EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හිතමුකෝ බැරිවෙලාවත් මේකත් අවුල් කියලා......... ඊළඟ ඔප්ෂන් ඒක මොකක්ද.......? :oo:
    auto ekak aran manual kirima.....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,

    අනික් එක විකිණිලා....

    ඔන්න තොපි මාව ලිඳේ දානමනේ හදන්නේ.....
    එතකොට 2000 වගේ කල්ශයක් වගේ දුවපු කාර එකක් ලංකාවේ නැහැ :frown:

    විකියෝ මේ බලහන්කො........... http://ikman.lk/en/nissan-k11-2001-for-sale-colombo-6
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,

    අනික් එක විකිණිලා....

    ඔන්න තොපි මාව ලිඳේ දානමනේ හදන්නේ.....
    එතකොට 2000 වගේ කල්ශයක් වගේ දුවපු කාර එකක් ලංකාවේ නැහැ :frown:
    thiyenava kiri puthage vadapala paththe giyapu eva......:baffled::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අගෝස්තු වල දාපු ad එකක්නේ..ඕක තාමත් තියනවා නං මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් වෙන්න ඕන..

    මැයි වල දාපු ad එකක්..

    :baffled::baffled::oo::oo:

    ඇයි මේ විකියා ඇක්මන් එකේම වාහන හොයන්නේ.......... ලහිපිටේ එහෙම බලන්නේ නැතිද දන්නේ නෑ........
     
    • Like
    Reactions: minipura

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled::oo::oo:

    ඇයි මේ විකියා ඇක්මන් එකේම වාහන හොයන්නේ.......... ලහිපිටේ එහෙම බලන්නේ නැතිද දන්නේ නෑ........
    එකට 50/- ගෙවන්න එපැයි... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :baffled::baffled::oo::oo:

    ඇයි මේ විකියා ඇක්මන් එකේම වාහන හොයන්නේ.......... ලහිපිටේ එහෙම බලන්නේ නැතිද දන්නේ නෑ........

    එකට 50/- ගෙවන්න එපැයි... :P
    පනහා නෙවෙයි බන් දැන් හැටයි.....:P
    ලහිපිටේ විතරක් නෙවෙයි හිට් ad එකෙක් බලනවා එතකොට සතියට 120 :frown:
     
    Status
    Not open for further replies.