මචං උඹව මම දන්නේ නෑ වැඩිය අලුත් නිසා.. ඒ උනාට උඹ දැන් ඔය ඔක්කොගේම ප්රින්ට් ස්ක්රීන් ගහගෙන ඇතිනේ.. කම්ප්ලේන් එකක් දාලා බල්ලෙක් වගේ හිරේ දාපන් ආයේ පොන්න වැඩ නොකරන්න.. ඊටපස්සේ නඩුවක් දාපන් ගෙවන්න් බැරි වන්දියක් ඉල්ලලා.. ඊට පස්සේ ගෙවාගන්න බැරුව ඉහිරේ ගිහින් හිර කාරයින්ට කියලා පුක පලා ගන්න කොට හැක් පුක් වේවි.. උඹ ෆේස් බුක් එකට ෆෝන් වෙරිෆිකේශන් දාලා නෙමෙයිද බං තිබ්බේ.?




- වැඩි පුරාම රෙප් කපා ගත්තේ උබයි මමයි වෙන්න ඕන නුවන් අය්යේ



මේකේ රිදිලා™ කියලා එකෙකුත් ඉන්නවා.. මම නෙමෙයි ත්රෙඩ් එක දාපු එකා.. දෙක පටලවාගන්න එපා...![]()

මට නම් උඹවමයි සැක![]()
දැන් මේ සිද්දියට වැටුන thread එක මම බැලුව ඒකෙ මොනාද කියල තියෙන්නෙ කියල.. කට්ටිය ගෙ සැබෑ තත්වෙ දැක්කෙ දැනුයි යකෝ.. ඒකත් මේ සිද්දියට පින්සිද්ද වෙන්න
යකෝ මේකෙ ගොඩක් උන් හෙල්පක් ඉල්ලුවොත්.. අනේ බං මට බැහැ කියල ජීවිතේට කියල නැහැ මම.. කියල තියනව නම් ඇවිත් කියපන්..
ඔය thread එකේම ඉන්න සමහර උන්ට මම රෑ නිදිමරාගෙන කට්ට කාගෙන උන් අනාත උනහම ගොඩ දාල තියනව.. උන්ම ඇවිත් මේ කියල තියනව ඒව දැක්කහම නම් අම්මේ
රිදුන පුතේ.. අම්මපල්ල කියන්නෙ.. හිත කැඩුන.. මම හෙල්ප් කරපු එක මට මතකයි.. ඒත් හෙල්ප් එක ගත්ත එකාට මතක නැහැ එහෙම හෙල්පක් දුන්නද කියල වත්..
තව සමහරු මූනට හිනාවෙලා පුකට පිහියෙන් අනින අය.. ලොල්...
තව සමහරුන්ට පට්ට හැපී.. ඒත් දුකයි සේ රගන්වා..
තවත් සමහරු.. ෆෝම් වෙලා උඩ පනිනවා.. සතුටට.. ලොල්
ඒ අතරෙ රත්රන් කොල්ලො ටිකකුත් හිටිය මචං.. ආයෙ මේ පැත්තට එන්නෙ නැහැ කියල හිතං හිටියෙ උන් නිසා මට මාර ගැම්මක් ආව අනිවා කියන්න ඕන.. කලින් thread වල
මේ වගේ ඉමොෂනල් ටෝල්ක් නම් දීල නැහැ.. fun ඒකෙ තමයි ඕන දෙයක්.. ඒත් මේව කියන්න ඕන..
දැන්වත් බැල්ලි හැමිනෙද්දි කොපුවක් දාගෙන හැමිනියන්... හරිද බැල්ලි....
