EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2013.10.22cartoon.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙනකිනා හම්බ වීමට කොටුවට යා යුතු වේ ! :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩ්‍රැකුලා කොටුවෙ අඩුවට ලේ විකුනනවාලු.. :P

    ගැනීම සහ විකිණීම........... ඕකා දැක්කොත් එහෙම අමතයි ජාතිය උගේ ජොබ විහිලුවට ගත්තයි කියලා....... :P

    මෙහ්හ් අනේ කොසා මාමේ මේ s3 එක usb වලින් කොම්පිතරේට ගැහුවම චාර්ජ් වෙන එක නවත්තන විදියක් කියන්නකෝ......... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට.........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගැනීම සහ විකිණීම........... ඕකා දැක්කොත් එහෙම අමතයි ජාතිය උගේ ජොබ විහිලුවට ගත්තයි කියලා....... :P

    මෙහ්හ් අනේ කොසා මාමේ මේ s3 එක usb වලින් කොම්පිතරේට ගැහුවම චාර්ජ් වෙන එක නවත්තන විදියක් කියන්නකෝ......... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට.........

    ithin uba ahawal magulatada usb ekata gahanne .. bluetooth dongle ekakin file share karanna
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ithin uba ahawal magulatada usb ekata gahanne .. bluetooth dongle ekakin file share karanna

    bluetooth dongle කොහෙද බං ඔෆිස් එකේ......... කේබල් එක තියෙන නිසා ලේසියට එකෙන් ගැහුවා........ කියහන්කෝ ක්‍රමයක් හොඳ බස්සා වගේ.......... :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොහොමද බං පැටියාට........ හොඳ සනීපෙන් නේද..........? දැන් කවද්ද අපිට පාටිය......... :rolleyes:

    ඔව් සනීපෙන් :cool: සෙට් වෙන ඕනේ දවසක පාර්ටිය :P
     
    Status
    Not open for further replies.