Proposed Crown Hotel in Colombo

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ආසියාවේ las vegas macau...උබ හිතනවද චීන්නු අත ළග las vegas තියාගෙන ලංකාවට කැසිනෝ ගහන්න එයි කියලා???:rofl:ඉන්දියාවේත් කැසිනෝ ඇත.:dull:

    anna lankawe unta mekata yanna barilu, :rolleyes:
    indiawe casino tiyenne gowe witarai.
    anika dollar 500 million invesment ekaka revenue eka local minissungen witarak ganna muta awurudu 20k wath yayi.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    So... Budun wadiya kiyala lankawe unta naginne nadda?
    And Thailand is also a buddhist country..

    Budub ipadunu rateth kocchara prostitutesla innawada?

    Open ur eye and see when ur going on the road, how many prostitutes are waiting for customers on the road?

    Prostitution must be legalized in Sri Lanka
    නගින එක වෙනයි..බඩු ගැසීම වෙනයි... රටේ ආර්තිකේ ගනිකාවන් මතයි කැසිනො මතයි තීරනය කිරිම වෙනයි.. උබ Prostitution must be legalized in Sri Lanka කියන්නේ.. පාර්ලිමේන්තු පනතකින් සම්මත කලොත් ඔයාගේ ගෙදර අයව මෙකට එවනවද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තාමත් මේක බුදුන් වැඩිය රට.. තායිලන්තේ නෙමෙයි මේක..
    බුදුන් වැඩිය රටේ දැනටමත් කුඩ්ඩො ගනිකාවො මිනීමරුවො ඉන්නවනෙ.
    කැසිනො, නයිට් ක්ලබ්සුත් දැනටම තියෙනවානෙ.
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Ane manda ban.. Lankawe minissu nam hadannama ba..

    Mona karanna giyath Culture, Religion arawa mewa kiyala kakulen adinawa..

    Mechchara kal api oya culture, Religion ekka hitiya ko rata diyunu unada?? Inna minissu diyunu unada?? tiyana aparadha adu unada??

    E kisi deyak wela na....

    Eth apita wada palleha hitapu Singapore wage ratawal dan apita lan wennawat bari tharamata diyunu wela....

    Lankawe inne maha kaalakanni minissu.. Parana kale gana purajeru kiya kiya aluth deyak nokara inna harak thamai inne...

    Apema Karume......
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යටිතල පහසුකම් ලංකාවෙන් නැතුව වෙන කොහෙන් දෙන්නද
    යටිතල පහසුකම් ලෙස මා කියුවේ පාරවල් කැමබීම නොව අරවාය.. අරෙව්වා.. අන්න එව්වා
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    නගින එක වෙනයි..බඩු ගැසීම වෙනයි... රටේ ආර්තිකේ ගනිකාවන් මතයි කැසිනො මතයි තීරනය කිරිම වෙනයි.. උබ Prostitution must be legalized in Sri Lanka කියන්නේ.. පාර්ලිමේන්තු පනතකින් සම්මත කලොත් ඔයාගේ ගෙදර අයව මෙකට එවනවද?

    Thats my point.. Prostitution legalize kala kiyala ape gedara aya balen aran yanne na ne.. Itin api ka gahanna deyak na...

    Tamange wadak balan inna danne nathi eka tama lankawe unge warada
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මචන් උබ හිතනවද ඇමරිකන් ඩොලර් මිලියන 400ක් මේ වැඩේට ආයෝජනය කරේ ජේම්ස් පැකර්ට පිස්සු කියලා.
    අපේ රටේ ගොන් යක්කු කිසි වැඩක් නැති වැඩවට කෝටිගනන් වියදම් කලාට උන් එහෙම කරන්නේ නෑ.
    මේ වගේ හෝටෙල්ස් ලෝකෙටම තියෙන්නේ 3ක් නැත්තන් 4යි.
    මොකද ඒවා පටන් ගන්නේ උන්ට වැඩෙන් ආදායමක් ලැබෙයි කියලා ශුවර්ම නම් විතරයි.

