kohoma iwasannadha me haegim -pls help

Mar 3, 2012
61
12
0
මචන් මෙකයි සීන් එක.....මට දෑන් අවුරුදු 25යි
මට කවදාවත්ම කෙල්ලෙක් ඉදල නෑ :(
එ නිසාම කාලයත් එක්ක කෙල්ලෙක්ගෙ උවමනාව මට දෑනෙන එක වෑඩි වුනා
මට ලස්සන කෙල්ලෙක් දෑක්කම හිතෙ රාගයක්,ආසවක් වගෙ එකක් උපදිනවා.....
කාලයත් එක්ක එක වෑඩි වුන මයෙ හිතෙ.......
මෙ නිසාඅම මම සතියකට එක පාරක් වගෙ අතෙ ගහන්නත් පුරුදු වුනා.......
අමාඅරුවෙන් තමඉ එ ගානටත් පාලනය කරගෙන ඉන්නෙ....
මට ඉද හිට හීන එහෙමත් පෙනෙන්න පටන් ගත්ත මට කෙල්ලෙක් සෙට් වෙන එවා...

අතෙ ගහන එක නිසා ඈග දුර්වල වෙනවාලු......
එ නිසා මට අතෙ ගහන එක සම්පුර්නයෙන් නවත්තා ගන්නත් ඔන....
තව මට ඔන ලස්සන කෙල්ලෙක් දෑක්කම මට අතිවෙන හෑගිම් දෑනිම් එහෙමත් සම්පුර්නයෙන් නෑති කරගන්න

බස් එකෙදිත් හුගාක් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවා

කෙල්ලෙක් නෑති නිසාම මට හිතුනා Gay වෙන්න කියල එත් මට කොල්ලො සම්බන්දයෙන් එහෙම කිසිම හෑගිමක් ඈති වෙන්නෙ නෑ
ඈතිවෙන්නෙ අප්පිරියාවක් විතරයි


දන්න කෙනෙක් ඉන්නවනම් මට කෙල්ලො සම්බන්දයෙන් තියන ආසාව සම්පුර්නයෙන් නෑතිකරගන්න හෑටි ගෑන උපදෙසක් දිපල්ල
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සතියකට පාරක් ගහන්නෙ අමාරුවෙන්ද? නැත්තම් සතියකට පාරක් ගහන එකත් වැඩී වගේද? අනේ මන්දා ඔයි තමුසෙත්..
     
    Mar 3, 2012
    61
    12
    0
    සතියකට පාරක් ගහන්නෙ අමාරුවෙන්ද? නැත්තම් සතියකට පාරක් ගහන එකත් වැඩී වගේද? අනේ මන්දා ඔයි තමුසෙත්..
    මට ඔන එක නවත්තගන්න බන්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    දවස ගානේ අත්පන්දු ක්‍රිඩා කරත මට කිසි අමාරුවක් නෑ නේ.:eek:
    උබට තියෙන්නේ වෙන ලෙඩක් මන් හිතන්නේ.:rolleyes:
     
    Mar 3, 2012
    61
    12
    0
    දවස ගානේ අත්පන්දු ක්‍රිඩා කරත මට කිසි අමාරුවක් නෑ නේ.:eek:
    උබට තියෙන්නේ වෙන ලෙඩක් මන් හිතන්නේ.:rolleyes:
    :shocked:
    පිස්සුද බන්
    දෑන්ම නෙමෙ උබලට තෙරෙයි තව ටික කලක් ගියාම ඔකෙ රගෙ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉතිං බං කෙල්ලෙක් නෑ කියලා හූල්ල හූල්ල (or හොල්ල හොල්ල ;) :P ) ඉන්නේ නැතුව කෙල්ලෙක් set කරගන්ඩ try කරපංකෝ.. හැබැයි ඉතිං දැක්ක පලියට පස්සෙන් ගිහින් ඒකි කැමති උනේ නෑ හරි set වෙලා පස්සේ boot කාලා හරි ආයේ මේකේ thread දාගෙන හොටු පෙර පෙරා අඬන්න වෙන්නේ නැති එකකටම try කරපං එකෙන්ම!! ජය වේවා!! :)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    yako age prathisakthiya naethi wenawa yako :growl:

    kasada bandapan............. ashawan podui....ne anika wayasa 25ta enne nathuwa 50 di 60 di awoth naki wise... a nisa ikmanta kasada bandapan...
    tikak busy wenyan,,,gym ekakata palayan...... gedarama inne nathuwa kollo ekka set weyan............anthimata kiyanna thiyenne Doctor kenek balahan owa aduwenna beheth thiyenawa... habeyi pasu kaleta sperm produce karana % aduwei wadipura medicine use karoth..........
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    oya wage asahana karayo innawa hariyata bus wala. muna baluwama therenawa ati kehel kapu rilaw wage. paw kiyala hithenawa kalakanni
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ චාටර් බං.. මේ අර පහුගිය දවස් වල මගුල් දැන්වීමක් දැම්මයි කිව්ව ඩයස් කොලුවා නෙමෙයි නේද.?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ♥-Aurora-♥;15787958 said:
    oya wage asahana karayo innawa hariyata bus wala. muna baluwama therenawa ati kehel kapu rilaw wage. paw kiyala hithenawa kalakanni
    සිරාවටම, කෙල්ලෙකුට ගැනියෙකුට බස් වල යන්නෙ දෙන්නෙ නැතුව ජැක්සන් වඩේ කොරන්නේ මේ අසහනේ තමා.. මානසික ලෙඩ්ඩු..
     
    Mar 3, 2012
    61
    12
    0
    සිරාවටම, කෙල්ලෙකුට ගැනියෙකුට බස් වල යන්නෙ දෙන්නෙ නැතුව ජැක්සන් වඩේ කොරන්නේ මේ අසහනේ තමා.. මානසික ලෙඩ්ඩු..
    nikam boruwata kaegahanna epa ban :growl:
    mama kiwwane haegima athiwunaata mama palanaya karan innawai kiyala :angry:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ♥-Aurora-♥;15787958 said:
    oya wage asahana karayo innawa hariyata bus wala. muna baluwama therenawa ati kehel kapu rilaw wage. paw kiyala hithenawa kalakanni

    Ati kehel kannae Uguduwo kollo:)

    Rilau kannae their own fat:yes:

    Manasika ledak.,
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Umbalatath thyena prasna ban..,

    nikan inna barinam samaja seweyak karapan + indala hitala hari poddak bawna karanna purudu weyan (bawanawa kokatath thylaya nae)