mama lagadima ekek ganna inne. kohe hari aduwata akek innawa dekkoth kiyanna. aniwa gannawa.
river monster 4th season eke thamai new arapaima specie eka hoyaganne

oke special episode godak thiyenawa banmama dan 4 eka download karana gaman inne.![]()


oke special episode godak thiyenawa ban
season five eke thiyenne 2 hour programs![]()
thx machoooo...touch akema inna.
ehenam ubata thawa henata balanna thiyenawa
ehenam ela para bn. tamam mama 3rd eke last episode 2 balanne. soon 4th..
monster fish tank එකක nitrate අයින් කරන්න ලේසි ක්රමයක් තමයි මේ. මුලින්ම කරන්න තියෙන්නේ ඔය පහල තියෙනවා වගේ bucket එකක් ගන්න එක. plastic බඩු කඩේකින් ගන්න පුළුවන්. නැත්තම් ebay එකෙන් ගන්න.
![]()
ඊට පස්සේ මෙන්න මේ aquarium plant එක ගන්න.
GOLDEN IVY POTHOS PLANT (also known as devils ivy)....
එක හොදට හෝදලා අර කලින් ගත්ත plastic bucket එකේ aquarium gravel දාලා හිටවන්න මේ වගේ.
![]()
ඊට පස්සේ එකේ මුල් වතුරට වැටෙන විදියට පහල ෆොටෝ එකේ විදියට තියන්න tank එක උඩ. එච්චරයි, මේකෙන් ඔයාලගේ monster fish tank එකේ හැදෙන nitrate අඩු කරනවා. aquarium plant එක nitrate absorb කරනවා,. උඩ කියල තියෙන aquarium plant 3ක් 4ක් වත් ගන්න.
![]()
machoo thawa poddak pehedili karapanko.. nitrate adu unama mokada wenne machooo.
heta dannam post ekak monster fish tank ekaka nitrate remove karana cheap system ekak. pissu hadenawa.

රජ්ජුරුවෝ;15775567 said:someone has just heard about the aquaponics for the first time![]()

uba okkoma dannawanam kalin post kare natte ay ?
mama uba kiyapu tanata giya, etana 5ft tank tibune na ne bn
