එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන් discover 125 st එක කොහොමද, මම එකක් ගන්න යන්නේ

    :shocked: ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......

    මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා..... :D :yes:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා...... :growl:

    ඒ අර ෆොටෝ එකේ ඉන්නේ ගෙදර පූවද....?? මට දීපන්කෝ ඕකව..... මගේ හිටිය එකත් ඔය වගේ.... මගේ මේසේ උඩ තමා..... නැත්නම් පාඩම් කරන තැන, මගේ කකුල උඩ දොයි..... මීයෙක් කැරපොත්තෙක්, උගේ ඈග උඩ හිටියත් අල්ලන්නේ නෑ..... :no::P

    නෑ නෑ බොලේ:no::no: මේ ගූගල් කාරයගෙ පූසා...:lol:

    අපේ මෝඩ පතයත් මේවගේ තමා.:yes::yes: සුදුයි අලුයි.:D
    ඌ පොත් උඩ නිදාගන්නෑ. බිම තියන කොලයක් අල්ලන් තනියෙන් සෙල්ලං දාන එක තමා වැඩේ.. :baffled::baffled:ෆොටෝ එකක් හෙව්ව හම්බවුනේ නෑ...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකෙත් ජපන් ලයිනර් දෙකක් තියෙන්නේ පිටිපස්සේ..:)(ඉස්සරහත් ජපන්න් තමා:baffled:) දැන් පොඩ්ඩ ඇත්නම් ලොක් වෙනවා...:no::no:
    සුද්ද කරන්න ඕනේ ගලවලා...:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    :shocked: ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......

    මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා..... :D :yes:

    lagadi marry karapu chamith da ek traveler team eke inne,,
    pulser eka ganna giye ratharan ekka da :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :frown: පොඩි එකා...... :growl:

    ඒ අර ෆොටෝ එකේ ඉන්නේ ගෙදර පූවද....?? මට දීපන්කෝ ඕකව..... මගේ හිටිය එකත් ඔය වගේ.... මගේ මේසේ උඩ තමා..... නැත්නම් පාඩම් කරන තැන, මගේ කකුල උඩ දොයි..... මීයෙක් කැරපොත්තෙක්, උගේ ඈග උඩ හිටියත් අල්ලන්නේ නෑ..... :no::P

    mokada bun me satha??????????:lol::lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: 20ක්..... මේ තියෙන විදිහ හොදා එහෙනම්...... :dull::baffled:

    මේ ආව බ්‍රේක් පෑඩ් විසි කරලා දාලා, ඔය BOSCH වගේ හෝ ජපන් බයික් එකකට එන බ්‍රේක් පෑඩ් දාන්න බැරිද මේකට.....?? මේක නවත්තගන්නේ ඉස්සරහා බ්‍රේක් එකෙන්මනේ..... :angry:

    puluwan, hondama dee pulsar eke break pads aragena gihilla ekata set wenna japan set ekak ara ganna eka...!! Bajaj genuine break pads walin 20000km duwanna puluwan.. break shoes (rear break liner walin) walin 25000++km duwanna puluwan...:):):)

    anee manda lokkaiyee.. mama nam samadaaa bajaj genuine break pads walin hondaata duwanava.. kisima aulak naha. slow karaddi gear ekat ekkama adu karanna purudu puhunu unot danena aula hariyai....:):):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Code:
    :shocked: ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......

    yako ohoma kiyanna epa.mage eke witharai sadde enne.anith unge bike elata thiyenawa.ohoma kiwwoth bike ekak ganna wenne ne muta.service eke kalakanni nisa thama ohoma une.

    මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා..... :D :yes:

    mama thama meken ahanna kiwwe chanakata.
    lagadi marry karapu chamith da ek traveler team eke inne,,
    pulser eka ganna giye ratharan ekka da :D

    aaa ow ow u thama :P
    pulser eka ganna giye urajayage raththaran ekka :P
    ඔව් ඔව් ට්‍රැවලර් එකේ චමිතා තමා...... :yes: රත්තරන් නෙවේ බොල..... :no:

    lol
     
    • Like
    Reactions: chanakamanjula

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    :shocked: ගන්න එපෝ.... ඔය අපේ චමිත්CP අරගෙන සද්ද බද්ද එනවා කියන්නේ......

    මාත් ඕකක් ගන්න තමා ගියේ... ඒත් බයික් තෝරන්න එක්කන් ගිය කෙනා නිසා, පල්සරේකටම කර ගහන්න උනා..... :D :yes:

    මෑන්ස් ලඟදි මැරී කරපු නිසා වෙන්න ඇති සද්දබද්ද වැඩි :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් ලොක්කගෙන් මාර අමාරුවෙන අද බේරිලා ආවේ...:sorry::sorry: තව පොඩ්ඩෙන් TDIට වෙච්ච වැඩේ තමා....:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike පිස්සුව හොදටම වැඩිවී ඇත,
    දැන් රැට හීනෙන් පේන්නෙත් pulsar ම තමා

    125ST එපා වුනාද??:baffled::baffled:
    හොඳට කල්පනා කරල බලල ගන්න...:rolleyes:
    මට නම් ගෙවල් පැත්තේ එකෙක් ලඟදි ගත්ත 180කුයි, යුරාජ් අයියගෙ 150යයි හින්දා ආසාව ගියා..:sorry: build quality එක බාල කරලා මුන් හොඳටම.:angry:
    බයික් එකේ වැරැද්දක් නෙමේ මුන් එන්න එන්නම බාල කරලා හදන්නේ..:(
    දැන් තියන එකක් පැදල ඔහොම හිතෙන්නැත්නම් අනිවා ගන්න.අවුලක් වෙන එකක් නෑ.. :D:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    125ST එපා වුනාද??:baffled::baffled:
    හොඳට කල්පනා කරල බලල ගන්න...:rolleyes:
    මට නම් ගෙවල් පැත්තේ එකෙක් ලඟදි ගත්ත 180කුයි, යුරාජ් අයියගෙ 150යයි හින්දා ආසාව ගියා..:sorry: build quality එක බාල කරලා මුන් හොඳටම.:angry:
    බයික් එකේ වැරැද්දක් නෙමේ මුන් එන්න එන්නම බාල කරලා හදන්නේ..:(
    දැන් තියන එකක් පැදල ඔහොම හිතෙන්නැත්නම් අනිවා ගන්න.අවුලක් වෙන එකක් නෑ.. :D:yes::yes:

    125st second hand na ne ganna :(
    danata padinne office eke ct100 eka..
    eke double dala marine drive eke 85 ta gihella thiyenava, ita vada speed karanna ba bike eka dedaranava :(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    125st second hand na ne ganna :(
    danata padinne office eke ct100 eka..
    eke double dala marine drive eke 85 ta gihella thiyenava, ita vada speed karanna ba bike eka dedaranava :(

    උඹ මේලෝකේ ඉඳන් නේද මේ එලකිරි එන්නේ...:rolleyes: 85 යන්න එපා දෙයියනේ ඕකේ...:sorry:
    අවුලක් නෑ එහෙනම් පල්සරයක් බලන්න.:D ඒකෙත් ඔය ඇරිලි නම් අරින්න එපා.:no:
     
    Status
    Not open for further replies.