apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බබාගේ වෛරය. බබා නෙ සචියට ඕක කළෙ :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාව කරකවල අත්හැරිය වගේ
    මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
    එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
    අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
    එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
    අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
    හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?
    :lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ela

    ela ela..... sachith....:cool: COD eke hack karana un kick nokara ban karalama dapan..... ponnayo hack dagena enawa ape athal kanna.... wesige puthala....:angry:

    ubanam mawa dannawa athi COD server eke... im HESHAN :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    ara fury wa hack karapan kawuru har
    i:cool::P

    මාව හැක් කරන්න කියන්න තරම් DLM හොරාට රිදිලා. මාව හැක් කරා කියලා හොර අල්ලන්න බෑනේ :cool::cool: අපි ඉතින් හොර කරන්නේ නෑනේ Lag DLMලා වගේ :yes::yes: ඔන්න උඹලාව හැක් කරොත් නම් Aimbot, cheat bot දාපුවා එකෙන්ම හොයාගත්තෑකි :cool:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මාව හැක් කරන්න කියන්න තරම් DLM හොරාට රිදිලා. මාව හැක් කරා කියලා හොර අල්ලන්න බෑනේ :cool::cool: අපි ඉතින් හොර කරන්නේ නෑනේ Lag DLMලා වගේ :yes::yes: ඔන්න උඹලාව හැක් කරොත් නම් Aimbot, cheat bot දාපුවා එකෙන්ම හොයාගත්තෑකි :cool:

    lol mama ada thope original FB profile ekata log wela awe ahapan kzone gen :shocked::rolleyes:

    ela ela..... sachith....:cool: COD eke hack karana un kick nokara ban karalama dapan..... ponnayo hack dagena enawa ape athal kanna.... wesige puthala....:angry:

    ubanam mawa dannawa athi COD server eke... im HESHAN :yes:

    ahh heshan ela ela:cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ.
    avatar71029_19.gif

    ඉබ්බත් එක්කත් ගිහින්ද :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යන්තං හැක් වෙච්ච වේ_ ඇවිත්.......................:love::love::love:
    දැන්වත් හරි හමන් පාස්වර්ඩ් දාගනිය ලොන්ත කොකටුවා (මට නම් තෝව දැක්කම මතක් වෙන්නේ පූඩ්ල් බල්ලෙක්ව, ඒක වෙන එකක්)
    අර හැකා ද මොකා ද _කාට මොනව හරි කරමු......

    මාළු බානව නෙවේ සහෝ.. රැවුල ගිනිගත්තාම සුරුට්ටු පත්තු කරනවා.. කෝපි කඩේ ඩිංගි cousin කෙනෙක් ද ඔයාගේ
    උපමාවක් වත් හරියට කියාපිය _කයා:growl::growl:
    රැවුල ගිනි ගත්තාම සුරුට්ටු පත්තු කරනව නෙවෙයි _කෝ.............
    _යියෙ මයිල් වලට ගිනි ඇවිලිලා තියෙද්දි සූස්ති පත්තු කරන්න එනවා.....
    නෙද්දකිං තෝ....හැක් වෙච්ච එකමයි හොද..................
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මහන්සි වෙන්න එපා අර යසිරුගෙන් හරි උරාජ් අයියගෙන් හරි අහපන්.. නම්බර් එක්කම දේවි විස්තරේ.. :lol::lol:
    පරිස්සම් වෙලා හිටු ඉබ්බගෙන් :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උම්ම්ම්ම්ම
    3.gif
    9.gif

    ඔය සේරම ටික කලින්ම මම කළා බං.. ලාස්ට් පාස් එක ගැන නම් උබ කිව්වත් වගේ ටිකක් හිතල බලන්න ඕන.. සිරාවට විස්වාසයක් නැතුව හිටියෙ මටත්.. එල එල..

    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ දිහා එන්න එපා පල අර අං ගොප්පුවගේ දිහා. ඌනේ උඹට ඒ කාලේ ඉඳලා නවාතැන් දෙන්න හිටිය එකා :lol::lol: අඩෝ ඌ ආගිය අතක් නෑ බං :(:(

    කෝ බං ඌ මැරිලද කාලෙකින් දැක්කෙ නෑ
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇති යන්තං හැක් වෙච්ච වේ_ ඇවිත්.......................:love::love::love:
    දැන්වත් හරි හමන් පාස්වර්ඩ් දාගනිය ලොන්ත කොකටුවා (මට නම් තෝව දැක්කම මතක් වෙන්නේ පූඩ්ල් බල්ලෙක්ව, ඒක වෙන එකක්)
    අර හැකා ද මොකා ද _කාට මොනව හරි කරමු......

    උපමාවක් වත් හරියට කියාපිය _කයා:growl::growl:
    රැවුල ගිනි ගත්තාම සුරුට්ටු පත්තු කරනව නෙවෙයි _කෝ.............
    _යියෙ මයිල් වලට ගිනි ඇවිලිලා තියෙද්දි සූස්ති පත්තු කරන්න එනවා.....
    නෙද්දකිං තෝ....හැක් වෙච්ච එකමයි හොද..................

    උය ඉතිං

    2.gif

    රෙප් කැපුවා :cool:
     
    Status
    Not open for further replies.