hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
godak un pora wenna me wage boruwata sellam danwa
ඔච්චර වැඩර් කෙනෙක් ඕක දන්නෙ නැද්ද බන්marth kiyanne eka tama..ekama password eka daapu hinda tama kela une..nattam FB ,google hack kerenna ba key hack misak..

මම නම් කියන්නේ අපරාධ පනත යටතේ මේක ලොකු වරදක් හැක් කරපු එකාව හොයාගන්න පුලුවන් වේවි මේකේ ඇඩ්මිනුත් උදව් කලොත් නම් ඔය වලිය ගිය දවසේ IP හොයාගන්න පුලුවන්නම්....
මම නම් කියන්නේ අපරාධ පනත යටතේ මේක ලොකු වරදක් හැක් කරපු එකාව හොයාගන්න පුලුවන් වේවි මේකේ ඇඩ්මිනුත් උදව් කලොත් නම් ඔය වලිය ගිය දවසේ IP හොයාගන්න පුලුවන්නම්....

na ban..dan atteth na pc eke..![]()

ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
*කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*![]()
අඩුම තව මාස තුන හතරක් ඔය ෆන් එක තියෙනවා..
ඔක සචියගෙ වැරැද්දක් හින්ද වෙන්ඩ බැරිද එකම පාස් වර්ඩ් යෙදිම වගේ,![]()
ඒ මක්කටෙයි?
අපිට දානයක් සෙට් වෙයිද බං?

මම හිතන්නේ ඌ ඔය කිව්වේ වෙන එකෙක් ගැනයි.
මං ලිඳේ..
ඔච්චර වැඩර් කෙනෙක් ඕක දන්නෙ නැද්ද බන්![]()

k_zone කියන සබ්ජෙක්ට් එක දන්න පුද්ගලයා ට කිව්වා නං හරි

ඒකනෙ බන් ජිමේල් ෆේස් බුක් එලකිරි හැක් කරන්ඩ පුලුවන් ඒව නෙමේනෙ. සචියගෙ අවුලක් තමයි ඇත්තෙ.marth kiyanne eka tama..ekama password eka daapu hinda tama kela une..nattam FB ,google hack kerenna ba key hack misak..
මදි බං.....ඔව් ඊට පස්සේ නඩුවක් දාන්න ලොකු වන්දියක් ඉල්ලලා. මේක නිකම් අරින්න එපා.
මම නම් මිලියන් 10 ක් වගේ ඉල්ලනවා ඌගෙන්. hehe



eka thama...mulinma balahan me thread eka daapu ekawa tikak..mata uuwa thama saka..elakiri eke meka prasidda karanne ai?anika uu dan eka reply ekakwath dala na start kelata passe..![]()

Keylogger hari social Engineering hari walin karapu wadak wage wage
mamath eka parak keylogger hack wela thiyanawa Gmail FB godadagaththa kohomahari

k_zone කියන සබ්ජෙක්ට් එක දන්න පුද්ගලයා ට කිව්වා නං හරි
ඔව් ඊට පස්සේ නඩුවක් දාන්න ලොකු වන්දියක් ඉල්ලලා. මේක නිකම් අරින්න එපා.
මම නම් මිලියන් 10 ක් වගේ ඉල්ලනවා ඌගෙන්. hehe

තෝ පූදින්නෙ නැ.ුව හිටු..........අලුත බැඳපු ජෝඩු වලට කරදර නොකර හිටපිය යකෝ.. තොට වැඩ නැති වුණාට උන්ට තවම වැඩ තියෙනවා කරන්න.. තූ තොපි..අඩුම තව මාස තුන හතරක් ඔය ෆන් එක තියෙනවා..


ඒකනෙ බන් ජිමේල් ෆේස් බුක් එලකිරි හැක් කරන්ඩ පුලුවන් ඒව නෙමේනෙ. සචියගෙ අවුලක් තමයි ඇත්තෙ.

පිස්සු හැදෙයි.. සරලවම ඔය සේරම දන්න එකෙක් කියන්නෙ ලඟම එකෙක් වෙන්න ඇති.na ban itin hadissiyata mataka tiyaganna ekama eka danawane ban ona ekek...![]()

අර කිබුලා කියන එකාව ගමු බයිටටමදි බං.....
මිලියන් 100යි, කොන්යැක් බෝතල් 2යි, චිකන් බයිට් එකකුයි ඉල්ලමු!
එක්කෝ බයිට් ඕනන්නෙ නෑ......
මේකෙ ඉන්න එකෙක් ව බයිටට ගමු!![]()

lolතොගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලද..?
ඌ සබ්ජෙක්ට් කාරයෙක්ද මචං..?
