උබත් එක්ක කතා කර තෙරුමක් නැ.. මම ප්‍රාර්තනා කරන්නේ උබට රටේ ඔය කියන වෙනස්කම කරන්න පුලුවන් නිලයක් ලැබෙන්න එපා කියලා.. උබට තුනුරුවන්ගේ සරනයි මලේ.. ඔය පාරේම පලයන්..
Balla Piduru Kannet na..... Kana gonata dennet na.....
උබත් එක්ක කතා කර තෙරුමක් නැ.. මම ප්‍රාර්තනා කරන්නේ උබට රටේ ඔය කියන වෙනස්කම කරන්න පුලුවන් නිලයක් ලැබෙන්න එපා කියලා.. උබට තුනුරුවන්ගේ සරනයි මලේ.. ඔය පාරේම පලයන්..
දැන් ඉතින් සිවුරු උස්සන් එයි මුලු හැත්තම....බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......
මචන්ලා මම ඉස්සරහට හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්න එකෙක්.
මගේ අයිඩියා එක තිබ්බේ ඔස්ට්‍රේලියාවට වගේ යන්න.
එත් මට දැන් හිතෙනවා මට ලංකාවේ ඉදලාම ඊට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.
මොකද 2015 දී සැන්ඩ්‍රිල්ලා එක ඕපන් වෙනවා ඊට පස්සේ 2017 දී මේක ඕපන් වෙනවා.
මචන් මේ ඕපන් කරන්න යන හොටෙල් එක තියෙන්නේ ලෝකේ තව රටවල් 3ක විතරයි.
මෙච්චර විශාල ආයෝයනයක් උන් මේ රටේ කරන්නේ උන්ට ඒකෙන් ලැබෙන ආදායම ශුවර් හින්ද.
ලංකාවේ උන් ඔක්කොම කැසිනො ගැහුවත් මුන්ට ඔය ගිය වියදමෙන් ඒක දශමයක්වත් හොයන්න බෑ.
ඒක නිසා මුන් අනිවා ටාර්ගට් කරන්නේ ඉන්ටර්නැශනල් මාකර්ට් එක.

බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......


kagahana ewun balapan meka,
http://www.lonelyplanet.com/themes/best-in-travel/top-10-countries/
lonely planet kiyanne loke hodama travel mag eka.
හැම තිස්සෙම ඕකක් අල්ලං කියවන්න එපා බං.. රෙද්දෙ සංස්කෘතිය තමා අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ. හැමදාම 3rd world country එකක් වගේ ඉන්නද බං කියන්නෙ ?
දැන් ඉතින් සිවුරු උස්සන් එයි මුලු හැත්තම....
කබ්බන්ට මොන ක්‍රවුන් හොටෙල්ඩ බන් .....
Ane manda ban.. Lankawe minissu nam hadannama ba..
Mona karanna giyath Culture, Religion arawa mewa kiyala kakulen adinawa..
Mechchara kal api oya culture, Religion ekka hitiya ko rata diyunu unada?? Inna minissu diyunu unada?? tiyana aparadha adu unada??
E kisi deyak wela na....
Eth apita wada palleha hitapu Singapore wage ratawal dan apita lan wennawat bari tharamata diyunu wela....
Lankawe inne maha kaalakanni minissu.. Parana kale gana purajeru kiya kiya aluth deyak nokara inna harak thamai inne...
Apema Karume......
තාමත් මේක බුදුන් වැඩිය රට.. තායිලන්තේ නෙමෙයි මේක..
So... Budun wadiya kiyala lankawe unta naginne nadda?
And Thailand is also a buddhist country..
Budub ipadunu rateth kocchara prostitutesla innawada?
Open ur eye and see when ur going on the road, how many prostitutes are waiting for customers on the road?
Prostitution must be legalized in Sri Lanka







මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.
Machanla, mama mey prashne dakinne wena widihakata. Onama ratakata culture ekak, tradition ekak etc. thiyenawa. But api balanna one owatama alila hamadama kaluware innawada, seegrayen wenas wana lokayath ekka idiriyata yanawada kiyala. Mey dekama samabarawa geniyanna puluwan nam thamai honda. But lankawa wage ratakata bay. Mokada pita ratin ena hama kunu godakma ape un ganna nisa. Un ewai harida, waradida, galapenawada kiyala balanne nay ona ekak gannawa. Hondama udaharane thamai. Umbala kee denek dakala thiyanawada kollo innawa jumpers, jerseys, beanies (seethala rata wala seethalata andina andum) andala maha katta awwe pare? Mokada unta eka fashion ekak but ewa mokatada andinne kiyala wadak nay. Anyway my point is:
Casino eka open kala kiyala inna hama ekama okata abbahi wenneth nay, yanneth nay. Open karapu tika dawas wala okkoma yai kuthuhaleta. But it will end from there. Okata abbahi wenne podi salli nathi minissu (pokie machines play karanna) and rich high rollers. Middle class minissu owata yanne nay. Unta wada thiyanawa n mole thiyanawa, Oya kiyana podi salli nathi minissu ona magulakata abbahi wenawa. Un thamai oya gaal thanne dewala pura yanna. Ithin nathi ekata sathayak hari wadipura hambena mokak hari thiyanawanam echcharai. Anika un uneducated. Mona kalath e wage minissu goda ganna bay. Nathan oya chande deela path karagena thiyena hati penawane.
So, casino eken lanwata wena wasi wadi, padu walata wada. Ithin mama dakinne meka awlak nathi deyak widihata.
Wade thiyenne mona wasi unath, oya okkoma wasi thiyenne ithin apima path karagaththa diyawannawe moda ralata nisa dukai. Ewata apita karanna deyak nay. Anik hama deyma wage balan inna wenne ratata wena wasi & padu.![]()




anika budun wahanse wadapu me wage ratakata oya wage dewal sudusu na man nan hithanne![]()
සහෝදරයා,, මම කියපු දේ වැරදි දෙයක් ද?එතකොට sweep ticket / Sporting Star ගැන මොකෝ උබ හිතන්නේ ?
ඕක දැම්ම කියල වෙනස් වෙන්න දෙයක් නැ දැනටමත් කොචර casino club තියෙනවද.
අලුතෙන් දාන එකක් අල්ලන් මොන හුයන්නකට කගහනවද දන්නේ නැ
සහෝදරයා,, මම කියපු දේ වැරදි දෙයක් ද?
මම කිව්වෙ මේ සිද්ධිය ගැන.
ඕන නම් හැම සිද්ධියක් ගැන ම කියන්න පුළුවන්.
මේ දැන් කියපු දෙයින් හැම දෙයක් ම cover වෙන්නෙ නෑ.
සල්ලි තමයි සැප කියල හිතාගෙන යන මිනිස්සු ඉන්නකොට මේ වගේ දේවල් open වෙනව.
දියුණුව පස්සෙ දුවනව මිනිස්සු මිරිඟුව පස්සෙ දුවනව වගේ.
ඔය ඕනම කෙනෙක්ට මේ මුළු ලෝකෙම ලියල දුන්නත් ඇති වෙන්නෙ නෑ. හඳත් අල්ලන්න යයි.
කවද ඉවර වෙයි ද ඔය මහත්තුරු casino ගහල දිනල දැන් මට ඇති කියල?
අපි හැමෝම මෙතන වාද වෙනව. 100 දෙනා මත 75ක් ප්‍රකාශ කරන්නෙ.
කවුද හරි එක්කෙනා??
හැමෝටම වැරදිලා ද??
අපි දැකපු නැති තවත් පැති තියෙනවද??
උඹ මම මේකෙ දාපුව ඇත්ත තමයි කියල පිළිඅරගෙන තියෙනව. උඹට පුලුවන් තේරුම් ගන්න. ඒකයි කියන්නෙ..