apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹ මැරිලා නැත්නම් එච්චරයි :D
    9Y7qmQ3.png

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.

    දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.

    මුලින්ම කරා මචෝ
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොඳට තිබ්බ බොල ලොවෙත් නෑ
    ලොකු ලොකු පොරවල් බැහැලාම හිටියේ
    විමල් විරවංශ ගොයියා එහෙමත් සිංදු කියනවා දැක්ක ඔන්න
    පිස්සු ආ
    :lol:
    පල පොන්සියෝ යන්න ,,,
    උන් රටේ අහිංසක ජනතාව තලලා පෙලලා සංදර්ශන පෙන්නනවා.
    තොපි වගේ හරක්ට ඔව්ව මැජික් ,,නොදකින්
    විමල් විරවංශ කියන්නේ පොරක්ද බන්
    ඌ දැන් පඩ වෙලා ඉන්නේ ,,එළකිරියේ උබ වගේ ...:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    isp කියල protocol එකක් නෑ නෙ බොල :sorry:
    internet service provider ගැනද උගන්නන්නෙ :sorry:
    :rofl::rofl::rofl::rofl::rofl:
    පවු යකොව් ගොන් බබා ,,,
    ඕකව ඔහොම ලිදට දාන්න එපා බන් ...
    නොදන්නා බොරු බේගල් ඇදබාන්න ගිහිල්ලා හැමදාම නානවා
    කවදාවත් පාඩමක් නම් ඉගනගන්නේ නැහැ ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    එල.. මේකෙන් බෑන් උනොත් ඔයාලෑ ගෙදර එනව මම නවතින්න :dull::dull:

    අපේ දිහා එන්න එපා පල අර අං ගොප්පුවගේ දිහා. ඌනේ උඹට ඒ කාලේ ඉඳලා නවාතැන් දෙන්න හිටිය එකා :lol::lol: අඩෝ ඌ ආගිය අතක් නෑ බං :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    දැන් හරි බන් 25% විතර අවිස්සුනේ ,,,
    සචියා නම් අපේ ගෙදර ඇවිල්ලා බයික් පදින්න ගිහිල්ලා
    දැක්කා 50% විතර ඇවිස්සුනු දවසක් ..

    :lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    apo uba awada?
    man me ganemulla paththe daanekata enna hitiye :P
    dapan yaako naduwak porawa hoyan
    owa wadda wenna karapu wada nemei ne
    irisiyawata karapuwane
    nathnam balen wali dagena owa karanna ona na ne
    okun kelawapan
     
    Status
    Not open for further replies.