Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    2zyftpg.png

    Pissuda bn.. dan Auto walath B eka enawa Engine Brake walata.
    Onema kandaka / pallamaka / normal drive eke unath B eka daa gena giyama accelerate eken kakula gaththa gaman brake wenava engine eken Auto ma.
    Brake disk / liners use wenne na. Engine eken brake karanne. Ithin brake down no worries machan. :):)

    PRIUS :love::love:

    ..................................................​

    හපෝ අපි Prius 1.8 එක්ක B එකේ පල්ලමක දාල බැලුව. මොන එන්ජින් බ්‍රේක්ද මේක හුරේ තියල යනව. බ්‍රේක් ගහනකන් වේගෙ වැඩි වෙවී ගියා. :shocked:
    B එකට දාල break කරන් full race කරල බ්‍රේක් අත ඇරියම නම් ෆුල් ආතල්. කරල බලන්න එපා :P

    mazda3 එකෙ නම් automatically engine break වෙනව පල්ලම් වල. එකේ එන gearbox එක prius එකට වඩා advance මට තේරෙන විදියට නම්.අනික මැනුවල් එකක් වගේ ඉස්සර එහෙම කරන්න පුලුවන් ඒකෙ. කදු වලත් එලටම යනව. මොනව උනත් මම පැදපු ආසම කාර් එක තමා ඒක. මම තාම අලුත් mazda3 CVT එන එක නම් පැද්දෙ නෑ. එකෙ tip tronic 7speed එනව. :shocked:

    Triptonic ද Tiptronic ද මචං..:oo:

    tip tronic :yes::yes::yes:

    tip කියන්නෙ අගිලි තුඩෙන් වගේ අදහසක් ඔකෙ තියෙන්නෙ
     
    Last edited:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    හපෝ අපි Prius 1.8 එක්ක B එකේ පල්ලමක දාල බැලුව. මොන එන්ජින් බ්‍රේක්ද මේක හුරේ තියල යනව. බ්‍රේක් ගහනකන් වේගෙ වැඩි වෙවී ගියා. :shocked:
    B එකට දාල break කරන් full race කරල බ්‍රේක් අත ඇරියම නම් ෆුල් ආතල්. කරල බලන්න එපා :P

    mazda3 එකෙ නම් automatically engine break වෙනව පල්ලම් වල. එකේ එන gearbox එක prius එකට වඩා advance මට තේරෙන විදියට නම්.අනික මැනුවල් එකක් වගේ ඉස්සර එහෙම කරන්න පුලුවන් ඒකෙ. කදු වලත් එලටම යනව. මොනව උනත් මම පැදපු ආසම කාර් එක තමා ඒක. මම තාම අලුත් mazda3 CVT එන එක නම් පැද්දෙ නෑ. එකෙ tip tronic 7speed එනව. :shocked:

    tip tronic :yes::yes::yes:

    tip කියන්නෙ අගිලි තුඩෙන් වගේ අදහසක් ඔකෙ තියෙන්නෙ

    Auto Bump..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    care game එකක් ගැහුවත් automatic transmission තමා. ඇත්තට වහනයක් පැද්ද්දත් automatic transmission තමා. auto ලේසි නේ බන්. එක කකුලකට නිදහසක් තියෙනවා.:lol::lol:
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    MANUAL MANUAL MANUAL

    1. Low maintenace cost
    2. Less Repairs
    3. Can drive as you want (mainly when you overtake)
    4. less boring
    5. fuel efficiency (NOT CVT THOUGH)
    6. That is what i've used to
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන්නම් දෙකටම ආසයි.මන් දැකල තියෙනව ගොඩක් ඔටෝ ඒවත් සමහරු ගියර් මාරු කරනව මැනුවල් වගේ :baffled: ට්‍රැෆික් එකේ P එකට දානව පොඩි කන්දක් හම්බුනත් 2nd or L ගියර් වලට දානව:oo: අර ට්‍රැෆික් එකේ P එකට දාන්නෙනම් තෙල් ඉතුරු කරගන්නලු.මන්නම් යූස් කරලම නෑ කොහෙ ගියත් D එකයි R එකයි තමා :) මේ ලගදි ගොඩ කාලෙකට පස්සෙ මැනුවල් එකක් එලෙව්ව හැබැයි ආයෙ ආස හිතුන :)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    lankawe hatiyata nan mata hitenne Auto tamai hariyanne. Ape aya kawadawath piliwelata drive karanne ne:no: arahen mehen danawa itin e welawata clutch balance kara kara side mirror eken bala bala elawanna giyama epa wenawa :sorry:

    habai long distance yanakota manual eka ela athal eke yanna puluwan.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    lankawe hatiyata nan mata hitenne Auto tamai hariyanne. Ape aya kawadawath piliwelata drive karanne ne:no: arahen mehen danawa itin e welawata clutch balance kara kara side mirror eken bala bala elawanna giyama epa wenawa :sorry:

    habai long distance yanakota manual eka ela athal eke yanna puluwan.

    Mokatada bola clutch balance karanne ? umba hamatisema drive karanne kandu walada :eek: