ඩ්රැකුලා කොටුවෙ අඩුවට ලේ විකුනනවාලු..![]()

ගැනීම සහ විකිණීම........... ඕකා දැක්කොත් එහෙම අමතයි ජාතිය උගේ ජොබ විහිලුවට ගත්තයි කියලා.......
මෙහ්හ් අනේ කොසා මාමේ මේ s3 එක usb වලින් කොම්පිතරේට ගැහුවම චාර්ජ් වෙන එක නවත්තන විදියක් කියන්නකෝ......... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට.........
ආහ් දරු දැරියනි.නිව් ඩැඩී ආවා
![]()

ithin uba ahawal magulatada usb ekata gahanne .. bluetooth dongle ekakin file share karanna

ඌව මතක් කරා කියපන්.....
![]()



කොහොමද බං පැටියාට........ හොඳ සනීපෙන් නේද..........? දැන් කවද්ද අපිට පාටිය.........![]()
සෙට් වෙන ඕනේ දවසක පාර්ටිය 
ඔව් සනීපෙන්සෙට් වෙන ඕනේ දවසක පාර්ටිය
![]()

the batman family show.........![]()
Despicable Me 2010 එකයි 2013 එකයි බැලුවා නම්, කොස් පොල් පොඩ්ඩි වගේ එකක් ඉන්නවා......