eka hari nogiyoth wikiya lindakata paninna inne, dane gedara yanna lasthiveyan......සංජියා ලංකාවේ විකුණන්න තියෙන අවසාන මැනුවල් මාර්ච් එක බැලුවද දන්නේ නෑ.....![]()

කොසාවත් ගෙන්වගමු බැකප් වෙහිකල් එකකට..... 
එල එල.... එහෙනම් තරියට කියමු ඉක්මනට වෑන් එකේ රේඩියේටරේ හදා ගන්න කියලා.... ඩොටේ ට්‍රිපක් තියෙනවා කියලා......කොසාවත් ගෙන්වගමු බැකප් වෙහිකල් එකකට.....
![]()



පනින්නේ තොපි ඔක්කොමත් එක්කඑල එල.... එහෙනම් තරියට කියමු ඉක්මනට වෑන් එකේ රේඩියේටරේ හදා ගන්න කියලා.... ඩොටේ ට්‍රිපක් තියෙනවා කියලා......කොසාවත් ගෙන්වගමු බැකප් වෙහිකල් එකකට.....
![]()


පනින්නේ තොපි ඔක්කොමත් එක්ක![]()



meh, sanjiya angoda gihinda.....
ura noyavapu eka hondayi. giyanam okava navaththagannava....![]()


uta tym prob ekak una
ara black label ekath aran yaman......![]()
ඒකේ හිස් බෝතලේට වතුර පුරවන් තමා යන්න වෙන්නේ..... ලො.ලො.කො. ඒකට වග කියලා අපිට බින්දුවක් වත් ඉතුරු නොකර...... 
uta tym prob ekak una
දැන් ටිකකට කලින් ආවේ බං ගෙදර..... කැළණියේ වැඩකට ගියා.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න...... 
සුභ උදෑසනක් වේවා.....මගේ ආතතිය අදවත් නැතිවේවා......
සුභම උදෑසනක් සහොදරයින් හැමෝටම.....



උඹ ෆෝඩ් එස්කොට් එකක් හොයනවාද ?

ඕකට එන්නත් ඇත්තේ ඔරිජිනල් ඉංග්‍රීසි නොම්මරයක් වෙන්න ඇතිනෑ මම බැලුවෙ ඕකට english number එකක් ඇලෙව්වනම් විකීගෙ specs වලට ගැලපෙනවද කියල![]()
