕකේ...
ඒකෙත් ඔය ඇරිලි නම් අරින්න එපා.