Proposed Crown Hotel in Colombo

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උබත් එක්ක කතා කර තෙරුමක් නැ.. මම ප්‍රාර්තනා කරන්නේ උබට රටේ ඔය කියන වෙනස්කම කරන්න පුලුවන් නිලයක් ලැබෙන්න එපා කියලා.. උබට තුනුරුවන්ගේ සරනයි මලේ.. ඔය පාරේම පලයන්..

    Balla Piduru Kannet na..... Kana gonata dennet na.....
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......
    දැන් ඉතින් සිවුරු උස්සන් එයි මුලු හැත්තම....

    කබ්බන්ට මොන ක්‍රවුන් හොටෙල්ඩ බන් .....
     
    • Like
    Reactions: hiran108

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    මචන්ලා මම ඉස්සරහට හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්න එකෙක්.
    මගේ අයිඩියා එක තිබ්බේ ඔස්ට්‍රේලියාවට වගේ යන්න.
    එත් මට දැන් හිතෙනවා මට ලංකාවේ ඉදලාම ඊට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.
    මොකද 2015 දී සැන්ඩ්‍රිල්ලා එක ඕපන් වෙනවා ඊට පස්සේ 2017 දී මේක ඕපන් වෙනවා.
    මචන් මේ ඕපන් කරන්න යන හොටෙල් එක තියෙන්නේ ලෝකේ තව රටවල් 3ක විතරයි.
    මෙච්චර විශාල ආයෝයනයක් උන් මේ රටේ කරන්නේ උන්ට ඒකෙන් ලැබෙන ආදායම ශුවර් හින්ද.
    ලංකාවේ උන් ඔක්කොම කැසිනො ගැහුවත් මුන්ට ඔය ගිය වියදමෙන් ඒක දශමයක්වත් හොයන්න බෑ.
    ඒක නිසා මුන් අනිවා ටාර්ගට් කරන්නේ ඉන්ටර්නැශනල් මාකර්ට් එක.

    owa meke inna mati harak ta therenne na. :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......

    ඔව් නේද බන්.
    මීට කලින් ලංකාවේ ඔවා තිබ්බේ නෑ නේ.
    උබලටත් දැන්තමයි ආගම ජාතිය මතක් වෙන්නේ.
    හවසට හවසට අස්සයන්ට ඔට්ටු දාලා ගෑනුත් එක්ක කාමර අස්සේ රින්ගන වෙලාවට ඕවා මතක් වෙන්නෙ නැති එක තමයි බන් උබලගේ තියෙන අවුල.:confused::confused:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    kagahana ewun balapan meka,
    http://www.lonelyplanet.com/themes/best-in-travel/top-10-countries/

    lonely planet kiyanne loke hodama travel mag eka.

    මුන් දන්නෙ නැ බන් ලංකාවට තියෙන සංචාරක ආකර්ශනය ගැන.
    අපේ ගොබ්බයෝ අපිටටම ගහරන අතරේ පිට රට උන් ලංකාවේ වටිනාකමින් හොදට ප්‍රයෝජන ගන්නවා.
     
    Aug 31, 2011
    399
    43
    0
    අපේ රට සින්හල බෞද්ධ ලු
    ආණ්ඩුක්‍රම වියවස්තාවේ කියනව බෞද්ධාගමට මුල් තැනදී ආරක්ශා කරන වලු

    හොදින් බලන්න කැසිනෝ වීඩියෝ ව දිහා
    වෙනදට උඩරට නැටුම්,නුවර පෙරහැර,යොදාගත්තෙ මොනවටද
    දැන් මොනවටද?
    රටේ වැදගත්ම ස්තාන වල,,සිදුවීම් වල රූපරාමු කැසිනෝ ප්‍රවර්ධනයට යොදාගෙන
    ශ්‍රි සම්බුද්ධා ලෝක විහාරයත් මෙකෙ දාල
    උඩරට නැටුම්..දලදා පෙරහැර දාල
    රටේ නම කැසිනෝ එකට දාගෙන

    ඈත්තටම ලන්කාවෙ බෞද්ධ භික්ශූන් තවමත් ජීව මානව ඉන්නවද
    මේ රටේ ඇත්තටම බෞද්ධයො ඉන්නවද

    මුස්ලිම් කෙනෙක් ට තමන්ගෙ ආගමට සම්බන්ද දේවල් වලට මෙහෙම අපහාස කලානම් එයාල මෙහෙම නිවටව බලන් ඉන්නෙ නැහැ

    බෞද්ධ මිනිහට තමන්ගෙ ආගම ධර්මය ගැන ගෞරවයක් නැහැ
    නත්නම් මෙහෙම තමන්ගෙ බෞද්ධ සන්කේත මෙහෙම තුච්ච් විදිහට විනාස කරල අපහස කරන්න ඉඩ දේද?
    මුස්ලිම් මනුස්සයයි සිoහල මනුස්සයයි සැසදුවොත් නිවට සිoහල වීම ගැන ලජ්ජයි නේද

    බොරුවට..හලාල් හලාල් කිය කිය උඩ බිරුවම ඔක්කොම් හරියයි

    වෙනදට කිව්ව PEARL IN THE INDIAN OCEAN වෙනුවට
    2013-10-24 ඉදල ඒවෙනුවට CROWN COLOMBO

    ලැජ්ජයි ද?
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    හැම තිස්සෙම ඕකක් අල්ලං කියවන්න එපා බං.. රෙද්දෙ සංස්කෘතිය තමා අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ. හැමදාම 3rd world country එකක් වගේ ඉන්නද බං කියන්නෙ ?

