නෑ මම බැලුවෙ ඕකට english number එකක් ඇලෙව්වනම් විකීගෙ specs වලට ගැලපෙනවද කියල![]()
අළුතෙන් එන EL-xxxx නම්බරයක් ගහලා විකුණමු විකියට..........

නෑ මම බැලුවෙ ඕකට english number එකක් ඇලෙව්වනම් විකීගෙ specs වලට ගැලපෙනවද කියල![]()

ඕක මෙහෙ තියන එකක්ද නං දන්නේ නෑ හැබැයි ඔය මොඩල් එක නං මෙහෙ තියනවා..meka lankave thiyena ekakda......![]()
ඕකට එන්නත් ඇත්තේ ඔරිජිනල් ඉංග්රීසි නොම්මරයක් වෙන්න ඇති![]()

යකඩෝ මේක හදලා තියෙන්නේ අර f&f 6 එකේ තිබුන ෆෝර්ඩ් එකේ හැටියට නේද........?

අළුතෙන් එන EL-xxxx නම්බරයක් ගහලා විකුණමු විකියට..........![]()

meka lankave thiyena ekakda......![]()
meter eka vata deka thunak karakila ayith mula indan duvanava nenna athi.....
mokak
1969 ... Milage 100,000 ... 1100 cc ... hodai neda

meter eka vata deka thunak karakila ayith mula indan duvanava nenna athi.....![]()


wikiyava mulleriyave admit karanna venne.....මුල්ලේරියාවේ මාච් එකත් හරියන්නේ නැද්ද ?


mokak![]()
මුල්ලේරියාවේ මාච් එකත් හරියන්නේ නැද්ද ?
ade appa ehenam e film eka gahanna aththe me bassa dapu car eka illagena gihin vage......fast & furious 6 ෆිල්ම් ඒක බං......... මේ තියෙන්නේ එකේ කාර් ඒක......
![]()

වාහනයේ තිබිය යුතු specs
1. ඉන්ග්ලිෂ් නොම්බර විය යුතුය
2. ඔනර්ස් ලා පහට අඩුවිය යුතුය
3. එන්ජින් නොම්බර චැසි නොම්බර නිවැරදි විය යුතුය
4. වර්තමාන අයිතිකරුගේ නමට විය යුතුය
6. පේන්ට් එක චකබ්ලාස් වෙලා තිබුනත් ඔරිජිනල් පේන්ට් විය යුතුය
7. මැනුවල් විය යුතුය
8. පෙට්රෝල් 12 ට එහා කල යුතුය
9. දොරවල් හොදට වාසිය හැකි විය යුතුය
10. මාර්කට් එකෙක් ෆාස්ට් මු වෙන කාර් එකක් විය යුතුය
11. මයිලේජ් 120000 ට අඩු විය යුතුය
12. දොර හතර විය යුතුය
13. ටොයෝට , නිසාන් , සුසුකි , මිට්සුබිෂි මාදිලියෙන් විය යුතුය
14. බෝඩියේ විශේෂයෙන් එන්ජින් රුම් එකේ වට දිරුම් නොමැතිවිය යුතුය
15. ඇතුලත 70%ක් වත් හොද තත්වයේ තිබිය යුතුය
16. ලක්ෂ 15 ට අඩු විය යුතුය

වාහනයේ තිබිය යුතු specs
1. ඉන්ග්ලිෂ් නොම්බර විය යුතුය
2. ඔනර්ස් ලා පහට අඩුවිය යුතුය
3. එන්ජින් නොම්බර චැසි නොම්බර නිවැරදි විය යුතුය
4. වර්තමාන අයිතිකරුගේ නමට විය යුතුය
6. පේන්ට් එක චකබ්ලාස් වෙලා තිබුනත් ඔරිජිනල් පේන්ට් විය යුතුය
7. මැනුවල් විය යුතුය
8. පෙට්රෝල් 12 ට එහා කල යුතුය
9. දොරවල් හොදට වාසිය හැකි විය යුතුය
10. මාර්කට් එකෙක් ෆාස්ට් මු වෙන කාර් එකක් විය යුතුය
11. මයිලේජ් 120000 ට අඩු විය යුතුය
12. දොර හතර විය යුතුය
13. ටොයෝට , නිසාන් , සුසුකි , මිට්සුබිෂි මාදිලියෙන් විය යුතුය
14. බෝඩියේ විශේෂයෙන් එන්ජින් රුම් එකේ වට දිරුම් නොමැතිවිය යුතුය
15. ඇතුලත 70%ක් වත් හොද තත්වයේ තිබිය යුතුය
16. ලක්ෂ 15 ට අඩු විය යුතුය
අවුලක් නැහැ මලයා.....ඔයාට පුළුං වේලක උට කතා කරලා ආයේ පුලුවන්නම් බලන්න ට්රයක් දෙන්න , කලින් කතා කරපු ඒවා කියන්න ඕනි නැහැ ,ඒක බලන්න යන්න මට ඊයේ බැරි වුනා.......
ඒ කාර් ඒක අයිති එකාට හවස 5 ට විතර කතා කරාම මිනිහා ගෙදර එනගමන් කිව්වා...... පස්සේ මම කිව්වා ගෙදර ආවම කියන්න මම එන්නම් කියලා...... 6 ට විතර මට කතා කරලා කියනවා මම තව විනාඩි 15 කින් කාර් ඒක තියෙන තැනට යනවා කියල...... මම කිව්වා හරි යන්න මම එන්නම් තව ටිකකින් මම මගේ වැඩකට ඇවිත් ඉන්නේ කියලා...... ඒ පාර මිනිහා කියනවා මම කාර් ඒක තියෙන තැනට එන්නේ කාර් ඒක පෙන්වන්න පමණි & එතන ඉන්නේ නෑ කියලා...... වෙලාවේ හැටියට මට විනාඩි 15 කින් එතනට යන්න බෑ........ පස්සේ මම විකියටත් කතා කරලා යන වෙන්නේ නෑ කිව්වා.........
ade appa ehenam e film eka gahanna aththe me bassa dapu car eka illagena gihin vage......![]()

වෙන්ටෑ වෙන්ටෑ......... 

තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,&
17. ලංකාවේ මෙහෙම තත්වයේ කාර් එකක් තිබිය යුතුයි..........

ඕක 17 නෙමෙයි 0 වෙන්න ඕන&
17. ලංකාවේ මෙහෙම තත්වයේ කාර් එකක් තිබිය යුතුයි..........

අවුලක් නැහැ මලයා.....ඔයාට පුළුං වේලක උට කතා කරලා ආයේ පුලුවන්නම් බලන්න ට්රයක් දෙන්න , කලින් කතා කරපු ඒවා කියන්න ඕනි නැහැ ,
