EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Monster Stingrays

    i2rj82.jpg

    260xret.jpg

    25hftbt.jpg

    wthee0.jpg

    ddf4lx.jpg

    t02t52.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    heta dannam post ekak monster fish tank ekaka nitrate remove karana cheap system ekak. pissu hadenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    monster fish tank එකක nitrate අයින් කරන්න ලේසි ක්‍රමයක් තමයි මේ. මුලින්ම කරන්න තියෙන්නේ ඔය පහල තියෙනවා වගේ bucket එකක් ගන්න එක. plastic බඩු කඩේකින් ගන්න පුළුවන්. නැත්තම් ebay එකෙන් ගන්න.

    28gypm1.jpg

    ඊට පස්සේ මෙන්න මේ aquarium plant එක ගන්න.
    GOLDEN IVY POTHOS PLANT (also known as devils ivy)....

    එක හොදට හෝදලා අර කලින් ගත්ත plastic bucket එකේ aquarium gravel දාලා හිටවන්න මේ වගේ.

    20gfhc5.jpg

    ඊට පස්සේ එකේ මුල් වතුරට වැටෙන විදියට පහල ෆොටෝ එකේ විදියට තියන්න tank එක උඩ. එච්චරයි, මේකෙන් ඔයාලගේ monster fish tank එකේ හැදෙන nitrate අඩු කරනවා. aquarium plant එක nitrate absorb කරනවා,. උඩ කියල තියෙන aquarium plant 3ක් 4ක් වත් ගන්න.

    w7j59e.jpg
     
    Last edited:

    sl_arapaima

    Member
    Jul 25, 2013
    55
    1
    0

    machoo thawa poddak pehedili karapanko.. nitrate adu unama mokada wenne machooo.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machoo thawa poddak pehedili karapanko.. nitrate adu unama mokada wenne machooo.

    malunge mcn poop walin nitrate hadenawa mcn wature, eka nisa tamai fish tank ekakata hoda filter ekak daanna one nitrate circle eka pawatwagena yanna. bio filter ekak tiyena filter ekak danna one, eken nitrate adu karnawa.

    tawa every 2 weeks wat watura half witara ayin karanna one. tawa mcn tank eke uda water level eka break wenna one, filter eken hari oxygen pump eken hari water bubles enawanam eka hari.

    nitrate wadi unot malu marenawa. eka nisa nitrate levels hoda mattamaka tiya ganna one.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රජ්ජුරුවෝ;15775567 said:
    someone has just heard about the aquaponics for the first time :rofl:

    uba okkoma dannawanam kalin post kare natte ay ? :P
    mama uba kiyapu tanata giya, etana 5ft tank tibune na ne bn
     
    May 19, 2013
    1,864
    81
    0
    uba okkoma dannawanam kalin post kare natte ay ? :P
    mama uba kiyapu tanata giya, etana 5ft tank tibune na ne bn

    aquaphonics monsterfishlata kiyala wisheshayen relate wen nane. umba oya dala thiyena size ekata wada lokuwata thama ban godak welawata karanne. pond wala bog filters thiyenneth oya karametane

    umba ahala thiyenawada buduhamuduruwo kiyala thiyenawa buduhamuduruwo danna de wanaye thiyena siyaluma kola pramanayata samana nan, deshana karapu pramanaya gasaka athi kola pramanayata samanayi kiyala :P

    ehemada. e kade kamara dekak wagene thiyenne. eke pansala paththe kotase konema bima thiyala thibuna his loku tankiyak. 5' walata wada lokui, 6'+ ekak. sathi thunak withara wenawa dakala habayi.
    malu gaththe nadda mukuth?