    දැන් ඉතින් සිවුරු උස්සන් එයි මුලු හැත්තම....

    කබ්බන්ට මොන ක්‍රවුන් හොටෙල්ඩ බන් .....

    Ane manda ban.. Lankawe minissu nam hadannama ba..

    Mona karanna giyath Culture, Religion arawa mewa kiyala kakulen adinawa..

    Mechchara kal api oya culture, Religion ekka hitiya ko rata diyunu unada?? Inna minissu diyunu unada?? tiyana aparadha adu unada??

    E kisi deyak wela na....

    Eth apita wada palleha hitapu Singapore wage ratawal dan apita lan wennawat bari tharamata diyunu wela....

    Lankawe inne maha kaalakanni minissu.. Parana kale gana purajeru kiya kiya aluth deyak nokara inna harak thamai inne...

    Apema Karume......

    තාමත් මේක බුදුන් වැඩිය රට.. තායිලන්තේ නෙමෙයි මේක..

    So... Budun wadiya kiyala lankawe unta naginne nadda?
    And Thailand is also a buddhist country..

    Budub ipadunu rateth kocchara prostitutesla innawada?

    Open ur eye and see when ur going on the road, how many prostitutes are waiting for customers on the road?

    Prostitution must be legalized in Sri Lanka

    5M2fKe3.jpg
     
    dagame

    Member
    Jun 8, 2006
    114
    0
    0
    New Zealand
    Machanla, mama mey prashne dakinne wena widihakata. Onama ratakata culture ekak, tradition ekak etc. thiyenawa. But api balanna one owatama alila hamadama kaluware innawada, seegrayen wenas wana lokayath ekka idiriyata yanawada kiyala. Mey dekama samabarawa geniyanna puluwan nam thamai honda. But lankawa wage ratakata bay. Mokada pita ratin ena hama kunu godakma ape un ganna nisa. Un ewai harida, waradida, galapenawada kiyala balanne nay ona ekak gannawa. Hondama udaharane thamai. Umbala kee denek dakala thiyanawada kollo innawa jumpers, jerseys, beanies (seethala rata wala seethalata andina andum) andala maha katta awwe pare? Mokada unta eka fashion ekak but ewa mokatada andinne kiyala wadak nay. Anyway my point is:
    Casino eka open kala kiyala inna hama ekama okata abbahi wenneth nay, yanneth nay. Open karapu tika dawas wala okkoma yai kuthuhaleta. But it will end from there. Okata abbahi wenne podi salli nathi minissu (pokie machines play karanna) and rich high rollers. Middle class minissu owata yanne nay. Unta wada thiyanawa n mole thiyanawa, Oya kiyana podi salli nathi minissu ona magulakata abbahi wenawa. Un thamai oya gaal thanne dewala pura yanna. Ithin nathi ekata sathayak hari wadipura hambena mokak hari thiyanawanam echcharai. Anika un uneducated. Mona kalath e wage minissu goda ganna bay. Nathan oya chande deela path karagena thiyena hati penawane.
    So, casino eken lanwata wena wasi wadi, padu walata wada. Ithin mama dakinne meka awlak nathi deyak widihata.
    Wade thiyenne mona wasi unath, oya okkoma wasi thiyenne ithin apima path karagaththa diyawannawe moda ralata nisa dukai. Ewata apita karanna deyak nay. Anik hama deyma wage balan inna wenne ratata wena wasi & padu.:confused::confused::confused::confused::confused::confused:
     
    dagame

    Member
    Jun 8, 2006
    114
    0
    0
    New Zealand
    Anika lankawa wage, minissunge moona, andina andum, thiayana salli gana balala minissu manina, than walata yanna dena rataka, oya podi minissunta Casino eka palathakawath yanna wenne nay.
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
    අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.

