Proposed Crown Hotel in Colombo

donta

Member
Jun 11, 2013
2,916
304
0
සිරාවට. හරි අලුත් දෙයක් වගේ කතාව.
අනිත් එක සංස්කෘතිය හැම මගුලකටම ගාවගන්න එක.

"ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්#"
http://www.elakiri.com/forum/showthread.php?t=1547263
Thread එකක් එළකිරියේ එකෙක් ම දාලා තිබ්බා.
වැඩේ කියන්නේ මුන් මේවත් දැක දැක බබ්බු වගේ කතාකරන එකේ බන්.
අනික ලංකාවේ ඉන්න දෙකයිපනහේ ලොන්තපුරුස් ගනිකාවෝන්ගෙන් මුන්ට ඇති වැඩක් නෑ බන්.
මුන් හරියට කතාකරන්නේ සනි ලියොන්ලා ලංකාවේ ඉන්නවා වගේ.:lol::lol:
 
Last edited:

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුන් කැසිනෝ එකකට / club එකකට නොගිහින් මෙමේහ කතාකරනවා .වැරදිලා හරි ගිහිල්ලා තිබ්බනම් මොනවා කියයි ද දන්නේ නැ. ඇයි යකෝ දැනටමත් මේ බුදුන් වැඩිය රටේ කැසිනෝ තියෙනවා.මුන් නිකන් අද නින්දෙන් ඇහැරිලා වගේ කියවන්නේ .
    ex: Bellagio
    http://www.bellagiocolombo.com/
    ඕක තියෙන්නේ R. A. De මේල් මාවතේ දැන් කාටද ඕක නිසා හානියක් උනේ ?
    උබ දන්න එකෙක් ඇබ්බැහි උනාද ?
    රටේ සංස්කෘතියට හානියක් උනාද ?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Sweep kiyanneth hodama suuduwak tama....

    Uba dannawada sweep ticket wala keeyak hari hamba wenna tiyena chance eka casino walata wada adui kiyala?

    Casini is better

    sweep ganne adenna newe ban, sweep wikunana manussaya ath, kakul nathi asaranayek nam , u higa noka e wade hari karana nisa tamai sweep ganenne godak welawata.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Eki kamati nag kisi prshnayak na....

    Gani unath eccharai.. gani ehema yanawa nag mama e gani ekka inna one na ne..

    Ubeta tiyena prshne panatha sammata unoth ube gani and sister prostitutesla wei kiyana eka nag, panata nathuwa unath ehema ganiyeki sister kenekui indala mokatada?

    Ube tiyenne kuhaka kama saha ponna kama... mokada ubata ube ganith sure na ne dan balanakota :yes:
    ලන්කාවේ නීතිය අනුව මිනීමැරිම වරදක් නෙමේ කියලා පනතක් සම්මත උනොත්, මිනිස්සු මිනී මරයි.. මිනි මැරුම් වැඩි වෙයි.. දැන් එහෙම සමාජෙක ජිවත් වීම හරිද? පනතක් සම්මත් උනා හො නොවුනා වැරැද්ද වැරැද්දමයි.. උබ මෙතන හදන්නේ ව්‍රැද්දට නීතිමය වටිනාකමක් දීලා ඒක නිවැරදි කරන්න.. ගනිකා වියාපාරය නීතිගත කිරිමත් ඒ වගේ.. මිනිස්සු මිනි කොහොමත් මරනවා.. නීතියෙන් වැරදියි කියලා මිනි නොමර ඉන්නෙ නැනේ.. නමුත් එහෙමයි කියලා මිනිමැරීම සාදාරනයි, එකට නිති ඔනා නැ කිව්වොත් ප්‍රයොගිකද? එ වගේ දැනුත් ගනිකාවො ඉන්නවනේ, ඒ නිසා ඔන්න ඔහේ ඒක නිතිගත කරලා සාදාරනව සුකමුද? එකද ඔබේ අදහස.. විශිශ්ටයි...
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    sweep ganne adenna newe ban, sweep wikunana manussaya ath, kakul nathi asaranayek nam , u higa noka e wade hari karana nisa tamai sweep ganenne godak welawata.

    Sweep ganne adenne nevei? Ube oluwa hoda nadda?

    Aadarayak karanna one nag e minihata keeyak hari deepan. Sweep ekak ganne mokatada? Gon kata kiyanna epa ban :baffled:
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    ලන්කාවේ නීතිය අනුව මිනීමැරිම වරදක් නෙමේ කියලා පනතක් සම්මත උනොත්, මිනිස්සු මිනී මරයි.. මිනි මැරුම් වැඩි වෙයි.. දැන් එහෙම සමාජෙක ජිවත් වීම හරිද? පනතක් සම්මත් උනා හො නොවුනා වැරැද්ද වැරැද්දමයි.. උබ මෙතන හදන්නේ ව්‍රැද්දට නීතිමය වටිනාකමක් දීලා ඒක නිවැරදි කරන්න.. ගනිකා වියාපාරය නීතිගත කිරිමත් ඒ වගේ.. මිනිස්සු මිනි කොහොමත් මරනවා.. නීතියෙන් වැරදියි කියලා මිනි නොමර ඉන්නෙ නැනේ.. නමුත් එහෙමයි කියලා මිනිමැරීම සාදාරනයි, එකට නිති ඔනා නැ කිව්වොත් ප්‍රයොගිකද? එ වගේ දැනුත් ගනිකාවො ඉන්නවනේ, ඒ නිසා ඔන්න ඔහේ ඒක නිතිගත කරලා සාදාරනව සුකමුද? එකද ඔබේ අදහස.. විශිශ්ටයි...

    E kiyanne prostitution legalize kaloth ube nangi prostitu kenek wenawa? :P

    Dan prostitutesla inna nasa newei eka legalize karanna one. Eka karanna one deyak nisa. Illigal prostitution wala tiyena prshna poddak google karala kiyola balapan..

    Most of all prostitution waraddak wenne kohomada kiyala kiyapan balanna?
     
    Last edited:

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    436
    47
    28
    මමනම් sporting times එකට ගිහින් තියෙනවා.එකත් මාර ඇබ්බැහිවිමක් තමා .ඒකෙ bet දාන්නේ රුපියල් 20 ඉදලා .computer racing එක තමා කට්ටිය වැඩිපුර දාන්නේ .හැම විනාඩි 2 කට සැරයක් race එකක් තියෙනවා.මමනම් place තමා දාන්නේ .ඒකෙ ටිකක් දිනන ගාන අඩුයි.නමුත් දිනුම sure ගොඩක් වෙලාවට.අපේ බුවාලා ඉතින් ඕකට ගිහින් WIN system එකට ගහලා අතේ සතේ නැතුව තමා එලියට එන්නේ. race පත්තරේ වෙනම තියෙනවා.ඒවාට වෙනම TV channel තියෙනවා,SKY RACING වගේ ඒවා.ඒවානම් දාන බුවාලා අඩුයි දැන් . :oo:

    නවත්වනවානම් මේවා තමා මුලින්ම නවත්වන්න ඕන.sporting times ගොඩක් ඒවා අතුල AC කරලා සුපිරියටම තියෙනවා.එත කොට තිලංග සුමතිපාලට මොකද වෙන්නේ ???:P

    මේවත් නවත්වන්න ඕනි ,crown එකට විතරක් තහනම් දාලා වැඩක් තියෙනවද?

    http://www.bellagiocolombo.com/

    http://www.yamu.lk/si/place/බෙලාජියෝ-කැසිනෝ-bellagio-casino.html

    www.mgmcolombo.com/‎

    http://stardustcasino.lk/

    http://www.ballyscolombo.com/pages/casino.php

    http://www.casinocolombo.com/

    මේවට අමතරව night club කීයක්නම් තියෙනවද?:yes:

    www.kamacolombo.com/‎

    https://www.facebook.com/SKKYBARCOLOMBO

    සමහරුනම් බොරුවට කියවනවා මෙතන,, මටනම් වටින්නේ මේකෙන් පවුල් 2500ක් ජීවත් වෙන එක සහ ලංකාවේ tourism වලට හොද කලක් යන එක ගැන.මේක දැම්මට මම යන්නෙත් නැහැ,මට යන්න සල්ලිත් නැහැ.:confused:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Ane manda ban.. Lankawe minissu nam hadannama ba..

    Mona karanna giyath Culture, Religion arawa mewa kiyala kakulen adinawa..

    Mechchara kal api oya culture, Religion ekka hitiya ko rata diyunu unada?? Inna minissu diyunu unada?? tiyana aparadha adu unada??

    E kisi deyak wela na....

    Eth apita wada palleha hitapu Singapore wage ratawal dan apita lan wennawat bari tharamata diyunu wela....

    Lankawe inne maha kaalakanni minissu.. Parana kale gana purajeru kiya kiya aluth deyak nokara inna harak thamai inne...

    Apema Karume......

    වතුර බහින්න කානුවක් කපාගන්න බැර උන් බන් දැන් ඉන්නේ :rofl:
    රජුරුවොන්ට අන්තපුර දාන් ඉන්න හොදයි, අපි බඩුවක් ගැහුවොත් තමයි පොලිස්සිය අල්ලන් යන්නේ.
    ඔය කෑගන එවුන් එක්කෝ හදද්ද ගොබ්බයො ,එහෙමනත්නම් මානසික රෝගියෝ
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Sweep ganne adenne nevei? Ube oluwa hoda nadda?

    Aadarayak karanna one nag e minihata keeyak hari deepan. Sweep ekak ganne mokatada? Gon kata kiyanna epa ban :baffled:

    sira ban, gatta ewa balannath amataka wenawa. adarayak kara kiyanne oo higamanata purudu wela samajayata barak wenawa kiyana eka.

    samaharu ath paya tiyagana higa kanawa , samaharu abaditha welath monawa hari wikunanawa pare, ehema ayagen ewa ganna eka tama hoda higaman denawata wada. :confused:
     
    Itin machan e miniha, sweep wikunala jeewath wenawa wage casino eken minissu dahas ganak jeewat wenawa..

