මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
    godak un pora wenna me wage boruwata sellam danwa
    ඌ ප්‍රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්‍රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..:lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    COD සර්වර් එකට ලොග් වෙච්ච අයිපී හොයන් කරපු හාදයව හොයා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ..........:nerd:

    මොනව වුණත් ඔය ගේම් සර්වර් නිසා මේකේ වලි වැඩි වුණා මිස වෙච්ච දෙයක් නෑ වගේ......:dull::dull:

    මොනව වුණත් මම දන්නේ සචියව...ඌ එළකිරියෙක් නිසා මම කොන්දේසි විරහිතව ඌ වෙනුවෙන් පෙනී ඉන්නවා උගේ පෙර වැරදි අමතක කරලා.........

    (දැන් මේක කිව්ව කියල අර හොල්මන මාවත් හැක්කොරයි ද දන්නෙ නෑ.....මචං ගෝස්ට් එච්චර මහන්සි වෙන්න එපා, ජීටිය ගෙන් මගේ නම්බර් එක ඉල්ලං මට කොල් එකක් දීපං මයෙ අම්ම මම මගේ ඉන්ටර්නෙට් පට්ටංදරේ @ දෙක ඇර අනිත් ඕනම ***ක් උඹට දෙන්ඥ්ඥං)

    ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
    *කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*:angry::angry:
    නොදකින් තෝ:lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    JC_wanted.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔක සචියගෙ වැරැද්දක් හින්ද වෙන්ඩ බැරිද එකම පාස් වර්ඩ් යෙදිම වගේ,:rolleyes:

    ඔබාම මිනිහෙක්ද බන්
    :rofl:

    marth kiyanne eka tama..ekama password eka daapu hinda tama kela une..nattam FB ,google hack kerenna ba key hack misak..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌ ප්‍රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්‍රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..:lol:

    මම හිතන්නේ ඌ ඔය කිව්වේ වෙන එකෙක් ගැනයි.
    If_you_know_what_I_mean_.png
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හැබැයි මේක ආන්තිම බලුම බලු වැඩක් සචිය හිත හොද ඩයල් එකක් මට මුන අවුලකදි මූ පී.එම් දාදා පට්ට විදිහට උදව් කලා.. මෙකෙ සචියව දන්න එකෙක් ඉන්නවනම් ඌට කියහන් ඕනෙ හෙල්ප් එකක් ඉල්ලන්න කියල .... කරපු එකා මහ බූරූවෙක්

    මේක කරපුඑකාට ගේමක් දෙන්නම ඕනෙ මම හිතන්නෙ නීතීය පැත්තෙන් ලොකු කේස් එකක් දාන්න පුලුවන් ... ගේම් සවර් එකට ලොග්වෙච්ච අය හොයාගෙන එස්.එල්.ටී එකෙන් හරි යූස් කරන නෙට් කනෙක්ශන් එකෙන් හරි මුන්ව හොයාගන්න පුලුවන් මේකෙදී සචියට ඕනෙම සප් එකකට ඉන්නව...
     
    :yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කියන්නේ අපරාධ පනත යටතේ මේක ලොකු වරදක් හැක් කරපු එකාව හොයාගන්න පුලුවන් වේවි මේකේ ඇඩ්මිනුත් උදව් කලොත් නම් ඔය වලිය ගිය දවසේ IP හොයාගන්න පුලුවන්නම්....