EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක සෙට් උන උන්ට දෙක සෙට් වේවා ආ ආ(ලගදි එක සෙට් උන උන්ට ඇරෙන්න ). එක සෙට් කර ගන්න නැතුව ඉන්න උන්ට මිස් ෆයර් එකක් ගිහින් එක සෙට් වේවා... එස්වාහ

    ඔන්න ඕකනම් වේවාහ්හ්හ්හ්හ්හ්.......... :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: උන් ටික නම් පට්ට බං..... :yes:

    සංජියෝ මගේ ලග 1GB කොපියක් තියෙනෝ..... මේ පැත්තේ වරෙන් දෙන්නම් ඒක..... :)

    මේ 300mb කොපිය බානගමන් මචං......... හවස් වෙනකොට ඉවර වේවි........ ඉස්තුතියෝ........ :yes::yes::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ 300mb කොපිය බානගමන් මචං......... හවස් වෙනකොට ඉවර වේවි........ ඉස්තුතියෝ........ :yes::yes::cool:

    දෝණිට පෙන්නන්න ෆිල්ම් එක... එයා කැමති වෙයි... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෝණිට පෙන්නන්න ෆිල්ම් එක... එයා කැමති වෙයි... :cool:

    කොහොමත් දෝණි & මම තමා ඔයවගේ එව්වට ආස....... :yes::yes::yes: අපේ නෝනා මහත්තයාට ඉතින් ෆිල්ම්ස් නම් හින්දි තමා.... :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    300MB එක Quality මදි නම් මෙහේ වරෙන්, 1GB එක දෙන්නම්..... :yes: එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර.... :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    300MB එක Quality මදි නම් මෙහේ වරෙන්, 1GB එක දෙන්නම්..... :yes: එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර.... :D

    IGI...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    300MB එක Quality මදි නම් මෙහේ වරෙන්, 1GB එක දෙන්නම්..... :yes: එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර.... :D

    අද කොහොමත් එන්න වෙන්නේ නෑ බං දැනුයි මතක් වුනේ පෙන්ඩ්‍රයිව් එක ගෙදර කියලා...... මේක බාලා ඉවර වෙලා කොලිටි කොහොමද කියලා බලලා කියන්නම්......... :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමත් දෝණි & මම තමා ඔයවගේ එව්වට ආස....... :yes::yes::yes: අපේ නෝනා මහත්තයාට ඉතින් ෆිල්ම්ස් නම් හින්දි තමා.... :P

    අපේ එක්කෙනත් ඒ කාලෙ හින්දි තමයි.... මම දැන් Hollywood ඒවට පුරුදු කරලා තියෙන්නෙ.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ එක්කෙනත් ඒ කාලෙ හින්දි තමයි.... මම දැන් Hollywood ඒවට පුරුදු කරලා තියෙන්නෙ.... :P

    Hollywood එව්වා මම බලනවානම් ඇවිත් බලාගෙන ඉන්නවා......:P ඒත් වැඩි මනාපේ හින්දි එව්වට...... මේ දවස් වල අර ආශිකී 2 කියන එක පට්ට ගහනවා..... මටනම් ඒක කම්මැලියි බලන්න.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හින්දි වලින් නම් මම හිතන්නේ පට්ටම ෆිල්ම් එක "Black" ඊට පස්සේ ලගදි ආපු කහානී එක.... :yes:

    අනිත්වා නම් ඉතින් සීනි බෝල තමා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hollywood එව්වා මම බලනවානම් ඇවිත් බලාගෙන ඉන්නවා......:P ඒත් වැඩි මනාපේ හින්දි එව්වට...... මේ දවස් වල අර ආශිකී 2 කියන එක පට්ට ගහනවා..... මටනම් ඒක කම්මැලියි බලන්න.........

    මටත් දැන් හින්දි නම් කම්මැලියි..... :dull:
     
    Status
    Not open for further replies.