තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,
අනික් එක විකිණිලා....
දැන් හිතමුකෝ බැරිවෙලාවත් මේකත් අවුල් කියලා......... ඊළඟ ඔප්ෂන් ඒක මොකක්ද.......?

තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,
අනික් එක විකිණිලා....

loku pinak, oka vitharak balala diyan malayo......කොහොමත් අද හවස කතා කරන්න ඉන්නේ.........![]()

auto ekak aran manual kirima.....දැන් හිතමුකෝ බැරිවෙලාවත් මේකත් අවුල් කියලා......... ඊළඟ ඔප්ෂන් ඒක මොකක්ද.......?![]()

තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,
අනික් එක විකිණිලා....
ඔන්න තොපි මාව ලිඳේ දානමනේ හදන්නේ.....
එතකොට 2000 වගේ කල්ශයක් වගේ දුවපු කාර එකක් ලංකාවේ නැහැ![]()
ලිඳ තමාදැන් හිතමුකෝ බැරිවෙලාවත් මේකත් අවුල් කියලා......... ඊළඟ ඔප්ෂන් ඒක මොකක්ද.......?![]()


මලයා ටු ඩොර් නෙහ්විකියෝ මේ බලහන්කො........... http://ikman.lk/en/nissan-k11-2001-for-sale-colombo-6
thiyenava kiri puthage vadapala paththe giyapu eva......තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,
අනික් එක විකිණිලා....
ඔන්න තොපි මාව ලිඳේ දානමනේ හදන්නේ.....
එතකොට 2000 වගේ කල්ශයක් වගේ දුවපු කාර එකක් ලංකාවේ නැහැ![]()


අගෝස්තු වල දාපු ad එකක්නේ..ඕක තාමත් තියනවා නං මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් වෙන්න ඕන..එහෙනම් මේක........ http://ikman.lk/en/nissan-k11-march-2000-for-sale-colombo
මැයි වල දාපු ad එකක්..
අගෝස්තු වල දාපු ad එකක්නේ..ඕක තාමත් තියනවා නං මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් වෙන්න ඕන..
මැයි වල දාපු ad එකක්..




එකට 50/- ගෙවන්න එපැයි...
ඇයි මේ විකියා ඇක්මන් එකේම වාහන හොයන්නේ.......... ලහිපිටේ එහෙම බලන්නේ නැතිද දන්නේ නෑ........

ඇයි මේ විකියා ඇක්මන් එකේම වාහන හොයන්නේ.......... ලහිපිටේ එහෙම බලන්නේ නැතිද දන්නේ නෑ........
පනහා නෙවෙයි බන් දැන් හැටයි.....එකට 50/- ගෙවන්න එපැයි...![]()


පනහා නෙවෙයි බන් දැන් හැටයි.....
ලහිපිටේ විතරක් නෙවෙයි හිට් ad එකෙක් බලනවා එතකොට සතියට 120![]()