එක සෙට් උන උන්ට දෙක සෙට් වේවා ආ ආ(ලගදි එක සෙට් උන උන්ට ඇරෙන්න ). එක සෙට් කර ගන්න නැතුව ඉන්න උන්ට මිස් ෆයර් එකක් ගිහින් එක සෙට් වේවා... එස්වාහ




උන් ටික නම් පට්ට බං.....
![]()
සංජියෝ මගේ ලග 1GB කොපියක් තියෙනෝ..... මේ පැත්තේ වරෙන් දෙන්නම් ඒක.....![]()



මේ 300mb කොපිය බානගමන් මචං......... හවස් වෙනකොට ඉවර වේවි........ ඉස්තුතියෝ........![]()

දෝණිට පෙන්නන්න ෆිල්ම් එක... එයා කැමති වෙයි...![]()


අපේ නෝනා මහත්තයාට ඉතින් ෆිල්ම්ස් නම් හින්දි තමා.... 
එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර.... 
300MB එක Quality මදි නම් මෙහේ වරෙන්, 1GB එක දෙන්නම්.....එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර....
![]()

300MB එක Quality මදි නම් මෙහේ වරෙන්, 1GB එක දෙන්නම්.....එනවා නම් කලින් කියාපිය, අද වැඩ වගයකට හවස ඉක්මනට වහලා යනවා..... ඒත් ආයේ එනවා 7ට විතර....
![]()


කොහොමත් දෝණි & මම තමා ඔයවගේ එව්වට ආස.......අපේ නෝනා මහත්තයාට ඉතින් ෆිල්ම්ස් නම් හින්දි තමා....
![]()

අපේ එක්කෙනත් ඒ කාලෙ හින්දි තමයි.... මම දැන් Hollywood ඒවට පුරුදු කරලා තියෙන්නෙ....![]()
ඒත් වැඩි මනාපේ හින්දි එව්වට...... මේ දවස් වල අර ආශිකී 2 කියන එක පට්ට ගහනවා..... මටනම් ඒක කම්මැලියි බලන්න.........
Hollywood එව්වා මම බලනවානම් ඇවිත් බලාගෙන ඉන්නවා......ඒත් වැඩි මනාපේ හින්දි එව්වට...... මේ දවස් වල අර ආශිකී 2 කියන එක පට්ට ගහනවා..... මටනම් ඒක කම්මැලියි බලන්න.........

ආහ්හ් මලයා...........![]()


කොහෙද ලිබර්ටියෙද.....??
![]()
![]()
kade kalin wahala IGI...
