EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමුකෝ... ;)

    මම මේ යුරාගේ රොටිය දැකලා සංසාරේ එපා වෙලා ඉන්නේ... :baffled:
    umba s3 ekakda hoyanne....:cool:
    s2 ekak vikunana havek setvunoth kiyapan macho.....:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    umba s3 ekakda hoyanne....:cool:
    s2 ekak vikunana havek setvunoth kiyapan macho.....:rolleyes:

    තාම එහෙම්මම කියලා හිතලා නෑ බං... ගාන අනුව තමයි බලන්නෙ.... :yes:

    S2 නම් හැබැයි අඩුවට හොයාගන්න පුලුවන් වෙයි... :yes:

    edit

    උඹ විකුනන්න්ද හදන්නෙ ?
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම එහෙම්මම කියලා හිතලා නෑ බං... ගාන අනුව තමයි බලන්නෙ.... :yes:

    S2 නම් හැබැයි අඩුවට හොයාගන්න පුලුවන් වෙයි... :yes:

    edit

    උඹ විකුනන්න්ද හදන්නෙ ?
    ma langa kohenda machan s2, matath havek set vunoth aduvata ganna baluve.....
    eath apita ehema setvenne naha. havo set venne tharuyata, sanjiyata thama.....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හත් අට පාරක් බිම වැටුනු, එක පාරක් තාර පාරේ වැටුනු, S2 එකක් දෙන්නද....?? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ma langa kohenda machan s2, matath havek set vunoth aduvata ganna baluve.....
    eath apita ehema setvenne naha. havo set venne tharuyata, sanjiyata thama.....;)

    දැන් නම් ඕවා පරනයි නේද බං...? පට්ට ගහලා ඇත්තෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: ඒක දෙන්නේ නෑ..... දෙන්න හැදුවත් ඒකට දීලා තියෙන වද ටික දැක්කහම, ගන්න එකා ඌට ෆෝන් එකයි, තව කීයක් හරියි ඉල්ලනවා..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: ඒක දෙන්නේ නෑ..... දෙන්න හැදුවත් ඒකට දීලා තියෙන වද ටික දැක්කහම, ගන්න එකා ඌට ෆෝන් එකයි, තව කීයක් හරියි ඉල්ලනවා..... :P

    අපෝ උඹ ඒක කාලා දැම්මද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං අපි වගේ එහෙට මෙහෙට දුවන එවුන්ට මේවා හරියන්නේ නෑ බං.... දාඩියට වටේ සිල්වර් පේන්ට් එක යනවා..... :( බිම වැටෙනවා..... :( දුක තමා......
     
    kingdewi

    Well-known member
  • නෑ බං අපි වගේ එහෙට මෙහෙට දුවන එවුන්ට මේවා හරියන්නේ නෑ බං.... දාඩියට වටේ සිල්වර් පේන්ට් එක යනවා..... :( බිම වැටෙනවා..... :( දුක තමා......

    1383167_532282493524378_1928290852_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බං අපි වගේ එහෙට මෙහෙට දුවන එවුන්ට මේවා හරියන්නේ නෑ බං.... දාඩියට වටේ සිල්වර් පේන්ට් එක යනවා..... :( බිම වැටෙනවා..... :( දුක තමා......

    :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලමුකෝ... ;)

    මම මේ යුරාගේ රොටිය දැකලා සංසාරේ එපා වෙලා ඉන්නේ... :baffled:

    මොකක්ද මේ රොටි කතාව...... පොඩ්ඩක් එහෙං මෙහෙන් දැක්කට හරි විස්තරයක් දන්නේ නෑ...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool: එල එල..... මොකේද ගියේ.....?? කතරගම නැවතුනේ නැද්ද....??

    ගොඩක් පේජ් ගිහින් නෑ..... බලාපිය.... වෙනදා වගේම, හැමෝම ලිදට වැටුනා මේ දවස් වලත් ඉතින්.... ටැග් බැලුවහම ඉතින් මම තමා වැඩි හරියක් ලිදේ...... :P :frown:

    මොකක්ද අර රොටි කතාව.......... :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හත් අට පාරක් බිම වැටුනු, එක පාරක් තාර පාරේ වැටුනු, S2 එකක් දෙන්නද....?? :P

    අඩෝ හත්අට පාරක් වැටිලයි කියන්නේ ෆෝන් එක පට්ටේටම ශෝක් ප්රුෆ් වෙන්නැති දැන්.......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ හත්අට පාරක් වැටිලයි කියන්නේ ෆෝන් එක පට්ටේටම ශෝක් ප්රුෆ් වෙන්නැති දැන්.......... :P

    :yes: ගිය සතියේ තාර පාරටම ජබුක් උනා...... මම හිතුවේ කෑලි සවලෙන් ඈහිදින්න වෙයි කියලා..... :(
     
    Status
    Not open for further replies.