EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉවරවෙනකං ඉන්නෙ නෑ.......
    ඔන්න හෙට අනිද්දට වානිජ වටිනාකම මත වරිපනම් ගෙවන්න සිස්ටම් එකක් ගේන්න පනත සංශෝධනය කරනවා.....
    මුං ගේ අම්මලට බල්ලො දාල **වන්න අම්මපා.........:growl::growl::growl::growl:
    සාගර ගෙවල් ගහන් සොච්චන් බදු ගෙවන උන්ට තමයි ඉතින් ඕක බලපාන්නේ නං.. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාගර ගෙවල් ගහන් සොච්චන් බදු ගෙවන උන්ට තමයි ඉතින් ඕක බලපාන්නේ නං.. :P
    නෑ බං...
    ලෑන්ඩ් වැලිව් එක.....
    හුන්නව් පර්චස් 2ක කෑල්ලකටත් ටවුමක තියෙන හි**න බදු ගහන්න හදන්නේ මුං...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං...
    ලෑන්ඩ් වැලිව් එක.....
    හුන්නව් පර්චස් 2ක කෑල්ලකටත් ටවුමක තියෙන හි**න බදු ගහන්න හදන්නේ මුං...
    ඔය කතාව කියනවාද ඔය පර්චස් 2ක විකුනද්දී? නැත්තං ඕක පාර ලොකු කරන්න කියලා ආයේ රජයෙන් ගන්න යද්දී ? එතකොට විකුනන්න හදන්නේ වාණිජ වටිනාකමටත් තව ගානක් දාලානේ ?
    ඔය දෙකටම වරිපනම් බඩු වැඩියෙන් ගෙවන එක වැදගත් වෙනවා. ඒක හිතුනේ නැද්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කතාව කියනවාද ඔය පර්චස් 2ක විකුනද්දී? නැත්තං ඕක පාර ලොකු කරන්න කියලා ආයේ රජයෙන් ගන්න යද්දී ? එතකොට විකුනන්න හදන්නේ වාණිජ වටිනාකමටත් තව ගානක් දාලානේ ?
    ඔය දෙකටම වරිපනම් බඩු වැඩියෙන් ගෙවන එක වැදගත් වෙනවා. ඒක හිතුනේ නැද්ද ?
    නෑ බං...
    රජයේ තක්සේරු වටිනකමට නම් කමක් නෑ......
    පාර ලොක් කරන්න ගන්නේ ඒහෙම තක්සේරු වටිනකමට නේ.
    වානිජ වටිනකම කියන්නේ වෙන දෙයක් නේ......
    ඕන නම් ප්‍රෙද්ශයක ඉඩම් වල වානිජ වටිනකම කෘතිමව ඉහල දාන්න පුළුවන්........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිං ලොක්කට සුභම සුභ උපන්දිනයක් වේවා.... :)

    BirthdayNurse.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉවරවෙනකං ඉන්නෙ නෑ.......
    ඔන්න හෙට අනිද්දට වානිජ වටිනාකම මත වරිපනම් ගෙවන්න සිස්ටම් එකක් ගේන්න පනත සංශෝධනය කරනවා.....
    මුං ගේ අම්මලට බල්ලො දාල **වන්න අම්මපා.........:growl::growl::growl::growl:

    අයියේ ඔය මේ ලඟකදී ඉඳං ඔය පොඩි ව්‍යාපාර ගැන සංගණනයක් කරන්නෙත් ඔය වගේ යටිකුට්ටු වැඩකට වෙන්න බැරිද.....? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිම්බුලෝ, පුළුවන් නං අද ෂෝ එකේ, නැත්තං පස්සේ ෂෝ එකක හරි මහබෝ වන්නමේ ඔරිජිනල් රේකොඩින් එකක් දාපන්කෝ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බුලෝ, පුළුවන් නං අද ෂෝ එකේ, නැත්තං පස්සේ ෂෝ එකක හරි මහබෝ වන්නමේ ඔරිජිනල් රේකොඩින් එකක් දාපන්කෝ.
    බඩු තිබේ................
    එන සැරේ දෙනංඥ්ඥං..................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ හැටි නිච්චියක් නෑ මේක ගැන........ :(:(
    අවුලක් නෑ, කිඹුලා ගාව බඩු හැව්ලූ. ඊළඟ පාර ෂෝ එකේ දායි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ දැන් බඩු බිස්නස් වලටත් බැහැලද :shocked:
    උඹ කුලියට හරි හුඹහක් ගනින්. මෝල් තදවීම හොඳටම වැඩි වෙලා කියල පේනවා.. :P
     
    Status
    Not open for further replies.