SLT හැතිකරේ

chrishane

Member
Mar 20, 2010
100
53
0
මචන්ලා slt උන් මගේ data ඉවරවෙන්න කලින් connection එක slow කරලා ... දවස් දෙකකට කලින් මම උන්ට call කරලා complain කරා ... තාම නෑ ... මම අද call 6කට වැඩිය දුන්න මේක ගැන.. එත් උන් technical එකට දැම්ම කියල හැමතිස්සෙම කියනවා... මේකට legal පියවරක් ගන්න පුලුවන්ද :angry::(
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
data ඉවරවෙන්න කලින් කිව්වෙ .....................

මාවත් ලිමිට් කරල තියෙන්නෙ. හැබැයි usage meter එකේ 18 වෙනිදයින් පස්සෙ අද තමයි update වෙලා තියෙන්නෙ. ඒ හින්ද හරියටම බලන්න.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ බං SLT එකට බැන බැන ඉන්නෙ නැතුව ගනිල්ලා බං වෙන කනෙක්ශන් එකක්..
     

    chrishane

    Member
    Mar 20, 2010
    100
    53
    0
    data ඉවරවෙන්න කලින් කිව්වෙ .....................

    මාවත් ලිමිට් කරල තියෙන්නෙ. හැබැයි usage meter එකේ 18 වෙනිදයින් පස්සෙ අද තමයි update වෙලා තියෙන්නෙ. ඒ හින්ද හරියටම බලන්න.

    ada update una.. 21 gb thama aluth update eka ... thamath eka slow machan... oyage aluth update eka 25gb pannalada thiyenne yaluwa
     

    chrishane

    Member
    Mar 20, 2010
    100
    53
    0
    අනේ බං SLT එකට බැන බැන ඉන්නෙ නැතුව ගනිල්ලා බං වෙන කනෙක්ශන් එකක්..

    eka thama bn... lanka bell ekakata vath yanna kiyala baluwe... :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    aththa nennam

    thanna 22 i

    Total 22,251.53 MB


    මම දැල් 1212 එකට කෝල් කරා. එහෙන් කියනව මම ලිමිට් පැනලලු. මම ඇහැව්ව usage meter එකේ තියෙන්නෙ 22 යි කියල. එතකොට කියපි usage meter එක 18 වෙනිදයින් පස්සෙ දෙන information වැරදිලු. bug එකක් ද මොකද්ද ගිහිල්ලලු. අච්චිගෙ රෙද්ද
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ada update una.. 21 gb thama aluth update eka ... thamath eka slow machan... oyage aluth update eka 25gb pannalada thiyenne yaluwa

    na 12n passe balapan:dull: 20 + 5GB
    un dan peak off-peak widihata denne. adu gane mata raa 12 passe full speed enawa off peak time eke. peak limit karala FUP
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ekiyanne ra 12n passe unlimited da? :confused::confused:
    :oo: na ban
    20GB use karanna puluwan Peak time eke.
    ithuru 5GB off peak .

    issara dekama ekai. dan mage FUP watila thiyenne. but 12am walin passe ithuru 5GB activate wena hinda:oo: full speed enawa.
    5GB pannahama mulu paya 24ma FUP

    thopi sLT use kalata melo deyak danne na ne:baffled::baffled::baffled: idakin gihin balapan SLT web site eke 25GB pkg details
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mageth 16GB ban patta slow. wenadatat wada. mata hodatama sure 25Gb iwara na kiyala. munta hena gahanna ona. wesa hatta.....:angry::angry:
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    දැන් ඉතින් SLT එක පාවිච්චි කරන්න වෙන්නේ හදිසියකට පේජ් එකක් බලාගන්න විතරයි...