මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Keylogger hari social Engineering hari walin karapu wadak wage wage
mamath eka parak keylogger hack wela thiyanawa Gmail FB godadagaththa kohomahari
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
    godak un pora wenna me wage boruwata sellam danwa
    සචියා ඒ වගේ චාටර් පොරක් නෙවෙයි බන්.ඌට ජනප්‍රිය වෙන්න ඔනා නම් ඔය වගේ බොලඳ වැඩ කරලා ජනප්‍රිය වෙන්න ඔනා නෑ.උට කොහොමත් දැන් ලොකු තැනක් තියනවා බන්.ඒකට සතුටුයි මොනවා උනත්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් කියන්නේ අපරාධ පනත යටතේ මේක ලොකු වරදක් හැක් කරපු එකාව හොයාගන්න පුලුවන් වේවි මේකේ ඇඩ්මිනුත් උදව් කලොත් නම් ඔය වලිය ගිය දවසේ IP හොයාගන්න පුලුවන්නම්....

    ඔව් ඊට පස්සේ නඩුවක් දාන්න ලොකු වන්දියක් ඉල්ලලා. මේක නිකම් අරින්න එපා.
    මම නම් මිලියන් 10 ක් වගේ ඉල්ලනවා ඌගෙන්. hehe
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම නම් කියන්නේ අපරාධ පනත යටතේ මේක ලොකු වරදක් හැක් කරපු එකාව හොයාගන්න පුලුවන් වේවි මේකේ ඇඩ්මිනුත් උදව් කලොත් නම් ඔය වලිය ගිය දවසේ IP හොයාගන්න පුලුවන්නම්....

    eka thama...mulinma balahan me thread eka daapu ekawa tikak..mata uuwa thama saka..elakiri eke meka prasidda karanne ai?anika uu dan eka reply ekakwath dala na start kelata passe..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban..dan atteth na pc eke..:no:
    එල.. මාත් අයින් වුනා බං.. මුන් මැරෙන්න හදනවනේ මං ලැග් වෙනව කිය කිය.. :growl:

    ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
    *කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*:angry::angry:
    අලුත බැඳපු ජෝඩු වලට කරදර නොකර හිටපිය යකෝ.. තොට වැඩ නැති වුණාට උන්ට තවම වැඩ තියෙනවා කරන්න.. තූ තොපි..:growl: අඩුම තව මාස තුන හතරක් ඔය ෆන් එක තියෙනවා..:dull:

    ඔක සචියගෙ වැරැද්දක් හින්ද වෙන්ඩ බැරිද එකම පාස් වර්ඩ් යෙදිම වගේ,:rolleyes:
    ඔවු කලිනුත් එකෙක් කියලා තිබුණා ඕක.. එහෙම වෙන්න ඇති බං.. මේකා හැම එකටම එකම පාස්වර්ඩ් එක දාලා ඇත්තෙ.. ඒකයි අවුල.. පවු වැඩේ කොහොම වුණත්..


    :dull::dull::dull:

    ඒ මක්කටෙයි :oo: ?
    අපිට දානයක් සෙට් වෙයිද බං :nerd: ?

    කියන්න බෑ බං.. ගැඹුරටම හාරලා ගලක් බැඳගෙන පැන්නොත් එහෙම..:(

    මම හිතන්නේ ඌ ඔය කිව්වේ වෙන එකෙක් ගැනයි.
    මහ කැ@ මිනිස්සු ඕයි..:growl: මං ලිඳේ..:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    marth kiyanne eka tama..ekama password eka daapu hinda tama kela une..nattam FB ,google hack kerenna ba key hack misak..
    ඒකනෙ බන් ජිමේල් ෆේස් බුක් එලකිරි හැක් කරන්ඩ පුලුවන් ඒව නෙමේනෙ. සචියගෙ අවුලක් තමයි ඇත්තෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඊට පස්සේ නඩුවක් දාන්න ලොකු වන්දියක් ඉල්ලලා. මේක නිකම් අරින්න එපා.
    මම නම් මිලියන් 10 ක් වගේ ඉල්ලනවා ඌගෙන්. hehe
    මදි බං.....:dull:
    මිලියන් 100යි, කොන්යැක් බෝතල් 2යි, චිකන් බයිට් එකකුයි ඉල්ලමු!
    එක්කෝ බයිට් ඕනන්නෙ නෑ......:dull:
    මේකෙ ඉන්න එකෙක් ව බයිටට ගමු!:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Keylogger hari social Engineering hari walin karapu wadak wage wage
    mamath eka parak keylogger hack wela thiyanawa Gmail FB godadagaththa kohomahari
    තොගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලද..? :growl:

    k_zone කියන සබ්ජෙක්ට් එක දන්න පුද්ගලයා ට කිව්වා නං හරි :P
    ඌ සබ්ජෙක්ට් කාරයෙක්ද මචං..? :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඊට පස්සේ නඩුවක් දාන්න ලොකු වන්දියක් ඉල්ලලා. මේක නිකම් අරින්න එපා.
    මම නම් මිලියන් 10 ක් වගේ ඉල්ලනවා ඌගෙන්. hehe


    ඔව්ව කියන්න ගිහින් අපිවත් හැක් කොරයිද දන්නේ නෑ.. සචියගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක SLT ද.? එකෙන් ඔය ලොගින් ඩීටෙයිල්ස් උස්සලා ගේමක් දෙන්න බැරිද බං.? නැත්නම් මූ මාර ගේම් කාරයෙක් නේ බං ඔහොම හැක් කරන්න තරම්.. නැත්නම් මල් බබා ද දන්නෙත් නෑ සචියගේ ගෙදර ගියපු වෙලේක ශේප් එකේ කී ලොගර් එකක් ඇටෙව්වද දන්නේ නෑ.. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත බැඳපු ජෝඩු වලට කරදර නොකර හිටපිය යකෝ.. තොට වැඩ නැති වුණාට උන්ට තවම වැඩ තියෙනවා කරන්න.. තූ තොපි..:growl: අඩුම තව මාස තුන හතරක් ඔය ෆන් එක තියෙනවා..:dull:
    තෝ පූදින්නෙ නැ.ුව හිටු..........:angry::angry:
    දැන් වෙලා තියන අලකලංචි වල හැටියට සසා ආයෙත් පරණ ජීවන ක්‍රමය පටන් ගෙන...........
    තව කාලයක් එහෙම ඉන්න වෙයි..........you know what I mean!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    na ban itin hadissiyata mataka tiyaganna ekama eka danawane ban ona ekek...:oo:
    පිස්සු හැදෙයි.. සරලවම ඔය සේරම දන්න එකෙක් කියන්නෙ ලඟම එකෙක් වෙන්න ඇති.:nerd:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මදි බං.....:dull:
    මිලියන් 100යි, කොන්යැක් බෝතල් 2යි, චිකන් බයිට් එකකුයි ඉල්ලමු!
    එක්කෝ බයිට් ඕනන්නෙ නෑ......:dull:
    මේකෙ ඉන්න එකෙක් ව බයිටට ගමු!:baffled:
    අර කිබුලා කියන එකාව ගමු බයිටට:dull: