ඒ කාලේ කෙල්ලො දැන් නාකි ගැනු.. උන් නම් කොහොමටත් එපා..
ඒකාලෙ කොල්ලොත් ඉතින් එච්චර තමා...
ඒ කාලේ කෙල්ලො දැන් නාකි ගැනු.. උන් නම් කොහොමටත් එපා..
වෙනසක් තියනවා බොගෙ මොකක් හරි

මුගේ කෙල්ල මාත් එක්ක පැනලා ගියා බන් ඒකයි මේ අවුල.![]()
මුගේ කෙල්ල මාත් එක්ක පැනලා ගියා බන් ඒකයි මේ අවුල.![]()

මුගේ කෙල්ල මාත් එක්ක පැනලා ගියා බන් ඒකයි මේ අවුල.![]()

එතකොට මාත් එක්ක් පැනල ගියෙ උඹේ කෑල්ලද
.හානේ තුසී ඔයා මේ ටිකේ අතුරුදහන් වෙලා හිටියේ ඒක ද?![]()

මොකා කීව
ආයෙ පිස්සුවක් ඇතැයි එයා පැනල යන්න ආවට මං ගියෙ නෑ චැක් ඔය ගෑනු අපිට එපා මොකා කීව
ආයෙ පිස්සුවක් ඇතැයි එයා පැනල යන්න ආවට මං ගියෙ නෑ චැක් ඔය ගෑනු අපිට එපා
අනේ...හැබෑට? නරියත් ඔහොමලු කිව්වෙ...![]()