    E arunama tawa indirect jobs dahas ganakuth hadenawa...

    Same thing!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    E kiyanne prostitution legalize kaloth ube nangi prostitu kenek wenawa? :P

    Dan prostitutesla inna nasa newei eka legalize karanna one. Eka karanna one deyak nisa. Illigal prostitution wala tiyena prshna poddak google karala kiyola balapan..

    Most of all prostitution waraddak wenne kohomada kiyala kiyapan balanna?
    උබත් එක්ක කතා කර තෙරුමක් නැ.. මම ප්‍රාර්තනා කරන්නේ උබට රටේ ඔය කියන වෙනස්කම කරන්න පුලුවන් නිලයක් ලැබෙන්න එපා කියලා.. උබට තුනුරුවන්ගේ සරනයි මලේ.. ඔය පාරේම පලයන්..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මමනම් sporting times එකට ගිහින් තියෙනවා.එකත් මාර ඇබ්බැහිවිමක් තමා .ඒකෙ bet දාන්නේ රුපියල් 20 ඉදලා .computer racing එක තමා කට්ටිය වැඩිපුර දාන්නේ .හැම විනාඩි 2 කට සැරයක් race එකක් තියෙනවා.මමනම් place තමා දාන්නේ .ඒකෙ ටිකක් දිනන ගාන අඩුයි.නමුත් දිනුම sure ගොඩක් වෙලාවට.අපේ බුවාලා ඉතින් ඕකට ගිහින් WIN system එකට ගහලා අතේ සතේ නැතුව තමා එලියට එන්නේ. race පත්තරේ වෙනම තියෙනවා.ඒවාට වෙනම TV channel තියෙනවා,SKY RACING වගේ ඒවා.ඒවානම් දාන බුවාලා අඩුයි දැන් . :oo:

    නවත්වනවානම් මේවා තමා මුලින්ම නවත්වන්න ඕන.sporting times ගොඩක් ඒවා අතුල AC කරලා සුපිරියටම තියෙනවා.එත කොට තිලංග සුමතිපාලට මොකද වෙන්නේ ???:P

    මේවත් නවත්වන්න ඕනි ,crown එකට විතරක් තහනම් දාලා වැඩක් තියෙනවද?

    http://www.bellagiocolombo.com/

    http://www.yamu.lk/si/place/බෙලාජියෝ-කැසිනෝ-bellagio-casino.html

    www.mgmcolombo.com/‎

    http://stardustcasino.lk/

    http://www.ballyscolombo.com/pages/casino.php

    http://www.casinocolombo.com/

    මේවට අමතරව night club කීයක්නම් තියෙනවද?:yes:

    www.kamacolombo.com/‎

    https://www.facebook.com/SKKYBARCOLOMBO

    සමහරුනම් බොරුවට කියවනවා මෙතන,, මටනම් වටින්නේ මේකෙන් පවුල් 2500ක් ජීවත් වෙන එක සහ ලංකාවේ tourism වලට හොද කලක් යන එක ගැන.මේක දැම්මට මම යන්නෙත් නැහැ,මට යන්න සල්ලිත් නැහැ.:confused:

    ඕකම තමයි මමත් කිව්වේ :yes:
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    උබත් එක්ක කතා කර තෙරුමක් නැ.. මම ප්‍රාර්තනා කරන්නේ උබට රටේ ඔය කියන වෙනස්කම කරන්න පුලුවන් නිලයක් ලැබෙන්න එපා කියලා.. උබට තුනුරුවන්ගේ සරනයි මලේ.. ඔය පාරේම පලයන්..

    Uba oya paren poddak wenas wela dewal 2k igena ganin.

    1. Tamange wada balan seteema

    2. Kalaya wenas wenakota wenas weema
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Itin machan e miniha, sweep wikunala jeewath wenawa wage casino eken minissu dahas ganak jeewat wenawa..

    E arunama tawa indirect jobs dahas ganakuth hadenawa...

    Same thing!

    ithin mama na kiwwada? thread eka mula idan kiyapan :angry::angry::angry:

    uba walige pagagana
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    436
    47
    28
    casino ගහලා දිනන එවුන් ලංකාව වටේ tour එකක් යනවා .එතකොට book කරන්නේ හෝටලේ තියෙන සුපිරිම කාමර. ලංකාවේ අනිත් හෝටල් වලටත් මේකෙන් අදායමක් ලැබෙනවා. පාරේ ඉන්න තැඹිලි වෙළෙන්දාගෙන් තැඹිලි ගෙඩියක් ගත්තත් අපේම මිනිස්සුන්ගේ ආර්ථිකේ නේද දියුණු වෙන්නේ.
    කවුරු කොහොම කිවුවත් common wealth එකෙන් පස්සේ මේ රටට ආයෝජන ගලාගෙන ඒවි.