    100% agreed
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Machanla, mama mey prashne dakinne wena widihakata. Onama ratakata culture ekak, tradition ekak etc. thiyenawa. But api balanna one owatama alila hamadama kaluware innawada, seegrayen wenas wana lokayath ekka idiriyata yanawada kiyala. Mey dekama samabarawa geniyanna puluwan nam thamai honda. But lankawa wage ratakata bay. Mokada pita ratin ena hama kunu godakma ape un ganna nisa. Un ewai harida, waradida, galapenawada kiyala balanne nay ona ekak gannawa. Hondama udaharane thamai. Umbala kee denek dakala thiyanawada kollo innawa jumpers, jerseys, beanies (seethala rata wala seethalata andina andum) andala maha katta awwe pare? Mokada unta eka fashion ekak but ewa mokatada andinne kiyala wadak nay. Anyway my point is:
    Casino eka open kala kiyala inna hama ekama okata abbahi wenneth nay, yanneth nay. Open karapu tika dawas wala okkoma yai kuthuhaleta. But it will end from there. Okata abbahi wenne podi salli nathi minissu (pokie machines play karanna) and rich high rollers. Middle class minissu owata yanne nay. Unta wada thiyanawa n mole thiyanawa, Oya kiyana podi salli nathi minissu ona magulakata abbahi wenawa. Un thamai oya gaal thanne dewala pura yanna. Ithin nathi ekata sathayak hari wadipura hambena mokak hari thiyanawanam echcharai. Anika un uneducated. Mona kalath e wage minissu goda ganna bay. Nathan oya chande deela path karagena thiyena hati penawane.
    So, casino eken lanwata wena wasi wadi, padu walata wada. Ithin mama dakinne meka awlak nathi deyak widihata.
    Wade thiyenne mona wasi unath, oya okkoma wasi thiyenne ithin apima path karagaththa diyawannawe moda ralata nisa dukai. Ewata apita karanna deyak nay. Anik hama deyma wage balan inna wenne ratata wena wasi & padu.:confused::confused::confused::confused::confused::confused:
    :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    dan kattiya hithan inne casino ekak dala e kattiyage bus gasthu,petrol,diesel,kamabima ganan adu wei kiyala :lol:
    balan hitapan :P
    anika budun wahanse wadapu me wage ratakata oya wage dewal sudusu na man nan hithanne :no:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    එතකොට sweep ticket / Sporting Star ගැන මොකෝ උබ හිතන්නේ ?
    ඕක දැම්ම කියල වෙනස් වෙන්න දෙයක් නැ දැනටමත් කොචර casino club තියෙනවද.
    අලුතෙන් දාන එකක් අල්ලන් මොන හුයන්නකට කගහනවද දන්නේ නැ
    සහෝදරයා,, මම කියපු දේ වැරදි දෙයක් ද?
    මම කිව්වෙ මේ සිද්ධිය ගැන.
    ඕන නම් හැම සිද්ධියක් ගැන ම කියන්න පුළුවන්.
    මේ දැන් කියපු දෙයින් හැම දෙයක් ම cover වෙන්නෙ නෑ.
    සල්ලි තමයි සැප කියල හිතාගෙන යන මිනිස්සු ඉන්නකොට මේ වගේ දේවල් open වෙනව.
    දියුණුව පස්සෙ දුවනව මිනිස්සු මිරිඟුව පස්සෙ දුවනව වගේ.
    ඔය ඕනම කෙනෙක්ට මේ මුළු ලෝකෙම ලියල දුන්නත් ඇති වෙන්නෙ නෑ. හඳත් අල්ලන්න යයි.
    කවද ඉවර වෙයි ද ඔය මහත්තුරු casino ගහල දිනල දැන් මට ඇති කියල?
    අපි හැමෝම මෙතන වාද වෙනව. 100 දෙනා මත 75ක් ප්‍රකාශ කරන්නෙ.
    කවුද හරි එක්කෙනා??
    හැමෝටම වැරදිලා ද??
    අපි දැකපු නැති තවත් පැති තියෙනවද??

    උඹ මම මේකෙ දාපුව ඇත්ත තමයි කියල පිළිඅරගෙන තියෙනව. උඹට පුලුවන් තේරුම් ගන්න. ඒකයි කියන්නෙ..
     
    සල්ලි තමා ජීවිතේ කියලනෙ බන් කස්ටියම හිතන් ඉන්නෙ. මුං ඕන බම්බුවක් දා ගත්තාවෙ කියලා අපිට බලන් ඉන්න තමා තියෙන්නෙ. ලංකාවෙ කැසිනෝ වලට අවසර දුන්නෙ 2010 විතර. හෙල උරුම ගැන්සියත් ඕකට සාදු කිව්ව. ඔය දැන් ඳගලන්නෙ බදු නිදහස අනුමත කරගන්න. අපි මොනවා කිව්වත් රට වලට තමා බන්. රට විතරක් නෙවෙයි ලෝකෙම වලට. ජබුක් තමා
     
    බුදුන් වහන්සේ වැඩියයි කියල නෑ බන්. හැදෙන්නෙ නැති එකා හැදෙන්නෙම නෑ. මේක දැන් බුදු දහම වැලලිලා යන කාලෙ. බුදු දහම එක්ක බැඳිලා තියෙන සංස්කෘතික අංග විතරක් ඉතුරු වෙයි.(ඔය පෙරහැරවල්,පිච්ච මල් පූජාවල්) පෝය දාට පන්සල් ගිහින් එන ගමන් බඩුවකුත් ගහලා ගෙදර එන ලයින් එකක් එයි. බුදු දහමේ හරය තේරුම් ගන්න එකෙක්ටවත් උවමනාවක් නෑනෙ. උන්ට ඉතින් ලිඳ තමයි!