    me lin gembanta kiyala wadak na ban. crown melbourne ekata man gihin tiyanawa, eka loke 2nd gross eka tiyana casino eka. ewage ekak lankawe danna unta pissuyayi internationl market allanna barinam. anika oke entrance fee eka 500$ k kiyanne lankawe loku salli karayek unath yanna kalin deparak hitanawa.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    anna lankawe unta mekata yanna barilu, :rolleyes:
    indiawe casino tiyenne gowe witarai.
    anika dollar 500 million invesment ekaka revenue eka local minissungen witarak ganna muta awurudu 20k wath yayi.
    ඉන්වෙස්ට්මන්ට් එකකට යොදවපු ගාන කොහොමත් අවුරුදු 5 6කින් ගන්න බෑ තමයි බං. ඒක බලන්න තමා investment appraisals තියෙන්නෙ. අනික පැකර් මෝඩයෙක්ද බං මේක ලොස් එකක් කියලා හිතනවනං ඉන්වෙස්ට් කරන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,401
    16,076
    113
    me lin gembanta kiyala wadak na ban. crown melbourne ekata man gihin tiyanawa, eka loke 2nd gross eka tiyana casino eka. ewage ekak lankawe danna unta pissuyayi internationl market allanna barinam. anika oke entrance fee eka 500$ k kiyanne lankawe loku salli karayek unath yanna kalin deparak hitanawa.

    machan uba soodu kaarayekda?okatanam purudu wenna epa rajo.goda emak naha.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thats my point.. Prostitution legalize kala kiyala ape gedara aya balen aran yanne na ne.. Itin api ka gahanna deyak na...

    Tamange wadak balan inna danne nathi eka tama lankawe unge warada
    නැ මම මෙතන බලෙන් කතාවක් කිව්වේ නැනෙ.. උබට සහොදරියක් ඉන්නවනම් එකිත් කැමතිනම් මම වාහනේම ඇවිත් එක්ක ගියාට කමක් නැද්ද? මොකද පනත සම්මතයිනේ.. ඒක දැකපු උබේ ගැනි පහුවෙනිදට ලැස්තිවෙලා ආවොත් ඔන්න මට කරන්න දෙයක් නැ.. පනත සම්මතයිනේ..
    :P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,401
    16,076
    113
    lankawe casino thibbata kamak naha.air port dekakuth thiyenawane..para waraduna ekek hari enne natha..hikz
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බුදුන් වැඩිය රටේ දැනටමත් කුඩ්ඩො ගනිකාවො මිනීමරුවො ඉන්නවනෙ.
    කැසිනො, නයිට් ක්ලබ්සුත් දැනටම තියෙනවානෙ.

    ඔන්න ඔතනදි තමයි බන් ගොන් දේශප්‍රේමීන් ටිකට රෙවෙන්නේ.
    මේ රටේ කුඩ්ඩෝ,ගනිකාවෝ,මිනිමරුවෝ,කැසිනෝ කලබ්,නයිට් කලබ් නැත්තන් කමක් නෑ මචන්.
    මුන් කතා කරන්නේ ලංකාවේ උන් ඕවා ගැන අහලවත් නැති උන් ඉන්න රටක් විදියට.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යටිතල පහසුකම් ලෙස මා කියුවේ පාරවල් කැමබීම නොව අරවාය.. අරෙව්වා.. අන්න එව්වා
    කුඩු සප්ලයි ගැනනං ඉතින් කතාකරන්න ඕනෙ නෑනෙ :P
    අරවත් ඉතින් ආයෙ අලුතෙන් මොකට සප්ලයි ද.. ලොකල් නං ඕන තරන් ඉන්නවා කොලඹ.. ෆොරින් උනුත් නැත්තෙ නෑනෙ.. Russians, Ukrainians ;)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Ane manda ban.. Lankawe minissu nam hadannama ba..

    Mona karanna giyath Culture, Religion arawa mewa kiyala kakulen adinawa..

    Mechchara kal api oya culture, Religion ekka hitiya ko rata diyunu unada?? Inna minissu diyunu unada?? tiyana aparadha adu unada??

    E kisi deyak wela na....

    Eth apita wada palleha hitapu Singapore wage ratawal dan apita lan wennawat bari tharamata diyunu wela....

    Lankawe inne maha kaalakanni minissu.. Parana kale gana purajeru kiya kiya aluth deyak nokara inna harak thamai inne...

    Apema Karume......

    sira kathawa, meka disaprove unoth ilagata lankawe invest karanna inna ekekta monada hithenne?

    un hitanne apith afganistane wage muladarmawadi pisso kiyala. itin lankawata investment ekak wath eyida mehema giyot.

    tourism tiyana nisa tama lankawa mehema wath oluwa ussala inne. eka nathi unoth e feild eke minissu laksha ganakata jobs denne me kagana unda?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,401
    16,076
    113
    ඔන්න ඔතනදි තමයි බන් ගොන් දේශප්‍රේමීන් ටිකට රෙවෙන්නේ.
    මේ රටේ කුඩ්ඩෝ,ගනිකාවෝ,මිනිමරුවෝ,කැසිනෝ කලබ්,නයිට් කලබ් නැත්තන් කමක් නෑ මචන්.
    මුන් කතා කරන්නේ ලංකාවේ උන් ඕවා ගැන අහලවත් නැති උන් ඉන්න රටක් විදියට.

    ayi machan nidan horu?museum ekath kadala ubalagae raja nidan wasthu tikata keliya ne...dan anna pansalak udin helicopter ekak yawanawalu nidan hoyanna..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ඔන්න ඔතනදි තමයි බන් ගොන් දේශප්‍රේමීන් ටිකට රෙවෙන්නේ.
    මේ රටේ කුඩ්ඩෝ,ගනිකාවෝ,මිනිමරුවෝ,කැසිනෝ කලබ්,නයිට් කලබ් නැත්තන් කමක් නෑ මචන්.
    මුන් කතා කරන්නේ ලංකාවේ උන් ඕවා ගැන අහලවත් නැති උන් ඉන්න රටක් විදියට.
    සිරාවට. හරි අලුත් දෙයක් වගේ කතාව.
    අනිත් එක සංස්කෘතිය හැම මගුලකටම ගාවගන්න එක.
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    නැ මම මෙතන බලෙන් කතාවක් කිව්වේ නැනෙ.. උබට සහොදරියක් ඉන්නවනම් එකිත් කැමතිනම් මම වාහනේම ඇවිත් එක්ක ගියාට කමක් නැද්ද? මොකද පනත සම්මතයිනේ.. ඒක දැකපු උබේ ගැනි පහුවෙනිදට ලැස්තිවෙලා ආවොත් ඔන්න මට කරන්න දෙයක් නැ.. පනත සම්මතයිනේ..
    :P:P:P

    Eki kamati nag kisi prshnayak na....

    Gani unath eccharai.. gani ehema yanawa nag mama e gani ekka inna one na ne..

    Ubeta tiyena prshne panatha sammata unoth ube gani and sister prostitutesla wei kiyana eka nag, panata nathuwa unath ehema ganiyeki sister kenekui indala mokatada?

    Ube tiyenne kuhaka kama saha ponna kama... mokada ubata ube ganith sure na ne dan balanakota :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    machan uba soodu kaarayekda?okatanam purudu wenna epa rajo.goda emak naha.

    pissuda ban :rofl::rofl: jiwitheta bet ekak karala nah, karanneth nah. idala hitala sweep ticket aran athi.

    crown melbourne ekata giye dinner ekkata.
     
    Last edited:

    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    pissuda ban :rofl::rofl: jiwitheta bet ekak karala nah, karanneth nah. idala hitala sweep ticket aran athi.

    Sweep kiyanneth hodama suuduwak tama....

    Uba dannawada sweep ticket wala keeyak hari hamba wenna tiyena chance eka casino walata wada adui kiyala?

    Casini is better