සිරාවට. හරි අලුත් දෙයක් වගේ කතාව.
අනිත් එක සංස්කෘතිය හැම මගුලකටම ගාවගන්න එක.
"ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්#"
http://www.elakiri.com/forum/showthread.php?t=1547263
Thread එකක් එළකිරියේ එකෙක් ම දාලා තිබ්බා.
වැඩේ කියන්නේ මුන් මේවත් දැක දැක බබ්බු වගේ කතාකරන එකේ බන්.
අනික ලංකාවේ ඉන්න දෙකයිපනහේ ලොන්තපුරුස් ගනිකාවෝන්ගෙන් මුන්ට ඇති වැඩක් නෑ බන්.
මුන් හරියට කතාකරන්නේ සනි ලියොන්ලා ලංකාවේ ඉන්නවා වගේ.


Last edited:






