umba s3 ekakda hoyanne....බලමුකෝ...
මම මේ යුරාගේ රොටිය දැකලා සංසාරේ එපා වෙලා ඉන්නේ...![]()

s2 ekak vikunana havek setvunoth kiyapan macho.....

umba s3 ekakda hoyanne....බලමුකෝ...
මම මේ යුරාගේ රොටිය දැකලා සංසාරේ එපා වෙලා ඉන්නේ...![]()

umba s3 ekakda hoyanne....
s2 ekak vikunana havek setvunoth kiyapan macho.....![]()

ma langa kohenda machan s2, matath havek set vunoth aduvata ganna baluve.....තාම එහෙම්මම කියලා හිතලා නෑ බං... ගාන අනුව තමයි බලන්නෙ....
S2 නම් හැබැයි අඩුවට හොයාගන්න පුලුවන් වෙයි...
edit
උඹ විකුනන්න්ද හදන්නෙ ?

ma langa kohenda machan s2, matath havek set vunoth aduvata ganna baluve.....
eath apita ehema setvenne naha. havo set venne tharuyata, sanjiyata thama.....![]()
හත් අට පාරක් බිම වැටුනු, එක පාරක් තාර පාරේ වැටුනු, S2 එකක් දෙන්නද....??![]()

ඒක දෙන්නේ නෑ..... දෙන්න හැදුවත් ඒකට දීලා තියෙන වද ටික දැක්කහම, ගන්න එකා ඌට ෆෝන් එකයි, තව කීයක් හරියි ඉල්ලනවා..... 
ඒක දෙන්නේ නෑ..... දෙන්න හැදුවත් ඒකට දීලා තියෙන වද ටික දැක්කහම, ගන්න එකා ඌට ෆෝන් එකයි, තව කීයක් හරියි ඉල්ලනවා.....
![]()
බිම වැටෙනවා.....
දුක තමා......නෑ බං අපි වගේ එහෙට මෙහෙට දුවන එවුන්ට මේවා හරියන්නේ නෑ බං.... දාඩියට වටේ සිල්වර් පේන්ට් එක යනවා.....බිම වැටෙනවා.....
දුක තමා......
නෑ බං අපි වගේ එහෙට මෙහෙට දුවන එවුන්ට මේවා හරියන්නේ නෑ බං.... දාඩියට වටේ සිල්වර් පේන්ට් එක යනවා.....බිම වැටෙනවා.....
දුක තමා......

බලමු බලමු...... මේ මට සෙට් වුනේ......![]()

බලමුකෝ...
මම මේ යුරාගේ රොටිය දැකලා සංසාරේ එපා වෙලා ඉන්නේ...![]()
එල එල..... මොකේද ගියේ.....?? කතරගම නැවතුනේ නැද්ද....??
ගොඩක් පේජ් ගිහින් නෑ..... බලාපිය.... වෙනදා වගේම, හැමෝම ලිදට වැටුනා මේ දවස් වලත් ඉතින්.... ටැග් බැලුවහම ඉතින් මම තමා වැඩි හරියක් ලිදේ......![]()
![]()

mama umbata kiyuva neda mehen avoth call karanna kiyala....![]()

ma langa kohenda machan s2, matath havek set vunoth aduvata ganna baluve.....
eath apita ehema setvenne naha. havo set venne tharuyata, sanjiyata thama.....![]()

හත් අට පාරක් බිම වැටුනු, එක පාරක් තාර පාරේ වැටුනු, S2 එකක් දෙන්නද....??![]()

![]()
![]()
තොපිලට කොහෙන්ද මේවා.....
පොඩ්ඩක් පදම අවුල් ගියා......
![]()
මොකක්ද මේ රොටි කතාව...... පොඩ්ඩක් එහෙං මෙහෙන් දැක්කට හරි විස්තරයක් දන්නේ නෑ...........

අඩෝ හත්අට පාරක් වැටිලයි කියන්නේ ෆෝන් එක පට්ටේටම ශෝක් ප්රුෆ් වෙන්නැති දැන්..........![]()
ගිය සතියේ තාර පාරටම ජබුක් උනා...... මම හිතුවේ කෑලි සවලෙන් ඈහිදින්න වෙයි කියලා..... 
20/=හත් අට පාරක් බිම වැටුනු, එක පාරක් තාර පාරේ වැටුනු, S2 එකක් දෙන්නද....??![]()