EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama nidiyanna yanava machanla, ada wife night duty. heta pandara nagitala poddo dennata kama hadala iskole yavanna venava.....:baffled:
    suba rathriyak.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama nidiyanna yanava machanla, ada wife night duty. heta pandara nagitala poddo dennata kama hadala iskole yavanna venava.....:baffled:
    suba rathriyak.....

    මාත් යනවා නිදීයන්න...අර මොඩර්න් පොල් රොටිය දැක්ක ගමන් නිදිමතක් ආවා :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔම්ලට් එකක්ද ? :eek:

    හැදිල එන විදිය බලල නමක් යෝජනා කරමු :D

    :dull::shocked: රූස්ස බෝ ගහක් උඩ ඉඳන් දාපු කපුටු බෙට්ටක් වගේ ඕයි !! :eek::sorry: තමුසේ අපිට පොල් රොටි එපා කරනවනේ :angry:

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    roti naha ban parata nam thibe.
    davas dekak mdk instant parata genath gedara parata hadala evayin kapala koththu haduva, patta rasayi.....:P:P

    :oo: MDK උන්ගේ ඒවත් තියෙනවද....?? බලන්න ඕනා..... මම උන්ගේ තෝසේ එක නම් දෙතුන් පාරක් හැදුවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි! රත්නෙට ගගට පනින්න වෙන්නේ! :lol: :lol:

    :oo: මට කෙසේ වෙතත්, මේ ටිකකට කලින් කොහුවලින් එකෙක් ලිදට වැටුනා..... :rofl::P රාජයත්‍රාන්ත්‍රික සබදතා ශක්තිමත් වීම නම්, මට පේන්නේ, රියදුරන්ට හොද නෑ වගේ...... :yes: :baffled: :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yako e pol rotiyakda, mama hithuve omlet ekak kiyala.:dull:

    අනේ අම්මප දැන් කාලේ අම්මලාගේ වැරදි ඔව්වා ගෑණු ළමයින්ව බබ්බු වගේ හදල කෑමක් උයා ගන්න බෑ ...හරියන්නේ නෑ කිඹුලා කිව්වා වගේ මුන් දෙන්නට උගන්නන්න ඕන ඉක්මනටම :angry:

    අඩේ මේක පොල් රොටියක්ද බන් :dull: ... ඔයිට වඩා හොඳට මම කෑම හදන්න දන්නව :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මට කෙසේ වෙතත්, මේ ටිකකට කලින් කොහුවලින් එකෙක් ලිදට වැටුනා..... :rofl::P රාජයත්‍රාන්ත්‍රික සබදතා ශක්තිමත් වීම නම්, මට පේන්නේ, රියදුරන්ට හොද නෑ වගේ...... :yes: :baffled: :dull:
    ???
    :confused: :eek: :oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry:

    15xvi81.jpg


    :P තොපිලට කොහෙන්ද මේවා..... :P පොඩ්ඩක් පදම අවුල් ගියා...... :(

    ගලේ නෙමෙනේ පුච්චන්නේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wahane hariyatama balanawa de silva eke nam..fitness report wage jarawa kaala boru danne na..apita wahane value eka keeyada servicable monawada kiyala hariyatama kiyanna puluwan...hungak aya chasis no baluwata engine number balanne nane ? ewwath un balanawane :yes: 1500/-k withara giyaata paduwak naa

    anith eka diesel wahanayak gannawanam apima parisara sahathike gaththata padu naa..mokada fake test walin license dapu un inne godak :dull:

    :P ෆිට්නස් එකට නම් වාහනේ පොත විතරනේ ඕනා..... :P
     
    Status
    Not open for further replies.