apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
නෑ නෑ මුගේ එක ඇටයයිලු බං තියෙන්නේ.. ඒකයි ඔය කියන්නේ 1. දාලා.. :shocked:
:lol::lol::lol: එහෙමද?

  1. රෙප් කපන එකාට කියන්නේ .. තෝ ඕන තරම් කපපිය මට පාන්ද :cool:
:( ඔන්න අපිනම් නෙමෙ මම නම් විහිලු කරන්නෙ මචන්:cool:
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඌ අද බීලද කොහෙද මට කෝල් කරාම අමුත්තක් තේරුණා..
    බං.. හොනස්ට් කාරයව මරනවා කිව්ව.. අම්මප කිව්වා බං... ෂුවර් කසිය තමයි..
    අපේ ලෑන්ඩ් ෆෝන් එකෙන් කනට පොඩ්ඩක් ඈතෙන් තියාගන්න ඕන බං ඒ තරම් සද්දෙ උහුලන්න බෑ.. ගෙදරටම ඇහුන..

    ඉතාම සුන්දර භාෂාවක් ඒක..
    මාව මන්මත් වෙලා ගියා

    :lol:
    අද නෙවෙයි හු*තියෙ:rolleyes:.ඊයෙ.:nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :growl: :growl: :growl:
    1. මගේ 1 :love:

    එකයි ද තියෙන්නෙ
    2.gif

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනා උනත් හැකා දවසකට හරි කලේ ලොකු පිනක්
    කුණුහරුප නැතිව නිදහසේ දවසක් හිටියා
    ඒකට අද... ආයෙ මේ වේ* ඇවිල්ලනේ.....

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක දන්නවා :cool: මම කිවුවෙ 1.2.3 ගහලා ගන්න බැ කියලා:eek:

    කඩන්න බැරි පාස්වර්ඩ් එකක් ලෝකෙ නැහැ බං..
    බ්රූට් ෆෝර්ස් දාල ගැහුවහම ඕන එකක් සුම්ම තමයි..
    යන වෙලාව system ඒකෙ හැටියට තමයි..
    powerfull නම් ඉක්මන්

    :cool:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනා උනත් හැකා දවසකට හරි කලේ ලොකු පිනක්
    කුණුහරුප නැතිව නිදහසේ දවසක් හිටියා
    ඒකට අද... ආයෙ මේ වේ* ඇවිල්ලනේ.....


    ඔව් දැන් ආපහු වටේටම අල්ලන්න ගනී
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එකයි ද තියෙන්නෙ
    2.gif


    1. අම්මප හැකර් ඇවිත් තොගේ හොම්බ තැලුවේ නැහැ නෙහ... යන්නේ රටටම කෙලින්න එත් ලබ්බට ඉරටු ගහල වගේ මේ දැන් හුළගට ගහගෙන ගියා වගේ ඉන්නේ :cool: :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද නෙවෙයි හු*තියෙ:rolleyes:.ඊයෙ.:nerd:

    ඕකට හද පායනකොට පොඩ්ඩක් අවුල්.. හිටහන් බලන්න..
    ඒක කියල
    මට ගහන්න වගේ ෆෝන් එක තිබ්බ ඔයී..
    මහ කැ@ මිනිහෙක් ඕක..
    ඇට දෙක පුස් වෙන්න ඕන ඕකගෙ

    2.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් දැන් ආපහු වටේටම අල්ලන්න ගනී
    Agree with you machan
    මේ දැන් මට නම්බර් එක දුන්නා.:eek:උන්ගෙ ගෙදර ලගට ඇවිත් මිස් එකක් දාන්නලු.:rolleyes:ඌ ඇවිත් කටට ගන්නම්ලු.:yes:මම බල්ලො ගහන්නෙ නැති හින්දම හොඳයි:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොනා උනත් හැකා දවසකට හරි කලේ ලොකු පිනක්
    කුණුහරුප නැතිව නිදහසේ දවසක් හිටියා
    ඒකට අද... ආයෙ මේ වේ* ඇවිල්ලනේ.....

    බීල ඇවිත් මෙතන රීල පස්සෙ ඇවිත් මකන ඒවයෙ screen shot ටිකක් දාන්නද

    :lol:
     
    Status
    Not open for further replies.