කෙල්ලෝ එපා......

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ කාලේ කෙල්ලො දැන් නාකි ගැනු.. උන් නම් කොහොමටත් එපා..

ඒකාලෙ කොල්ලොත් ඉතින් එච්චර තමා...:P
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එතකොට මාත් එක්ක් පැනල ගියෙ උඹේ කෑල්ලද :confused:

.හානේ තුසී ඔයා මේ ටිකේ අතුරුදහන් වෙලා හිටියේ ඒක ද?:shocked:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    .හානේ තුසී ඔයා මේ ටිකේ අතුරුදහන් වෙලා හිටියේ ඒක ද?:shocked:

    :eek::eek::eek::eek: මොකා කීව :eek: ආයෙ පිස්සුවක් ඇතැයි එයා පැනල යන්න ආවට මං ගියෙ නෑ චැක් ඔය ගෑනු අපිට එපා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek::eek::eek: මොකා කීව :eek: ආයෙ පිස්සුවක් ඇතැයි එයා පැනල යන්න ආවට මං ගියෙ නෑ චැක් ඔය ගෑනු අපිට එපා

    අනේ...හැබෑට? නරියත් ඔහොමලු කිව්වෙ...:P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අනේ...හැබෑට? නරියත් ඔහොමලු කිව්වෙ...:P

    ඒ නරියෝනේ... නැද්ද බන් තුසිතයා... අපි නාඹර කොල්ලෝ අක්කි :lol: