මට උඹ ගැන සැකයි !බස් සුවඳක් එනවා වගේ .. අඩෝ උඹ කොහොමද ඔච්චර හරියක් දන්නේ අපේ කථා වල ?
![]()

ඈහ්..... මේ මම ඕවට නෑ.....

මට තේරුනේ නෑ උඹ මොකද්ද කියන්නේ කියල ??![]()
මෙතන කියන්න බෑ..... කල්පනා කරලා බලපන්..... 
mama nidiyanna yanava machanla, ada wife night duty. heta pandara nagitala poddo dennata kama hadala iskole yavanna venava.....
suba rathriyak.....

ඔම්ලට් එකක්ද ?![]()

රූස්ස බෝ ගහක් උඩ ඉඳන් දාපු කපුටු බෙට්ටක් වගේ ඕයි !!
තමුසේ අපිට පොල් රොටි එපා කරනවනේ
![]()


roti naha ban parata nam thibe.
davas dekak mdk instant parata genath gedara parata hadala evayin kapala koththu haduva, patta rasayi.....![]()
MDK උන්ගේ ඒවත් තියෙනවද....?? බලන්න ඕනා..... මම උන්ගේ තෝසේ එක නම් දෙතුන් පාරක් හැදුවා...... 
නෑ බන් උන්ගේ තැටිය ඕවර් හීට් වෙලා හැම තිස්සෙම වැඩ කරපු නිසා![]()
මම මේවා අදාල බලදාරීන්ට පෙන්වන්නද....?? 
හපොයි! රත්නෙට ගගට පනින්න වෙන්නේ!![]()
![]()
මට කෙසේ වෙතත්, මේ ටිකකට කලින් කොහුවලින් එකෙක් ලිදට වැටුනා..... 
රාජයත්රාන්ත්රික සබදතා ශක්තිමත් වීම නම්, මට පේන්නේ, රියදුරන්ට හොද නෑ වගේ......

yako e pol rotiyakda, mama hithuve omlet ekak kiyala.![]()
අනේ අම්මප දැන් කාලේ අම්මලාගේ වැරදි ඔව්වා ගෑණු ළමයින්ව බබ්බු වගේ හදල කෑමක් උයා ගන්න බෑ ...හරියන්නේ නෑ කිඹුලා කිව්වා වගේ මුන් දෙන්නට උගන්නන්න ඕන ඉක්මනටම![]()
... ඔයිට වඩා හොඳට මම කෑම හදන්න දන්නව 
???මට කෙසේ වෙතත්, මේ ටිකකට කලින් කොහුවලින් එකෙක් ලිදට වැටුනා.....
රාජයත්රාන්ත්රික සබදතා ශක්තිමත් වීම නම්, මට පේන්නේ, රියදුරන්ට හොද නෑ වගේ......
![]()
![]()
![]()

![]()
![]()
තොපිලට කොහෙන්ද මේවා.....
පොඩ්ඩක් පදම අවුල් ගියා......
![]()

උඹව පුච්චයි දැන් තව කියවන්න ආවොත් නංගලේ නෙමෙනේ පුච්චන්නේ![]()

wahane hariyatama balanawa de silva eke nam..fitness report wage jarawa kaala boru danne na..apita wahane value eka keeyada servicable monawada kiyala hariyatama kiyanna puluwan...hungak aya chasis no baluwata engine number balanne nane ? ewwath un balanawane1500/-k withara giyaata paduwak naa
anith eka diesel wahanayak gannawanam apima parisara sahathike gaththata padu naa..mokada fake test walin license dapu un inne godak![]()
ෆිට්නස් එකට නම් වාහනේ පොත විතරනේ ඕනා..... 
meke muna umbe muna vagemayi....![]()


me monavada me....
balla vamanedala neda.....![]()
කාපිය මාව....